මචන් හොද VPS එකක් ගන්න තැනක් කියපන්කො.
Man nam use karanne AWS (Amazon) but ganan wadi ban.

මමත් AWS ගැන හොයල බැලුව. එකේ price calculator එකට දාල බැලුවම සැහෙන ගානක් එනවා මචන්. දැනට දරන්න අමාරුයි![]()
ගොඩාක්ම ස්තුතිය් මේ තොරතුරු ටික දැම්මට, දන්නේ නැති ගොඩාක් දේ දැනගත්ත, බ්ලොග් එකට යන ලින්ක් එකත් දානවද සහෝ