ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Mehemai bn , math oya scene eka hariyatama danne naha , mage modeling karana yaaluwek kiwwe oka.....

    Math 12 eggs kanawa bn eka sathiyakata, Ekata hariyanna cardio karanawa eka nisa mata nan awulak wena ekak naha..

    SATHIYALATA KESE WETHATH MAMA DAWASAKATA 4K GILINIWA BNG :D
    ehema baluwoth sathiyakata 28k ne yako :confused:
    anee manda bng
    cardio karanna kamali bn :P
    ekai mama post daana ekaatath kiyanne
    aga nam sutus gaala size wenawa
    bada ehema hodata daaanawa
    musles thamai natte :P
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    SATHIYALATA KESE WETHATH MAMA DAWASAKATA 4K GILINIWA BNG :D
    ehema baluwoth sathiyakata 28k ne yako :confused:
    anee manda bng
    cardio karanna kamali bn :P
    ekai mama post daana ekaatath kiyanne
    aga nam sutus gaala size wenawa
    bada ehema hodata daaanawa
    musles thamai natte :P



    Jym ekakata yanna.musle eka thiyanava.exersice karala toneup karaganna
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් අපේ ජීවිතේ පවත්වාගෙන යන්න කොලස්ටරෝල් අත්‍යාවශ්‍යයි. ඒ නිසා අපේ ඇඟේ ස්වාබාවිකවම ඒක හැදෙනවා. අනවශ්‍ය ටික එලියට යනවා. ඔය අනවශ්‍ය ටික එලියට යන ෆිල්ටර් සිස්ටම් එක අවුල් උනාම තමයි ඔය ඔක්කොම ඇඟේ බැඳෙන්න ගන්නෙ. (ඕවට ඉතින් කර්මයත් සම්බන්දයි, මම ඒක මෙතන කතා කරන්නෙ නැහැ)

    බිත්තර කහ මදේ කෑව කියල කිසි අවුලක් නැහැ මචන් අර කලින් කිව්වා වගේ උඹේ ඇඟේ ෆිල්ටර් සිස්ටම් එක හොඳට වැඩ නම්. ඒක අවුල් උනාට පස්සේ උඹ මොනවා නොකා හිටියත් බැඳෙනවා. මොකද කොලස්ටරෝල් ඇඟේ හැදෙන නිසා. ඒක අඩු කරන්න ක්‍රම 3ක් තියෙනවා.

    1. ඇඟේ වස විස නසන,
    වස විස ඉවත් කරන කෑම බීම ගැනීම මගින්, විරේක මගින්, හොඳට වතුර බීමෙන් etc.. ඇඟ සෞඛ්‍යය සම්පන්නව තියා ගන්න එක.
    2. ව්‍යායාම
    3. බෙහෙත්

    හැබැයි
    ලෙඩක් ආවට පස්සේ අපි ඔක්කොම පුරුදු වෙලා තියෙන්නේ ඔය 3 වෙනියට කියපු එක ඉස්සෙල්ලම කරන්න. මොකද 1, 2 සදහන් වැඩ දෙකටම වඩා ලේසියි පෙත්තක් කටේ දාගෙන වතුර ටිකක් බීල "දැන් ඔක්කොම හරි " කියල නිදා ගන්න එක.


     

    Tulip_Doll

    Member
    Feb 6, 2015
    208
    13
    0
    Florida
    i dont know who the owner of the article but there's a post in Facebook about this, word to word. But it's posted after this thread

    mteCeYu.png
     

    qwert90

    Member
    Oct 15, 2015
    117
    5
    0
    bittara wala kaha made albumin na ban.a kiyanne macho protein kaha made na.burn patient lata high protein diet ekak denawa .a denne bittara kaha made ain karala.hospital eke nam ehemai macho karanne
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,550
    1,020
    113
    Negombo paththe thama
    මන් ඩොකෙක් නෙමෙයි මචන්.මන් ඔය බිත්තර කෙරුවාව නම් මන් සෑහෙන්න හෙවූවා.හැම එකේම තිබ්බේ ඒක තමයි.බිත්තර කනවනම් අනිත් තෙල් කෑම අඩු කරගන්න ඕනේ.කොහොමත් අපි කඩෙන් කෑවොත් තෙල් මනේ කන්නේ බන්.රයිස්.කොත්තු, KFC,Mc doneld,Burger king,Dinemore ඔක්කොම තෙල් කෑම තමයි.

    no worries aint nobody got $$$ for KFC mc and shit :lol::lol::lol: