ඇග හිරිවටෙනවා

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේ බලහන්කො රටින් රට ට්‍රැවල් කරන මේ කට්ටිය මේ පේරු වල ස්කයි ලොජ් එකට යන වීඩියෝ එක.රිපොස්ට් නම් තමයි හැබැයි මේක විලොග් එකක් .කාලෙකට ඉස්සරත් ත්‍රෙඩ් එකක් තිබ්බා ස්කයි ලොජ් එක ගැන .මීටර 400ක් උඩ අම්මෝ මගෙනම් බඩ පපුව දනවා

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,481
    113
    පෙර පිනකට මුන් දියුණු රටවල ඉපදිලත් ජීවිතේ අවදනමේ දාගන්න හදන්නේ ඇයි. කරුමෙටවත් ඔය කන්දෙන් පහලට වැටිලා මැරිලා ඉන්දියාව, ශ්‍රීලංකාව, තුර්කිය සිරියාව ඇෆගනිස්ථානය වගේ රටක ඉපදුනොත් ඔක්කොම ඉවරයි
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    පෙර පිනකට මුන් දියුණු රටවල ඉපදිලත් ජීවිතේ අවදනමේ දාගන්න හදන්නේ ඇයි. කරුමෙටවත් ඔය කන්දෙන් පහලට වැටිලා මැරිලා ඉන්දියාව, ශ්‍රීලංකාව, තුර්කිය සිරියාව ඇෆගනිස්ථානය වගේ රටක ඉපදුනොත් ඔක්කොම ඉවරයි

    True:love:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    පෙර පිනකට මුන් දියුණු රටවල ඉපදිලත් ජීවිතේ අවදනමේ දාගන්න හදන්නේ ඇයි. කරුමෙටවත් ඔය කන්දෙන් පහලට වැටිලා මැරිලා ඉන්දියාව, ශ්‍රීලංකාව, තුර්කිය සිරියාව ඇෆගනිස්ථානය වගේ රටක ඉපදුනොත් ඔක්කොම ඉවරයි

    nomari inna okunta pin thiyenava ban. ape un thamai mari mari mekema ipadenne.
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    පෙර පිනකට මුන් දියුණු රටවල ඉපදිලත් ජීවිතේ අවදනමේ දාගන්න හදන්නේ ඇයි. කරුමෙටවත් ඔය කන්දෙන් පහලට වැටිලා මැරිලා ඉන්දියාව, ශ්‍රීලංකාව, තුර්කිය සිරියාව ඇෆගනිස්ථානය වගේ රටක ඉපදුනොත් ඔක්කොම ඉවරයි

    :lol::lol::lol:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    පෙර පිනකට මුන් දියුණු රටවල ඉපදිලත් ජීවිතේ අවදනමේ දාගන්න හදන්නේ ඇයි. කරුමෙටවත් ඔය කන්දෙන් පහලට වැටිලා මැරිලා ඉන්දියාව, ශ්‍රීලංකාව, තුර්කිය සිරියාව ඇෆගනිස්ථානය වගේ රටක ඉපදුනොත් ඔක්කොම ඉවරයි

    :lol::lol:
    ඇත්ත.