මේ බලහන්කො රටින් රට ට්‍රැවල් කරන මේ කට්ටිය මේ පේරු වල ස්කයි ලොජ් එකට යන වීඩියෝ එක.රිපොස්ට් නම් තමයි හැබැයි මේක විලොග් එකක් .කාලෙකට ඉස්සරත් ත්‍රෙඩ් එකක් තිබ්බා ස්කයි ලොජ් එක ගැන .මීටර 400ක් උඩ අම්මෝ මගෙනම් බඩ පපුව දනවා
පෙර පිනකට මුන් දියුණු රටවල ඉපදිලත් ජීවිතේ අවදනමේ දාගන්න හදන්නේ ඇයි. කරුමෙටවත් ඔය කන්දෙන් පහලට වැටිලා මැරිලා ඉන්දියාව, ශ්‍රීලංකාව, තුර්කිය සිරියාව ඇෆගනිස්ථානය වගේ රටක ඉපදුනොත් ඔක්කොම ඉවරයි