ඇඟිල්ලක්_ගිලියි

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඇඟිල්ලක්_ගිලියි

    මිනිහෙක් ගැහැනු ඇඟිල්ලක් ගිලියි

    මීගහකිවුල කරමැටියේ දෙපිරිසක් අතර ගටුමක් දුරදිග යාමෙන් කෝපයට පත් පිරිමියකු කාන්තාවකගේ මැද ඇගිල්ලක් සපා ගිල දමා ඇතැයි පොලීසිය පවසයි.
    ඇඟිල්ල අහිමිවූ කාන්තාව සිද්ධියෙන් මොහොතකට පසුව කන්දකැටිය රෝහලටත් අනතුරුව බදුල්ල මහ රෝහලටත් මාරුකර යවා ඇති අතර සැකකාර පුද්ගලයා කන්දකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
    කුඩා දරු පිරිසක් අතර ඇතිවූ සිද්ධියක් මුල් කර ගනිමින් ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර මෙම ආරවුල ඇතිවී තිබේ.
    කාන්තාවට ප‍්‍රතිකාර කරන කන්දකැටිය දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී කේ.එච්. ජගත් කුමාර මහතා මෙසේ කීය.
    ”අතක ඇඟිල්ලක් සපා කෑ බව පවසමින් කාන්තාවක් රෝහල් ගත කළා. ඇඟිල්ල යලි බද්ධ කල හැකිදැයි බලන්නට මා එම කොටස කාන්තාවගෙන් ඉල්ලා සිටියා. එහෙත් එය සපා කෑ පුද්ගලයා විසින්ම එය ගිල දැමූ බව ඇය මට පවසා සිටියා” යැයිද වෛද්‍ය ජගත් මහතා පැවැසීය.


    Code:
    lankadeepa
     
    • Like
    Reactions: mil rox

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    8.gif