ඇඟේ සීනි වැඩි වුණ දවසට පට්ට depressed වෙනව බං

AnuradhaRa

Well-known member
  • අද උදේට කෑවෙ පාන්. උදේ කිව්වට දවල් 10 මාරට විතර කෑවෙ
    ඒ මදිවට තනියම බිස්කට් පැකට් එකක් කෑව..

    පට්ට අවුල් ඔලුව. දැං තමා ටිකක් ක්ලියර් වේගෙන එන්නෙ. අම්මගෙ සීනි පෙති දෙකක් බිව්ව.
    හැමදාම බොන්නෙ නෑ බං. මට දැනෙනව ‌ඇඟේ සීනි වැඩි වුණාම :sorry:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    අද උදේට කෑවෙ පාන්. උදේ කිව්වට දවල් 10 මාරට විතර කෑවෙ
    ඒ මදිවට තනියම බිස්කට් පැකට් එකක් කෑව..

    පට්ට අවුල් ඔලුව. දැං තමා ටිකක් ක්ලියර් වේගෙන එන්නෙ. අම්මගෙ සීනි පෙති දෙකක් බිව්ව.
    හැමදාම බොන්නෙ නෑ බං. මට දැනෙනව ‌ඇඟේ සීනි වැඩි වුණාම :sorry:
    Machan this is not good. You should do daily jogging. It will help to get a clear mind.
     
    AnuradhaRa

    Well-known member
  • Monada bn Danenne sini wedi unama?

    Nidimatha enawada ?
    එනවං බං නිකං ඔලුව කරකුට්ටං වෙලා වගේ
    ඇඟ පොඩ්ඩක් ඩවුන් වුණොත් කෙලින්ම මගෙ ඔලුවට තමා බලපාන්නෙ...
     
    • Wow
    • Dislike
    Reactions: gannicuz and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබ කොහොමද දන්නේ ඔලුවෙ කැක්කුම ආවේ සීනි හින්දා කියලා?
    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     
    • Haha
    Reactions: NRTG and ST.PIERRE

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දෙසිය ගණන් තමා
    එක කාලයක් තිබුණ මීටරේ වැටුණ High කියල
    Hammata
    Ehemada
    Edenawa

    Uba check kale ei first time. ?
    Monada awa symptoms mcn ?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අද උදේට කෑවෙ පාන්. උදේ කිව්වට දවල් 10 මාරට විතර කෑවෙ
    ඒ මදිවට තනියම බිස්කට් පැකට් එකක් කෑව..

    පට්ට අවුල් ඔලුව. දැං තමා ටිකක් ක්ලියර් වේගෙන එන්නෙ. අම්මගෙ සීනි පෙති දෙකක් බිව්ව.
    හැමදාම බොන්නෙ නෑ බං. මට දැනෙනව ‌ඇඟේ සීනි වැඩි වුණාම :sorry:
    Keto කරලා බලපන් ටික දවසක්
     
    • Like
    Reactions: AnuradhaRa