අද උදේට කෑවෙ පාන්. උදේ කිව්වට දවල් 10 මාරට විතර කෑවෙ
ඒ මදිවට තනියම බිස්කට් පැකට් එකක් කෑව..
පට්ට අවුල් ඔලුව. දැං තමා ටිකක් ක්ලියර් වේගෙන එන්නෙ. අම්මගෙ සීනි පෙති දෙකක් බිව්ව.
හැමදාම බොන්නෙ නෑ බං. මට දැනෙනව ඇඟේ සීනි වැඩි වුණාම