ඇඟේ සීනි වැඩි වුණ දවසට පට්ට depressed වෙනව බං

AnuradhaRa

Well-known member
  • කොහොමද දන්නේ ඔලුවෙ කැක්කුම ආවේ සීනි හින්දා කියලා? :baffled:
    ඔලුවෙ කැක්කුමක් නෙමේ මචං
    මානසිකව ඩවුන් වෙනව
    සීනි වැඩි වුණාම දියවැඩියා කාරයින්ට ඒක තේරෙනව
     
    • Wow
    • Dislike
    Reactions: gannicuz and NRTG

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    සීනි වාෂ්ප වෙනවා බලන් ඉද්දී ගංජා ගැහුවම. පැණිරස කතහැකි හිකෙනන්. කන්න කන්න වදිනවා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • දිගටම සීනි වලට බෙහෙත් බොන්නෙ නැත්තේ ඇයි?
    මම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගිහින් නෑ
    මට ඔය බේත් බොන්න බෑ බං. බීපුවම ඔලුවත් කචල් වෙනව
    මට සල්ලිත් නෑ. :(
     
    • Sad
    • Dislike
    Reactions: gannicuz and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,213
    113
    - උඩරට -
    අද උදේට කෑවෙ පාන්. උදේ කිව්වට දවල් 10 මාරට විතර කෑවෙ
    ඒ මදිවට තනියම බිස්කට් පැකට් එකක් කෑව..

    පට්ට අවුල් ඔලුව. දැං තමා ටිකක් ක්ලියර් වේගෙන එන්නෙ. අම්මගෙ සීනි පෙති දෙකක් බිව්ව.
    හැමදාම බොන්නෙ නෑ බං. මට දැනෙනව ‌ඇඟේ සීනි වැඩි වුණාම :sorry:
    ගහපන් ඉන්සියුලින්
    ඊට පස්සේ ආතල් එකේ ඉදපන් කකා බිබී..

    තනියම බිස්කට් පැකට් එකක් කන එක ලොකු දෙයක් ද බන් 🐸
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG