ඔලුවෙ කැක්කුමක් නෙමේ මචංකොහොමද දන්නේ ඔලුවෙ කැක්කුම ආවේ සීනි හින්දා කියලා?![]()
මම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගිහින් නෑදිගටම සීනි වලට බෙහෙත් බොන්නෙ නැත්තේ ඇයි?

ගහපන් ඉන්සියුලින්අද උදේට කෑවෙ පාන්. උදේ කිව්වට දවල් 10 මාරට විතර කෑවෙ
ඒ මදිවට තනියම බිස්කට් පැකට් එකක් කෑව..
පට්ට අවුල් ඔලුව. දැං තමා ටිකක් ක්ලියර් වේගෙන එන්නෙ. අම්මගෙ සීනි පෙති දෙකක් බිව්ව.
හැමදාම බොන්නෙ නෑ බං. මට දැනෙනව ඇඟේ සීනි වැඩි වුණාම![]()
ඒ මදිවට තනියම බිස්කට් පැකට් එකක් කෑව..