ඇටේ_රිදෙනවා_ඉන්න_බෑ

InnaBa

Member
Dec 11, 2018
3
0
0
ඇටේ_රිදෙනවා_ඉන්න_බෑ

අඩෝ බන් මගෙ වම් ඇටේ රිදෙනවා බන් සිරා කියන්නෙ ඉන්න බෑ. බඩත් කොර වෙනවා සමහර වෙලාවට ජෝක් කරන්නෙ නැතුව කියපන්කො. සිරා කියන්නෙ :(
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    අඩෝ බන් මගෙ වම් ඇටේ රිදෙනවා බන් සිරා කියන්නෙ ඉන්න බෑ. බඩත් කොර වෙනවා සමහර වෙලාවට ජෝක් කරන්නෙ නැතුව කියපන්කො. සිරා කියන්නෙ :(

    :lol::rofl:
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මගෙත් රිදෙනවා බන් වෙලාවකට දවසට අතේ දෙසැරයක් ගැහුවහම රිදෙනවා..මම නම් කරන්නේ කකුල් දෙක අස්සට ඇට දෙක දාලා තද කරන් ඉන්නවා!:)
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    hA87220C3
     
    InnaBa

    Member
    Dec 11, 2018
    3
    0
    0
    මගෙත් රිදෙනවා බන් වෙලාවකට දවසට අතේ දෙසැරයක් ගැහුවහම රිදෙනවා..මම නම් කරන්නේ කකුල් දෙක අස්සට ඇට දෙක දාලා තද කරන් ඉන්නවා!:)

    මගේ ඊයෙ රෑ ඉදන් රිදෙනවා බන්
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    මගෙත් රිදෙනවා බන් වෙලාවකට දවසට අතේ දෙසැරයක් ගැහුවහම රිදෙනවා..මම නම් කරන්නේ කකුල් දෙක අස්සට ඇට දෙක දාලා තද කරන් ඉන්නවා!:)

    ඔව මොනාද බන් අපිත් එක්ක කොල්ලෙක් ඉන්නවා දවසට 5 පාරක් ගහනවා. :) එක දිග‌ට 3ක් විතර අල්ලනවා මන් හිතන්න‌‌ෙ:dull:
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඔව මොනාද බන් අපිත් එක්ක කොල්ලෙක් ඉන්නවා දවසට 5 පාරක් ගහනවා. :) එක දිග‌ට 3ක් විතර අල්ලනවා මන් හිතන්න‌‌ෙ:dull:

    5 parak yako badu nathuwa athi yanna:dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මගේ වෙලාවකට පුක හරිය හෙන ගහනව වගේ රිදෙනව අතේ ගැහුවට පස්සෙ
    මම දවසට එකපාරක් වගේ තමා වැඩේ කරන්නෙ..
    වෙලාවකට ඇට වල්ල හරියෙන් එනව කැක්කුමක් අනේ මංද.. ඉඳල හිටල තමා. අතේ ගහන හැම සැරේම මෙහෙම වෙන්නෙත් නෑ
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    අඩෝ බන් මගෙ වම් ඇටේ රිදෙනවා බන් සිරා කියන්නෙ ඉන්න බෑ. බඩත් කොර වෙනවා සමහර වෙලාවට ජෝක් කරන්නෙ නැතුව කියපන්කො. සිරා කියන්නෙ :(

    මේ ජෝක් නෙමෙ දිගටම රිදෙන්න ගත්තොත් පෙන්නහන් ඩොකෙක්ට.අපේ එකෙක්ට testicular cancer එකක් අවා බන්.උටත් රිදෙන්න අරන් ගනන් ගන්නැතුව ඉදලා. නිකන්නම් ඉද්දිත් රිදෙන්න ගන්නවා. තව බන් ඔක බොල කැරකිලා ගැට ගැහෙන්නත් පුලුවන්.
    https://goo.gl/images/SFG3bM
     
    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    ඇට දෙක ඉදිමෙන්න බලනවා වෙන්න පුළුවනි....ඉක්මනින් ඩොකෙක් හම්බවෙයන්..ඇන්ටි බටෝටිච්ක් ටැබ්ලට් එකක් ද්හෙයි..හොදට වතුර බීපන්..චු කරපන්...ඇට 2ක ගොඩක් ඉදිමුන්ත් කපන්න වෙනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරිකොත පැත්තේ යන්න එපා කිව්වේ ඕකනේ..
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මගේ රිදෙන්න ගත්තා...කකුලකුත් එක්ක...එකෝ එකක් කලා හිතේ සැකේට..පස්සෙ බැලුවම මසල් පේන් එකක්..ඩොකෙක්ට පෙන්නපන්