ඇඩ්ඩින් මහතා වෙත

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Neethiyak nemei meka wadagath deyak abuse kireema walak weemak.
    Oyawa kawru hari anawshya widiyata tag karanawa nam eyata public kiyanan tag karanna epa kiyala. Kihipa parak kiwwath digatama tag karanawa nam apita kiyanna.
    Eeta passe eyage hasireema anuwa e gana api action ekak gannawa.
    බ්‍රෝ මේකේ දේශපාලන ත්රෙඩ්ස් අඩු කරලා දෙන්නකෝ
    මාරම වදයක්
    අරු මෙහෙමයි මු මෙහෙම කළා කියල තෙරෙඩ් එක පිට එක
    බොරු ටයිටල් දාල ත්‍රෙඩ් දානවා නැත්නම් ඇතුලේ දේශපාලනේ

    මෙතන ඉස්සර අවම ඉගෙන ගන්න දේවල් ඕනේ තරම් තියෙනවා
    දැන් අවොත් මල පැනල යන්නේ
    2007 ඉදන් ඉන්න මෙම්බර් කෙනෙක් විදිහට කියන්නේ සහෝ මොකක් හරි පියවරක් ගන්න
    ඉස්සර කිරිය ආයේ හදල දෙන්න
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    මම නන් හරි කැමතියි උබ ටැග් කරනවට. වටේ යන්න හොයන්න දෙයක් නෑ කෙලින්ම අදාල නූලටම යන්න පුළුවන්නෙ.
    සිරාවට :lol: කෙලින්ම අලුත් ත්‍රෙඩ් එකට ගියා කලින් ත්‍රෙඩ් එකේ පච වෙලා දුවපු තැන quote කරලා එතන දැම්ම :rofl:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ටැග් කොරනවා කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති අසරණ මම

    shock what GIF
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඩබලම එකයි. රයිගමයයි ගම්ප්ලයයි වගේ. thread එක දාලා තියෙන්නේ එකක්. උන් කියවන්නේ තව එකක්. යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්න වෙන උදාහරණ ඕනේ නැහැ. මේ මිනිස්සුනේ මේ ආණ්ඩු පිහිටවන්න මේකේ රෙන්න හදන්නේ... 😂😂😂

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උඹයි අර erozan කාරයයිනේ..අැඩ්මින් කියන්නෙ මෙහෙම දාන ඵක ගැන.මේකෙ මේ වගේ පොන්න විදිහට ත්‍රෙඩ් දාන්නෙ ඔය බයිය විතරයි.උඹල ගංජ ගහලද ඉන්නෙ මේක ගැන කිව්වහම යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ පේන්න..?😅😅

    Screenshot_2021-04-01-18-51-19_copy_720x1289.png
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඩබලම එකයි. රයිගමයයි ගම්ප්ලයයි වගේ. thread එක දාලා තියෙන්නේ එකක්. උන් කියවන්නේ තව එකක්. යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්න වෙන උදාහරණ ඕනේ නැහැ. මේ මිනිස්සුනේ මේ ආණ්ඩු පිහිටවන්න මේකේ රෙන්න හදන්නේ... 😂😂😂
    මෙන්න මෙයා recycle bin එකේ ඉදලා ආපහු ඇවිල්ලා..tag එකට රිදුනද පැටියො?
     
    • Haha
    Reactions: Deleted

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නන් හරි කැමතියි උබ ටැග් කරනවට. වටේ යන්න හොයන්න දෙයක් නෑ කෙලින්ම අදාල නූලටම යන්න පුළුවන්නෙ.
    ලොල් රිපෝට් කරනව කියල ඇඩ්මින් ලග අඩපු ගුපියො මෙතන ඇවිල්ල , ටැග් කරන එකේ හොද කියනව ලොල්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ලොල් රිපෝට් කරනව කියල ඇඩ්මින් ලග අඩපු ගුපියො මෙතන ඇවිල්ල , ටැග් කරන එකේ හොද කියනව ලොල්
    කෝ පෙන්නපන් බලන්න ඇඩ්ඩින් ලග අඩපුව. සාක්ෂි නැතුව පච හලන්න එපා ඉරෝසන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    කෝ පෙන්නපන් බලන්න ඇඩ්ඩින් ලග අඩපුව. සාක්ෂි නැතුව පච හලන්න එපා ඉරෝසන්
    ඔව් ඔව් ඵයා අපිට කියනව වගේ ඔප්පු කරන්න ඕන..😉
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    ලොල් රිපෝට් කරනව කියල ඇඩ්මින් ලග අඩපු ගුපියො මෙතන ඇවිල්ල , ටැග් කරන එකේ හොද කියනව ලොල්
    මොනවද අයිසේ මේ හිගන වැඩ. Tag කරා කියලා නාහෙන් අඩන්නේ. 🤣🤣🤣. ඇහැටවත් දැකලා නැති එකෙක් tag කරා කියලා කුනුහරපයක් කිවා කියලා මොනවා වෙනවද බන්. 🤣🤣
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එලකිරියෙ දන්ඩ නීතී සන්ග්‍රහය කොහෙදැ තියෙන්නෙ කියවල බලන්ඩ අපිට :eek:

    නීති සන්ග්‍රහය විනිවිද බාවයකින් යුතුව තියෙන්ඩ ඕනැ

    ඒක දියුනු රටක, දියුනු එලකිරියක ලක්සනයක්
     
    • Love
    • Haha
    Reactions: dilann and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    @GTRZ මෙන්න අයියෙ අනවසරයෙන් මාව ටැග් කරල මදිවට, ඔයාටත් කෝචොක් කරනව, ඕන්න අවස්තාව යුක්තිය පසිදලන්ඩ,

    මම කෝචොක් කරාද අයියට. Admin අයියා කියන්නෙ ගරු කලයුතු පොරක් නේ. "එක එළකිරියක් එක නීතියක් " හරියටම කරනවා ඒක 😍
    එක එකාට ඕන විදියට ඇඹරෙන්නෙ නෑ, ගම් ගානේ අඬ අඬ යන්නේ නෑ සමහර රටවල් වල ජනාධිපතිල වගේ. 🤭🤭
    මං කෝචොක් කරන්නේ අන්න එහෙම බුවාලාට. එහෙව් බුවාලාටත් කඩේ යන බුවාලාට මොනාද කරන්න ඕන 😜🤣🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    @GTRZ මෙන්න අයියෙ අනවසරයෙන් මාව ටැග් කරල මදිවට, ඔයාටත් කෝචොක් කරනව, ඕන්න අවස්තාව යුක්තිය පසිදලන්ඩ,

    ලොල් රිපෝට් කරනව කියල ඇඩ්මින් ලග අඩපු ගුපියො මෙතන ඇවිල්ල , ටැග් කරන එකේ හොද කියනව ලොල්
    උඹට ලැජ්ජා නැති නිසාම හොඳයි එරෝසන් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ පෙන්නපන් බලන්න ඇඩ්ඩින් ලග අඩපුව. සාක්ෂි නැතුව පච හලන්න එපා ඉරෝසන්
    ශාක්කි දෙන්නෙ ඇඩ්මින්.. තොපිල අඩපු හින්ද තමයි මේ ටැග් කරන්ඩ එපා කියන්නෙ, තෝම මාව දාස් සැරයක් ටැග් කරන්ඩ ඇති..

    උබලව අරූ දෙපාර ටැග් කරද්දි රෙද්දෙ රෙවා ගත්ත නේද ලොල්..නොදකින් තොපිල වගේ කොන්ද පන නැති උන්ද රටේ රාජය කරවන එකාල ගැන තිරන ගන්නෙ පජාතයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    @GTRZ මෙන්න අයියෙ අනවසරයෙන් මාව ටැග් කරල මදිවට, ඔයාටත් කෝචොක් කරනව, ඕන්න අවස්තාව යුක්තිය පසිදලන්ඩ,ි
    ඉරෝසන් මේ තියෙන්නෙ උණු උණුවෙ ඇඩ්ඩින් ගාව අඩපු එකක්. බලහන් ඒකෙ කැත.

    "ටීච මූ මට ගහල තව ටීචටත් බැන්න"

    ශාක්කි දෙන්නෙ ඇඩ්මින් තොපිල අඩපු හින්ද තමයි මේ ටැග් කරන්ඩ එපා කියන්නෙ, තෝම මාව දාස් සැරයක් කී සැරයක් ටැග් කරන්ඩ ඇති..

    උබලව අරූ දෙපාර ටැග් කරද්දි රෙද්දෙ රෙවා ගත්ත නේද ලොල්..නොදකින් තොපිල වගේ කොන්ද පන නැති උන්ද රටේ රාජය කරවන එකාල ගැන තිරන ගන්නෙ පජාතයි
    සාක්ෂි නැතුව පච පච ගාගා යන ගානටම බලු වෙලානෙ උබල. සිකේ සිකේ. කොහොම සින්හ සෙයියාවෙන් ඉදපු උන්ද මේ බලු වෙන්නෙ
    ------ Post added on Apr 1, 2021 at 5:02 PM