ලොක්කා ලොවෙත් බෑන් කරන්නේ නෑ එහෙම ආවට ගියාට. මොකද මේකේ ලොක්කා තරම් ෆ්ලෙක්සිබල් නෑ බං වෙන ෆෝරුම් වල ඇඩ්මින්ලා. මූ වෝන් කරලා වොන් කරලා කියන දේ ඇහුවෙම නැත්නම් තමයි බෑන් කරන්නේ.වෙන ඒවල උන් ෆෝරුම් රූල් එකක් හරි කැඩුවද කෙලින්ම බෑන් වෙනවා. අපිත් කොච්චර නම් රූල්ස් කඩලා ඇතිද බං. මටත් කී සැරයක් නම් වෝන් දීලා තියෙද. මට විතරක් නෙමෙයි ගොඩක් උන්ට ඒ එතේම තමයි. සමහර උන් නුසුදුසු පින්තූර දානවා. උන්ගේ පෝස්ට් ඩිලීට් කරලා වෝන් දීලා නිකන් ඉන්නවා. වෙන ඒවල කෙලිනම් වාශ්ප තමයි. අන්න ඒ ෆ්ලෙස්කිබිලිටි එක නිසා තමයි එලකිරි එකට ගහන්න ලංකාවෙන් වෙන ෆෝරුම් එකක් එන්නේ නැත්තේ. ශුවර් උඹව ස්පෑම් චෙකාට අහු උනාද දන්නේ නෑ. දන්න තරමින් ටින්ටින් කියන්නෙත් හොඳ මොඩෙක්. ස්පෑම් චෙකාලු ගත්තු ගමන් බෑන් කරන්නේ. ලොක්ක නම් කොහොමත් බෑන් කරන්නෑ නෑ බං සාධාරණ හේතුවක් නැතිව.
ඔය කියන තරම් ඌ චාටර් නෑ මචං.. ස්පාම්චෙක් කියන කෙනාගෙ අවුල ඔය ඇඩ්මින් අයියා, ටින්ටින් අයිය වගේ වැරදි දැක්කාම වෝනිං කරලා PM දාන්නෙ නෑ.. වන් ශොට් බෑන් කරනවා.. මෙම්බර්ස්ලව හුරතල් කරන්නෙ නෑ.. ඕක වෙන ෆෝරම් එකක සාමාන්‍ය දෙයක්.. උන් ලොවෙත් PM දාලා කියන්නෙ නෑ මල්ලි මේක කරන්න එපා, මෙහෙම කියන්න එපා බෑන් කරනව කියලා.. කිසි කතාවක් නෑ වන් ශොට් බෑන් කරල දානවා.. මට එහෙම වෙලා තියෙනවා..
අනික බං ස්පෑම්චෙක් කියන කෙනත් ආවට ගියාට මෙම්බර් කෙනෙක් බෑන් කරන්නෙ නෑ.. එහෙනම් බං අපි කරන වැරදි වලට ඌ අපිව කී සැරයක් නම් බෑන් කරන්න ඕනද.. ලොකුම කේස් එකක් මාට්ටු උනොත් තමයි බෑන් කරන්නෙ.. මොකද ඌත් ඩේලි ඔන්ලයින් ඉන්න මොඩ් කෙනෙක්.. ඉතිං අපි කරන වැඩ ඌ නොදැක ඉන්නවද.. ලොවෙත් දකිනවනේ බං..
උබලට ඉතින් කොච්චර කිව්වත් වැඩක් නෑනේ. මට වෙන ෆේක් නෑ බන්. බෑන් කරපු මොඩ් මට ෆේක් එකක් තියෙනවා කිව්වොත් උබලා ඕනි දෙයක් කියපන්. පුලුවන්නම් ඔප්පු කරල පෙන්නන්න කියපන්.
ඒක තමා මං උඹට සුද්ද සිංහලෙන් කිව්වෙ.. ෆේක් එකක් නැත්තං ඇඩ්මින්ට කෙලින්ම කියන්න කියලා.. කොහෙද.. තොට ඒක බෑනේ..
kawda ban meke inna modsla?
GTRZ ge relationslada?
යාළුවො වෙන්න ඇති මචං.. මේකෙ මහ ගොඩක් ඇඩ්මින්ලා මොඩ්ලා නෑ.. ස්පෑම් චෙක්, ටින් ටින් කියන දෙන්නා තමයි ප්‍රධාන මොඩ්ලා දෙන්නෙකුට ඉන්නෙ.. ඊට අමතරව ඇති ඉන්විසිබල් දාලා පෝස්ට් එඩිට් කරන්න, ඩිලීට් කරන්න වගේ පොඩි පොඩි පවර්ස් දීපු මොඩාලා.. බ්ලැක්ලිස්ට් මෙම්බර් කියන කෙනත් මොඩ් කෙනෙක් ද කොහෙද.. මං හරියටම දන්නෑ..
ටින් ටින්, ස්පෑම් චෙක්, ඇඩ්මින් ඔය තුන්දෙනාගෙම ලොකු ලයින් නෑ.. මැසේජ් එකක් දැම්මොත් අනිවා රිප්ලයි කරනවා.. ගොඩක් ෆෝරම් වල ඇඩ්මින්ලා, මොඩ්ලා ඉන්නෙ අලි පුකෙන්..