ඇඩ්මින්ගෙ පො#න වැඩ

Status
Not open for further replies.

mirror 2

Member
Oct 20, 2015
5
2
0
ෆේක් එකක් හැදුවනම් ඒ මේක විතරයි. ඒ හැදුවෙත් මේක දාන්න. පීඑම් යවන්න ඕනි නෑ බන් යැව්වෙ නැත්තෙත් ආපහු එන්න ඕනිකමක් නැති හින්දා. වැරැද්දක් කරලා බෑන් උනානම් පීඑම් දාල හදාගන්නවා. වැරද්දක් නොකර මෙහෙම කරපු එකයි බලුකම. :(:(:(:(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඉතිං උඹ කරපු වැඩේ තේරුමක් නෑනේ.. මොකටද තව එකවුන්ට් එකක් හදාගෙන ත්‍රේඩ් එකක් දැම්මෙ.. ත්‍රේඩ් දැම්මා කියලා උඹව අන්බෑන් කරන්නෙ නෑ බං.. උඹට අනිවා වෙන එකවුන්ට් එකක් තියෙන්න ඕන.. ලොවෙත් එහෙම නැතුව බෑන් කරන්නෙ නැහැ මෙම්බර් කෙනෙක්.. උඹ වෙන ෆෝරම් එකක ජොයින් වෙලා බලපං.. මේ වගේ බබා හුකුං නෑ.. රූල්ස් එකකින් හරි පිට ගියොත් බෑන් කරල දානවා.. කිසි කතාවක් නෑ.. මේකෙ අපි කොච්චර වැරදි කරනවද.. ඒත් මොඩ්ලා, ඇඩ්මින්ලා මොකුත් කියන්නෑ.. ලොකුම වැරැද්දක් කලොත් තමයි බෑන් කරල දාන්නෙ.. ඒ අතින් මේකෙ මොඩ්ලා ඇඩ්මින්ලා හොඳ වැඩියි..
     
    උබලට ඉතින් කොච්චර කිව්වත් වැඩක් නෑනේ. මට වෙන ෆේක් නෑ බන්. බෑන් කරපු මොඩ් මට ෆේක් එකක් තියෙනවා කිව්වොත් උබලා ඕනි දෙයක් කියපන්. පුලුවන්නම් ඔප්පු කරල පෙන්නන්න කියපන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ගිටි නම් එහෙම බන් කරන්නේ නැහැ හේතුවක් නැතුව. පොඩ්ඩක් එයට කතා කරලා බලන්න. gt නම් ප්‍රශ්නයක් උනාම් හැම පැත්තම බලල තියරන ගන්න එකෙක්. එහෙම කකුල් ලෙව කන්න ඕනි, වදින්න ඕනි කියල සින් එකක් නැහැ. පොඩ්ඩක් පි එම එක දාලා බලපන්
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ස්කර්වි ban karanne naththe u kawda kiyala hamoma dannawa.. u uge ID number, Personal detail okkoma meke video karala dala thiyenawa.... ithin uwa ban karanne mokatada..... Senior unata wadak na gon kam kalanam ban karannama one.... anika thawa site ekaka wena sites recruit karanna ba... banned wenna eka hethuwak eka
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලොක්කා ලොවෙත් බෑන් කරන්නේ නෑ එහෙම ආවට ගියාට. මොකද මේකේ ලොක්කා තරම් ෆ්ලෙක්සිබල් නෑ බං වෙන ෆෝරුම් වල ඇඩ්මින්ලා. මූ වෝන් කරලා වොන් කරලා කියන දේ ඇහුවෙම නැත්නම් තමයි බෑන් කරන්නේ.වෙන ඒවල උන් ෆෝරුම් රූල් එකක් හරි කැඩුවද කෙලින්ම බෑන් වෙනවා. අපිත් කොච්චර නම් රූල්ස් කඩලා ඇතිද බං. මටත් කී සැරයක් නම් වෝන් දීලා තියෙද. මට විතරක් නෙමෙයි ගොඩක් උන්ට ඒ එතේම තමයි. සමහර උන් නුසුදුසු පින්තූර දානවා. උන්ගේ පෝස්ට් ඩිලීට් කරලා වෝන් දීලා නිකන් ඉන්නවා. වෙන ඒවල කෙලිනම් වාශ්ප තමයි. අන්න ඒ ෆ්ලෙස්කිබිලිටි එක නිසා තමයි එලකිරි එකට ගහන්න ලංකාවෙන් වෙන ෆෝරුම් එකක් එන්නේ නැත්තේ. ශුවර් උඹව ස්පෑම් චෙකාට අහු උනාද දන්නේ නෑ. දන්න තරමින් ටින්ටින් කියන්නෙත් හොඳ මොඩෙක්. ස්පෑම් චෙකාලු ගත්තු ගමන් බෑන් කරන්නේ. ලොක්ක නම් කොහොමත් බෑන් කරන්නෑ නෑ බං සාධාරණ හේතුවක් නැතිව.
     
    hafoi muta ahu unoth iwarai... :lol:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604

    "No fake IDලු.මට තිබ්බ ෆේක් හු**ක් නෑ" - Read before post
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hafoi muta ahu unoth iwarai... :lol:

    ස්පෑම් චෙක් නම් හෙනම් සක්කිලියා අරුන්ගෙයි ලෝල්ලගේ සින් වලට අරුණට වොන් නොකර කෙන්ලින්ම ලෝල්ලව ban කළා. අරුනයාගේ හෙන වැරදි තියෙද්දී:). එලිරියේ දැක්ක චාටම මොදටෙර් තමයි. :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    gtrz ට කියලා බලපන් පි එම එකක් දාලා පොර සාමාන්යෙන් ප්‍රශ්නයක් දිහා හැමපත්ත්කොන්ම බලල සාදාරන විසදුමක් දෙනවා. රිදිලා කිව්වා වගේ වෙන් ෆෝරම් වල ඇඩ්මින්ලාගේ තියෙන්නේ පකේ ලොකු කම් ඒ අතින් එලකිරිය පට්ටයි. ඇඩ්මින් ඉන්නවද නැද්ද දන්නේ නැහ
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පොඩ්ඩක් ඇඩ්මින් අයියගෙන් අහල බලපන් මචන්...
    වැරදීමක්ද කව්ද දන්නේ... :)

    අනික ඔනලයින් කමියුනිටීස් වල මරා ගත්තට වැඩක් නෑ බන්.. :dull:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී :shocked: :shocked:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මොකාද බං ලොල්ලා සීන් එක?? මම එකසෑම් ලීව් අරගෙන නැති කාලේ වෙච්ච දෙයක්ද අරුණයා එක්ක වලි ගියේ චරිතුයි, පැටියයි, රොවිනුයි, සෙනාලයයිනේ බං. ලොල්ලා කිව්වේ මොකාද? :dull::dull:
    ඒක කිරියේ ගොඩ දෙනෙක් දන්නා ප්‍රසිද්ද රහසක්
    dull8ay.gif

    :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ස්පෑම් චෙක් නම් හෙනම් සක්කිලියා අරුන්ගෙයි ලෝල්ලගේ සින් වලට අරුණට වොන් නොකර කෙන්ලින්ම ලෝල්ලව ban කළා. අරුනයාගේ හෙන වැරදි තියෙද්දී:). එලිරියේ දැක්ක චාටම මොදටෙර් තමයි. :)
    :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොක්කා ලොවෙත් බෑන් කරන්නේ නෑ එහෙම ආවට ගියාට. මොකද මේකේ ලොක්කා තරම් ෆ්ලෙක්සිබල් නෑ බං වෙන ෆෝරුම් වල ඇඩ්මින්ලා. මූ වෝන් කරලා වොන් කරලා කියන දේ ඇහුවෙම නැත්නම් තමයි බෑන් කරන්නේ.වෙන ඒවල උන් ෆෝරුම් රූල් එකක් හරි කැඩුවද කෙලින්ම බෑන් වෙනවා. අපිත් කොච්චර නම් රූල්ස් කඩලා ඇතිද බං. මටත් කී සැරයක් නම් වෝන් දීලා තියෙද. මට විතරක් නෙමෙයි ගොඩක් උන්ට ඒ එතේම තමයි. සමහර උන් නුසුදුසු පින්තූර දානවා. උන්ගේ පෝස්ට් ඩිලීට් කරලා වෝන් දීලා නිකන් ඉන්නවා. වෙන ඒවල කෙලිනම් වාශ්ප තමයි. අන්න ඒ ෆ්ලෙස්කිබිලිටි එක නිසා තමයි එලකිරි එකට ගහන්න ලංකාවෙන් වෙන ෆෝරුම් එකක් එන්නේ නැත්තේ. ශුවර් උඹව ස්පෑම් චෙකාට අහු උනාද දන්නේ නෑ. දන්න තරමින් ටින්ටින් කියන්නෙත් හොඳ මොඩෙක්. ස්පෑම් චෙකාලු ගත්තු ගමන් බෑන් කරන්නේ. ලොක්ක නම් කොහොමත් බෑන් කරන්නෑ නෑ බං සාධාරණ හේතුවක් නැතිව.
    ඔය කියන තරම් ඌ චාටර් නෑ මචං.. ස්පාම්චෙක් කියන කෙනාගෙ අවුල ඔය ඇඩ්මින් අයියා, ටින්ටින් අයිය වගේ වැරදි දැක්කාම වෝනිං කරලා PM දාන්නෙ නෑ.. වන් ශොට් බෑන් කරනවා.. මෙම්බර්ස්ලව හුරතල් කරන්නෙ නෑ.. ඕක වෙන ෆෝරම් එකක සාමාන්‍ය දෙයක්.. උන් ලොවෙත් PM දාලා කියන්නෙ නෑ මල්ලි මේක කරන්න එපා, මෙහෙම කියන්න එපා බෑන් කරනව කියලා.. කිසි කතාවක් නෑ වන් ශොට් බෑන් කරල දානවා.. මට එහෙම වෙලා තියෙනවා..

    අනික බං ස්පෑම්චෙක් කියන කෙනත් ආවට ගියාට මෙම්බර් කෙනෙක් බෑන් කරන්නෙ නෑ.. එහෙනම් බං අපි කරන වැරදි වලට ඌ අපිව කී සැරයක් නම් බෑන් කරන්න ඕනද.. ලොකුම කේස් එකක් මාට්ටු උනොත් තමයි බෑන් කරන්නෙ.. මොකද ඌත් ඩේලි ඔන්ලයින් ඉන්න මොඩ් කෙනෙක්.. ඉතිං අපි කරන වැඩ ඌ නොදැක ඉන්නවද.. ලොවෙත් දකිනවනේ බං..

    උබලට ඉතින් කොච්චර කිව්වත් වැඩක් නෑනේ. මට වෙන ෆේක් නෑ බන්. බෑන් කරපු මොඩ් මට ෆේක් එකක් තියෙනවා කිව්වොත් උබලා ඕනි දෙයක් කියපන්. පුලුවන්නම් ඔප්පු කරල පෙන්නන්න කියපන්.
    ඒක තමා මං උඹට සුද්ද සිංහලෙන් කිව්වෙ.. ෆේක් එකක් නැත්තං ඇඩ්මින්ට කෙලින්ම කියන්න කියලා.. කොහෙද.. තොට ඒක බෑනේ..:growl:

    kawda ban meke inna modsla?

    GTRZ ge relationslada?
    :D
    යාළුවො වෙන්න ඇති මචං.. මේකෙ මහ ගොඩක් ඇඩ්මින්ලා මොඩ්ලා නෑ.. ස්පෑම් චෙක්, ටින් ටින් කියන දෙන්නා තමයි ප්‍රධාන මොඩ්ලා දෙන්නෙකුට ඉන්නෙ.. ඊට අමතරව ඇති ඉන්විසිබල් දාලා පෝස්ට් එඩිට් කරන්න, ඩිලීට් කරන්න වගේ පොඩි පොඩි පවර්ස් දීපු මොඩාලා.. බ්ලැක්ලිස්ට් මෙම්බර් කියන කෙනත් මොඩ් කෙනෙක් ද කොහෙද.. මං හරියටම දන්නෑ..

    ටින් ටින්, ස්පෑම් චෙක්, ඇඩ්මින් ඔය තුන්දෙනාගෙම ලොකු ලයින් නෑ.. මැසේජ් එකක් දැම්මොත් අනිවා රිප්ලයි කරනවා.. ගොඩක් ෆෝරම් වල ඇඩ්මින්ලා, මොඩ්ලා ඉන්නෙ අලි පුකෙන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මූ මේ ත්‍රෙඩ් එක දාලා තියන විදිහෙන්ම, ඇඩ්මින්ට අමතන ස්වරයෙන්ම තේරෙනවා මුගේ කැරැට්ටුව. :lol: මේකේ ඇඩ්මින්ලා එහෙම ආවට ගියාට බෑන් කරන්නෙ නෑ. අනික මේකේ ඉන්න එව්න් ඇඩ්මින්ට ගොට්ට අල්ලලා ඉන්නවත් නෙවයි. :lol::lol: උඹ හිතාගෙන ඉන්න හැටි තමයි ඔය. උඹට මේ එලකිරි ගිනුම බැංකු ගිණුමක් වගේද පේන්නේ. මට හිතෙන්නේ උඹට මේක ඊටත් වැඩිය වටිනව ඇති නැත්තං මේ තරම් අඩන්න ඕනි නෑනේ. එච්චරම වටිනවනම් ඇඩ්මින්ට පීඑම් එකක් දාලා උඹේ විස්තර කියලා ඒක අන්බෑන්ඩ් කරගනිං. නිකං මේ වගේ ගෙං ආතල් ත්‍රෙඩ් දාන්න එපා බං.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19156320 said:
    :lol::yes: ඒ ත්‍රෙඩ් එක හොයං බලන්න ඕනෙ දැං ඒ වගේ ආතල් නෑනෙ අරුණ මලානෙ :(
    අරුණයා ඇති වෙන එකකින්.. ඒත් ඉතිං උම්බෑ කියන්නෑ.. මාට්ටු වෙන නිසා..

    ඕකා පාඩුවෙ හිටියා නම් තවමත් ආතල් එකේ ඉන්නවා.. ඉවෝක් සීන් එකෙන් මූ චාටර් උනත් කවුරුවත් මූට මොකුත් කිව්වෙ නෑ.. එකෙක් දෙන්නෙක් ඇර.. ඒත් ඌ එහෙම චා වෙලත් ආයෙ ආයෙම ගොන් ආතල් ගත්තා.. වලතර පිස්සෙක් කියමුකො.. මූට ඇති පිස්සුවක් නෑනේ.. මූ හැම එකාගෙම අම්මා මතක් කරල බනිනවා.. ඒ මදිවට මූට මොනා හරි කියපු ගමන් මෙම්බර්ස්ලගෙ ෆේස්බුක් එකවුන්ට් හොයාගෙන පිංතූර අරන් ත්‍රේඩ් දානවා එක්ස්පෝස් කලා කියලා..

    ඒ මදිවට වලතර බලන්න යනව කියලා මේකෙ උන්ට අලි කෙබ්බයක් කෙලියා.. ඒකෙන් තමා පොරට ගොඩක් උන් ගේම අදින්න ගත්තෙ.. අන්තිමේ වෙන එකෙක්ගෙ පාස්පෝට් එකක් එඩිට් කරල දාලා ඒකත් ගූ උනා.. ඉතිං ආයෙ කොහේ එළකිරි එන්නද..

    පොර මේකෙ හිටියෙ ඌට කරන්න බැරි දෙයක් නෑ වගේ.. ඇඩ්මින්, මොඩ්ලා මුගේ දකුණු අත වගේ.. මූට අනං මනං කියද්දි කුනුහරුප කියද්දි ෆේක් වලින් ඇවිත්.. මූ මොඩ්ලට රිපෝට් කරලා ඌව බෑන් කරවනවා.. ඒපාර මූ පොර වෙනවා හරියට ඌ බෑන් කලා වගේ..

    ඒකත් හැබෑව. ස්පෑම් චෙකා මොඩෙක් නෙමෙයි නේද බං ඌ ඇඩ්මින් කෙනෙක්
    එයාට පවර්ස් ඇති ඇඩ්මින්ට තරමටම.. හැබැයි පොරගෙත් ලොකු ලයින් නැහැ බං.. PM එකක් දාලා බලපං.. ඔන්ලයින් ආපු ගමන් රිප්ලයි ඇති..

    :oo::oo: ඔය කොයි කාලෙද බං උනේ??
    හරියටම ඔය කේස් එක උනේ මගේ මීටරේ හැටියට අරුණයා වලතරගෙ පස්සෙ එලව එලව ගිය කාලෙදි.. ඌට මාර තරහක් තිබ්බෙ වලතර එක්ක.. කිසිම හේතුවක් නැතුව ඌට මඩ ගහනවා.. මට ඒකයි ඌ එක්ක වැඩියක් ඔරොප්පු ගියේ..:growl:
     
    Status
    Not open for further replies.