ඇඩ්මින් අයියා වෙත

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    පොලිටිකල් කියලා වෙනම සෙක්ශන් එකක් හැදුවොත් හොද නැද්ද? ඉටපස්සේ එලකිරි ටෝල්ක් එකේ දාන පොලිටිකල් පෝස්ට් එකේ දාන්න පුලුවනේ. පොලිටිකල් එකේ වැටෙන් පෝස්ට් හෝම් පේජ් එකට වැටෙන් නැතිවෙන්න හැදුවනම් එල.
    ඕන උන්ට ගිහින් බලාගන්න පුලුවන්නේ ඊට පස්සේ:rolleyes::rolleyes::confused:

    Just idea only. Don't know how possible is this.:nerd: Any comment guys??
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යකො පොලිටික්ස් වලට දාන ත්‍රිඩ් හොම් පෙජ් එකෙ වැටෙන්නෙහ් නැත්තන් එවා දාන එවුන් කවදාවත් පොලිටික්ස් සෙක්ශන් එකෙ දාන්නෙහ් නැහ්
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕව වෙන වැඩ නෙමේ බං. කිදෙනක් ඔය වගේ අදහස් දුන්නද. ;)
    හොද එවුන් ටික අයින් වෙන එක විතරයි වෙලා තියෙන්නේ ඔය කලටිපොල් නිසා

    පොලිටිකල් ත්‍රෙඩ් නැත්නම් කිරිය රන් වෙන්නේ නෑලු :P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බයියො තමා දැන් හැබැයි ගොඩක්ම දේශපාලනය ගැන කථාකරනවට කැමති නැත්තෙ..මොකද අැත්ත ඵළිවෙන නිසා සහ අාණ්ඩුවට මුකුත් කියනවට කැමති නැති නිසා.😁..
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    යකො පොලිටික්ස් වලට දාන ත්‍රිඩ් හොම් පෙජ් එකෙ වැටෙන්නෙහ් නැත්තන් එවා දාන එවුන් කවදාවත් පොලිටික්ස් සෙක්ශන් එකෙ දාන්නෙහ් නැහ්
    සිංහල තේරේනේ නැති එකටනම් කරන්න දෙයක් නෑ තමා හැබැයි.:angry::no:

    බයියො තමා දැන් හැබැයි ගොඩක්ම දේශපාලනය ගැන කථාකරනවට කැමති නැත්තෙ..මොකද අැත්ත ඵළිවෙන නිසා සහ අාණ්ඩුවට මුකුත් කියනවට කැමති නැති නිසා.😁..
    :LOL::LOL:
    ------ Post added on Apr 13, 2021 at 12:42 PM
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    පොලිටිකල් සීන් එකේ ඉන්න එවුන් දාන comment වලට රිප්ලයි නොකර ගනන් ගන්නෙ නැතුව ඉදියම ඉවරයිනේ...මන් දැක්ක ගොඩක් ත්‍රෙඩ් එහෙමයි එකෙක් ගූ.න්.පි කියල දානවා අනිකා ඇවිස්සිලා උට බනිනවා.🤣..ඔය කියන එකාට ඕන මගුලක් කියවන්න කියලා උන්ගෙ comment වලට reply නොකර ඉන්න එකම තමා හොද😊
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Wikipedia එක දුවන්නේ donation වලින් වගේ මේකත් දුවන්නේ පොලිටිකල් donation වලින් වෙන්න ඇති.

    නැතන්ම traffic එකේ හැටියට ලොකු සර්වර් එකකට මාසෙට බර ගානක් ගෙවන්, paid script අතින් ගෙව්වාගෙන සත 5 ක ආදායමක් නැතුව දුවන්න ඌ මනුස්සයෙක් නම් වෙන්න බැහැ 🙄

    මං මුලින්ම වැඩ කරේ ඉස්සර තිබුන ප්‍රසිද්ධම ෆොරම් චැට් එකක් කරපු තැනක. (අකුරු 3) ඒ කාලේ මාසේට ලක්ෂ දෙකකට වඩා ලැබුණා indirect marketing වලට.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mokak katha karanna giyath ekata deshapalane adalai.
    internet, paypal, trains, bus, food, crypto, business, jobs, education, covid etc..
    Deshapalanen thama loke hama dema control wenne, eka nathuwa anik dewal gana katha karanna widiyak naha.

    Kawruth awith communism vs democracy kiyala thread danne nahane. Ehema thread witharai deshapalan thread kiyala wena karanna puluwan.

    Methana prashne deshapalane nemei thread eka offtopic genihin wali yana eka.
    Ekata minissuma thama dislike karanna ona.
    Kawruth ekata wirudda wenne naththan, minissuth e walitama set wenawa nam staff ekata karanna deyak naha.
    Read more..
    https://elakiri.com/threads/politics-thread-category.1981917/
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    පොලිටිකල් කියලා වෙනම සෙක්ශන් එකක් හැදුවොත් හොද නැද්ද? ඉටපස්සේ එලකිරි ටෝල්ක් එකේ දාන පොලිටිකල් පෝස්ට් එකේ දාන්න පුලුවනේ. පොලිටිකල් එකේ වැටෙන් පෝස්ට් හෝම් පේජ් එකට වැටෙන් නැතිවෙන්න හැදුවනම් එල.
    ඕන උන්ට ගිහින් බලාගන්න පුලුවන්නේ ඊට පස්සේ:rolleyes::rolleyes::confused:

    Just idea only. Don't know how possible is this.:nerd: Any comment guys??
    nikan uka nodi indapan ban
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    ඕව වෙන වැඩ නෙමේ බං. කිදෙනක් ඔය වගේ අදහස් දුන්නද. ;)
    හොද එවුන් ටික අයින් වෙන එක විතරයි වෙලා තියෙන්නේ ඔය කලටිපොල් නිසා

    පොලිටිකල් ත්‍රෙඩ් නැත්නම් කිරිය රන් වෙන්නේ නෑලු :P
    Venna puluvan. Alcohol nathi wedding ekak vagey. Kunuharupa thamai bites.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ආතල් කඩන්න ලෑස්තිවෙන්නෙපා මිතුරේ :lol:
    මේ මූනූ වල හිනාමල් පිපෙන්නේ ඔය දේසපාලන ඩීල් වලට දෙපැත්තට පුප දිදී මේකේ කෑගහන උන් නිසා :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,286
    166,556
    113
    එකමත් එක රටක
    ඔච්චර ඕන නෑ . ත්‍රෙඩ් එකේ hide / not interested වගේ option එකක් තිබ්බ නම් හරි අපි කැමති නැති ත්‍රෙඩ් අපිට පෙන්නේ නැති වෙන්න ලිස්ට් එකේ.
    ඔය ignore කරනවා වගේ .