ඇඩ්මින්, පාස්වර්ඩ් දාලද? එන්න පුතීලා.......

chanu16

Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    ඇඩ්මින්, පාස්වර්ඩ් දාලද? එන්න පුතීලා.......

    කොහොමද සින්හලුනේ ..............

    මම සාමාන්‍යයෙන් වැඩිය තෙරෙඩ් දන්නේ නෑ.ඒ උනාට මට උන ඇබැද්දිය අනිත් උන්ටත් ඇති කියල හිතුවා.... :(:(
    මේකයි සිද්දිය ofz එකෙන් පාවිච්චි කරන්න දීපු ලැප් එක ගෙදරදී මගේ අතින් බිම වැටුනා.:sorry:

    පස්සේ මේ ලබ්බ on වෙන්නේ නැ කියහල්ලකෝ හදන්න නම් කරන්න තියන එකම දේ හෙඩ් ඔෆිස් එකේ IT මනේජෙර් ට යවන එක. කොහොමද යවන්නේ බන් මේකේ ෆිල්ම් , ගේම් පිරිලා ....:(:(:( ඔෆිස් ලැප් එකේ ඒවා දාන්න අපිට තහනම්.කොහොමහරි safe mood දල on කරලා බාගයක් අයින් කරලා යැව්වා හදන්න ඕන දෙයක් වෙද්දෙන් කියල .:confused:

    ලැප් එක අවා දවස් 3න් මට අවුලක් උනේ නැ. වැඩේ කියන්නේ IT මනේජෙර් කාරයා ඇඩ්මින් account එකක් දාල එවලා. මට කිසිම සොෆ්ට්වරේ එකක් ඉන්ස්ටෝල් කරන්න බෑ. යකෝ අඩුම ගානෙ පෙන් එකක් ගහන්නවත් බෑ ඇඩ්මින් පාස්වර්ඩ් ඉල්ලනවා. :(:(

    මගේ වෙච්ච සිද්දියේ බය්ලා අහල එපා වෙලා ඇති ........:angry:

    මේ වගේ කෙල වෙලා ඉන්න අපි වගේ අහිංසක කොල්ලන්ටයි මේක ...........:P

    ඇඩ්මින් පාස්වර්ඩ් දාල තියන ඒවාට සොෆ්වෙරේ දාන්න බෑ එකට පිලියමක් විදියට portable software කියන එක පාවිච්චි කරන්න පුළුවන්.ඇත්තටම මේ portable software ඉන්ස්ටෝල් කරන්න ඇඩ්මින් ගෙන් permission එකක් අවශ්‍ය නැ.

    https://portableapps.com/apps :love:

    උඩ තියෙන්නේ ලින්ක් එකේ එහෙම පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ඇප් තියනවා. video players , games වගේ ඒවා.
    විශේෂයෙන්ම මට අවශ්‍යම උන utorrent එකත් මේකේ තිබිල හම්බුනා... :lol:

    විශේෂයෙන්ම කියන්නම් තියන ගොඩක් ඇප් ජනප්‍රිය ඒවා නෙමයි එත් මොකුත්ම නැතුව වෙලෙනාවට වැඩ මේ වගේ එකක් හරි තියන එක හොද නැද්ද .....

    ඔෆිස් කොම්පිඋටෙර් වලට පාස්වර්ඩ් ාල අසරණ කරපු කොල්ලන්ට ජය වේවා ................ :):)
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔහේ කියන්න හදන දේ තේරුනේ නෑ සීයේ. හැබැයි ඕක කවදා හරි ඕනි වෙයි කියලා හිතුන නිසා බුක්මාර්ක් කරගත්තා
     
    chanu16

    Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    ඔහේ කියන්න හදන දේ තේරුනේ නෑ සීයේ. හැබැයි ඕක කවදා හරි ඕනි වෙයි කියලා හිතුන නිසා බුක්මාර්ක් කරගත්තා

    සාමාන්‍යයෙන් ඇඩිමින් account එකක් තියනකොට අපිට පාවිච්චියට ලැබෙන්නේ ගෙස්ට් account එකක්නේ ඇඩ්මින් එකෙන් ගෙස්ට් account එකේ ක්‍රියාකාරකම් සිමා කරන්න පුළුවන්. එතකොට අපිට සොෆ්ට්වෙරේ ගේම්ස් වගේ ඒවා ඉන්ස්ටෝල් කරන්න බෑ ඇඩ්මින් එකේ permission ඉල්ලනවා අන්න ඒවගේ PC වලට ඇඩ්මින් account පෙර්මිෂිඔන් නැතුව සොෆ්ට්වෙරේ දාන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ තේරුනාද දරුවට සියා කියපු දේ :yes::yes::yes:
     
    BIGPBS

    Member
    Mar 19, 2018
    206
    12
    0
    u torrent weda karanne na bro

    Instrall karanna hadanakota kaspersky walin ahuwenawa
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Good Post
    issara ma gawa thibuna software ekak eken portable apps hadaganna puluwan
    i mean onima software ekak portable karaganna puluwan :love::love::love::love:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සාමාන්‍යයෙන් ඇඩිමින් account එකක් තියනකොට අපිට පාවිච්චියට ලැබෙන්නේ ගෙස්ට් account එකක්නේ ඇඩ්මින් එකෙන් ගෙස්ට් account එකේ ක්‍රියාකාරකම් සිමා කරන්න පුළුවන්. එතකොට අපිට සොෆ්ට්වෙරේ ගේම්ස් වගේ ඒවා ඉන්ස්ටෝල් කරන්න බෑ ඇඩ්මින් එකේ permission ඉල්ලනවා අන්න ඒවගේ PC වලට ඇඩ්මින් account පෙර්මිෂිඔන් නැතුව සොෆ්ට්වෙරේ දාන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ තේරුනාද දරුවට සියා කියපු දේ :yes::yes::yes:

    ආ හරි තේරුනා. ඒ කියන්නේ ඔපිස්‌ එකේ මැසින් වලින් ජිල් බෑහැකි IDM දාගෙන :D:D
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    safemod ekan gihin admin account eka password tiyana tana oya kamati p.w ekak type karanna. ita passa yati aii p.w eka reset karanna kiyala. pen ekagahala pen ekata admin p.w wka save karala oyata kamati p.w ekak danna.
     
    chanu16

    Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    safemod ekan gihin admin account eka password tiyana tana oya kamati p.w ekak type karanna. ita passa yati aii p.w eka reset karanna kiyala. pen ekagahala pen ekata admin p.w wka save karala oyata kamati p.w ekak danna.

    එහෙම බෑ මචන් අපේ මැෂින් වලට එක එක රෙද්දවල් දාන්න IT මනේජෙර් කාරයා any desk එකෙන් ලොග් වෙනවා අපේ com එකට. PW රීසෙට් කරොත් ජෝබත් ගහල යාවි ... :sorry::sorry::sorry: