ඇඩ්මින්, පාස්වර්ඩ් දාලද? එන්න පුතීලා.......
කොහොමද සින්හලුනේ ..............
මම සාමාන්‍යයෙන් වැඩිය තෙරෙඩ් දන්නේ නෑ.ඒ උනාට මට උන ඇබැද්දිය අනිත් උන්ටත් ඇති කියල හිතුවා....

මේකයි සිද්දිය ofz එකෙන් පාවිච්චි කරන්න දීපු ලැප් එක ගෙදරදී මගේ අතින් බිම වැටුනා.
පස්සේ මේ ලබ්බ on වෙන්නේ නැ කියහල්ලකෝ හදන්න නම් කරන්න තියන එකම දේ හෙඩ් ඔෆිස් එකේ IT මනේජෙර් ට යවන එක. කොහොමද යවන්නේ බන් මේකේ ෆිල්ම් , ගේම් පිරිලා ....

ඔෆිස් ලැප් එකේ ඒවා දාන්න අපිට තහනම්.කොහොමහරි safe mood දල on කරලා බාගයක් අයින් කරලා යැව්වා හදන්න ඕන දෙයක් වෙද්දෙන් කියල .
ලැප් එක අවා දවස් 3න් මට අවුලක් උනේ නැ. වැඩේ කියන්නේ IT මනේජෙර් කාරයා ඇඩ්මින් account එකක් දාල එවලා. මට කිසිම සොෆ්ට්වරේ එකක් ඉන්ස්ටෝල් කරන්න බෑ. යකෝ අඩුම ගානෙ පෙන් එකක් ගහන්නවත් බෑ ඇඩ්මින් පාස්වර්ඩ් ඉල්ලනවා.

මගේ වෙච්ච සිද්දියේ බය්ලා අහල එපා වෙලා ඇති ........
මේ වගේ කෙල වෙලා ඉන්න අපි වගේ අහිංසක කොල්ලන්ටයි මේක ...........
ඇඩ්මින් පාස්වර්ඩ් දාල තියන ඒවාට සොෆ්වෙරේ දාන්න බෑ එකට පිලියමක් විදියට portable software කියන එක පාවිච්චි කරන්න පුළුවන්.ඇත්තටම මේ portable software ඉන්ස්ටෝල් කරන්න ඇඩ්මින් ගෙන් permission එකක් අවශ්‍ය නැ.
https://portableapps.com/apps
උඩ තියෙන්නේ ලින්ක් එකේ එහෙම පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ඇප් තියනවා. video players , games වගේ ඒවා.
විශේෂයෙන්ම මට අවශ්‍යම උන utorrent එකත් මේකේ තිබිල හම්බුනා...
විශේෂයෙන්ම කියන්නම් තියන ගොඩක් ඇප් ජනප්‍රිය ඒවා නෙමයි එත් මොකුත්ම නැතුව වෙලෙනාවට වැඩ මේ වගේ එකක් හරි තියන එක හොද නැද්ද .....
ඔෆිස් කොම්පිඋටෙර් වලට පාස්වර්ඩ් ාල අසරණ කරපු කොල්ලන්ට ජය වේවා ................