ඕවයෙ පාස්වර්ඩ් එකම ගන්න පුලුවන් ටූල්ස් තියනවා
ඉස්සර වින්ඩෝස් සෙවන් කාලෙ ophcrack කියලා බූටබල් ටූල් එකකින් මම කරලා තියෙනෙවා. අලුත් වින්ඩෝස් වලටත් ඇති
ඔය වෙන සොෆ්ට්වෙයා දාන්න එපා කියන්නෙ බැරිවෙලා හරි ඔය කම්පැනි ලැප් එකක් මයික්‍රොසොෆ්ට් එකෙන් වගේ චෙක් කරලා ක්‍රැක් කරපුවා එහෙම අහු උනොත් කම්පැනියට බර ගනන් ගෙවන්න වෙනවා
දැනට අවුරුදු 10ට විතර කලින් ලංකාවෙ තියන ලොකුම සොෆ්ට්වෙයා කම්පැනි එකක ලැපක ක්‍රැක් කරපු බොහොම පොඩි ටූල් එකක් තිබිලා හිතා ගන්න බැරි ගානක් ගෙවන්න උනා.

Ophcrack තමා මේ වැඩේට සෙට් වෙන්නේ Ube User Acc ekatath admin rights hada ganin.kisima awulak na ban ethakota.ape ewun dethun denek ehema karagena inne.gemakma na.admin ac eka thibba kiyala wedak na ethakota. Hiren eken hari safemode gihin hari wede goda daganin.
Jayawewaa....IT manager ta Fuck wewa....

ape office eketh eset security kiyala software ekak dala pen drive block karala unlock karanna puluwanda ? admin password thiyenawa
කොහොඅම්ද එහෙම හදන්නේ මගේ එක ගෙස්ට් එකක් එකෙන් කොහොමද ඇඩ්මින් rights හදන්නේ අඩුම ගානේ දැන් මේකට පෙන් එකක්වත් ගහන්න බෑ. access denied කියල ලස්සන error එකක් එනවා hahahahahahahhahahaha![]()