ඇඩ්සෙන්ස්/ඉන්ස්ටන්ට් වලට සයිට් හදන්න උදව් කරන්න

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    මචං මම ඉන්ස්ටන්ට් ආර්ටිකල් සහ ඇඩ්සෙන්ස් වලට වෙබ් සයිට් කීපයක් කරන්න හදන්නෙ. මට හොස්ටින් පැත්ත එච්චර අයිඩියා එකක් නෑ. මට ඕන මාසෙකට 35+ million වගේ රීච් එකක් දක්වා යන්න සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්. මට මේකෙ හොස්ටින් පැත්ත ගැන මුල ඉදල දැනගන්න තැනක් කියපන්කො. සයිට් හදන්නෙ නම් වර්ඩ්ප්‍රෙස් වලින් තමයි. මොනවගේ හොස්ටින් පැකේජ් එකක් ගන්න ඕනද? සෙකුරිටි පැත්ත හදාගන්නෙ කොහොමද? සයිට් එකට එන එවුන්ට එපා නොවෙන විදියට ඉක්මනට ලෝඩ් වෙන්න හදා ගන්න හැටි වගේ විස්තර ටිකක් කියන්න. හොදට කියල දෙන YT චැනල් එකක් හරි කමක් නෑ කියපන්.
     

    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    35+ million budu ambo..
    ita kaling site aekuk hadala daily 10 visitors arganna balanna

    35 milion handle karanna cloud flare dala dedicated servers ganna ona
    ඔව් මුලදි එච්චර නෑ ඒකයි කිව්වෙ ඒ ගානට යනවා කියලා. මම සෝෂල් මීඩියා වලින් ට්‍රැෆික් අදිනවා මචං. මේන් ටාගට් එක ඉන්ස්ටන්ට් ආර්ටිල් මචං.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    35M :eek:
    aagmaal (kaamuu) ekata enneth 6M Visit per Month :rofl: 35M handle karanna nam Ubata Dedicated ekak one wei

    WordPress nam WP Rocket wage Plugin dala goda dannath puluwan. Nathnm Litespeed Server ekakata giyath Hodai. + Cloudflare
     
    • Like
    Reactions: LastSecond

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    35 million කියන්නේ හේන ලොකු target එකක්.

    මගේ නම් ඔහොම ලොකු site නෙවේ තියෙන්නේ,

    මම නම් hosting වලට පාවිච්චි කරන්නේ Upcloud VPS එක. හේතු නම් shared hosting වගේ නෙවේ මට ඕනේ software install කරගන්න පුළුවන් VPS වල. තව උන්ගේ speed එක හොදයි. හැබැයි ඔක්කොම කරන්නේ WinSCP එකයි putty එකයි දාල. control panel නැ

    security පැත්ත නම් මම CSF + fail2ban දල custom configuration කරලා තියෙන්නේ.

    Fail2ban එකෙන් IP එකක් block කරොත් ඒ IP එක CSF firewall එකයි cloudflare වල firewall එකයි දෙකෙන්නම් block කරන්න configure කරලා තියෙන්නේ.

    තව Cloudflare + Ezoic page optimization දාල තියෙන්නේ.

    speed එක පැත්තෙන් හිතල nginx එක්ක Google pagespeed mod build කරලා තියෙන්නේ ඒ හින්ද server එකෙන් ම pages optimize (minify, image optimize, etc) කරලා visitors ල ට එන්නේ.
    තව server-side cache වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: HSW and LastSecond

    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    35M :eek:
    aagmaal (kaamuu) ekata enneth 6M Visit per Month :rofl: 35M handle karanna nam Ubata Dedicated ekak one wei

    WordPress nam WP Rocket wage Plugin dala goda dannath puluwan. Nathnm Litespeed Server ekakata giyath Hodai. + Cloudflare
    මචං මේ විසිට් එන්නෙ තනි සයිට් එක නෙමෙයි. ඔය මම උඩ කියල තියන්නෙ සයිට් කීපයක් කියලා. සේරම සයිට් 7-8 ක් විතර වෙයි. එකම හොස්ටින් එකේ දාන්න බැලුවෙ. ඒකයි ඇහුවෙ හොස්ටින් ගැන ලොකු අයිඩියා එකක් නැති නිසා. ෆේස්බුක් පේජ් 10 ක් විතර තියනවා ඒවයින් තමයි ට්‍රැෆික් ගන්නෙ.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    WP නම් මුලින් ඔය namecheap වගේ shared hosting plan එකකින් පටන් ගන්න. පස්සේ ට්‍රෆික් හැදෙනකොට සර්වර් මාරු කරන්න පුළුවන්. 35 M වගේ ට්‍රෆික් එකක් කොහොමට වත් තනි සර්වර් එකකින් handle කරන්න බැහැ. 10 gbps bandwidth එකක් උනත් මදි. Multiple dedicated servers + Load Balancer + CDN කොහොමත් මාසෙට $5000 ට එහා යාවි.