මචං මම ඉන්ස්ටන්ට් ආර්ටිකල් සහ ඇඩ්සෙන්ස් වලට වෙබ් සයිට් කීපයක් කරන්න හදන්නෙ. මට හොස්ටින් පැත්ත එච්චර අයිඩියා එකක් නෑ. මට ඕන මාසෙකට 35+ million වගේ රීච් එකක් දක්වා යන්න සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්. මට මේකෙ හොස්ටින් පැත්ත ගැන මුල ඉදල දැනගන්න තැනක් කියපන්කො. සයිට් හදන්නෙ නම් වර්ඩ්ප්‍රෙස් වලින් තමයි. මොනවගේ හොස්ටින් පැකේජ් එකක් ගන්න ඕනද? සෙකුරිටි පැත්ත හදාගන්නෙ කොහොමද? සයිට් එකට එන එවුන්ට එපා නොවෙන විදියට ඉක්මනට ලෝඩ් වෙන්න හදා ගන්න හැටි වගේ විස්තර ටිකක් කියන්න. හොදට කියල දෙන YT චැනල් එකක් හරි කමක් නෑ කියපන්.

35M handle karanna nam Ubata Dedicated ekak one wei