adsens දාලා නම් ෆේක් ට්රැෆික් ගන්න එපා බන් එකවුන්ට් එක බැන් වෙන්න පුළුවන්
ඒ වලින් ෆේස්බුක් එකේ ඇඩ් දාපන්
තෑන්ක් යූ මචන්, මේ මාසේ තිස් වෙනිදට මාසයයි බං තාම, දවසකට 1$ක් ලයින් වෙන් නෑ තාම, දුකයි, දුකයි, දූකයි
adsens දාලා නම් ෆේක් ට්රැෆික් ගන්න එපා බන් එකවුන්ට් එක බැන් වෙන්න පුළුවන්
ඒ වලින් ෆේස්බුක් එකේ ඇඩ් දාපන්
මගේ fb acc. එකට ඇඩ් කරල තියෙන්නේ web card එකක්, එ්කේ $ නෑ දන්න විදිහට,එ්ත් පේජ් එකෙන් බූස් පෝස්ට් විදිහට ඇඩ් දාන්න දෙනවා,
කාඩ් එකේ සල්ලි නැතුව එහෙම දාන්න දෙනවද බං?
කාඩ් එකට සල්ලි දාපු දවසක කපා ගනී නෙහ් බං?
![]()

වෙන සයිට් එකක තියෙන ආර්ටිකල් ඔන්ලයින් ටූල් එකකින් රිරයිට් කරල අපේ බ්ලොග් එකේ (දැනට ඇඩ්සෙන් තියෙනවා) දැම්මොත් කේස්ද බං?

මගේ fb acc. එකට ඇඩ් කරල තියෙන්නේ web card එකක්, එ්කේ $ නෑ දන්න විදිහට,එ්ත් පේජ් එකෙන් බූස් පෝස්ට් විදිහට ඇඩ් දාන්න දෙනවා,
කාඩ් එකේ සල්ලි නැතුව එහෙම දාන්න දෙනවද බං?
කාඩ් එකට සල්ලි දාපු දවසක කපා ගනී නෙහ් බං?
![]()

ඔය ඇඩ්සෙන්ස් දාපු සයිට් එහෙකට ගිහිල්ලා, ඒකෙ ඇඩ් ආතල් එකට ක්ලික් කරල උන්ට කෙලවන්න බැරිද බන්?මොකෙක් හරි ආතල් එකට ඇඩ් ටික ක්ලික් කරන් ගියාම කෙළවෙන්න පුලුවනි![]()

Dan kohomada status eka..

online tools karanne synonyms online dictionary walinma aran replace karana eka witharayi. ewayi meaning eka totally out yanawa. human kenek check karoth ahu wenawa. machine walata nam kohomada danne na.

Mchan Niche/Cate gory eka mokkada? Umba SEO kalada?
kari ponnayo , adsense sinhala support nadda ban ? sinhalen blogs liyala ads ganna barida