ඇඩ්සෙන්ස් එක්ක දුරක් යමුද?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
adsens දාලා නම් ෆේක් ට්‍රැෆික් ගන්න එපා බන් එකවුන්ට් එක බැන් වෙන්න පුළුවන්
ඒ වලින් ෆේස්බුක් එකේ ඇඩ් දාපන්

තෑන්ක් යූ මචන්, මේ මාසේ තිස් වෙනිදට මාසයයි බං තාම, දවසකට 1$ක් ලයින් වෙන් නෑ තාම, දුකයි, දුකයි, දූකයි
 
winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මගේ fb acc. එකට ඇඩ් කරල තියෙන්නේ web card එකක්, එ්කේ $ නෑ දන්න විදිහට,:rolleyes: එ්ත් පේජ් එකෙන් බූස් පෝස්ට් විදිහට ඇඩ් දාන්න දෙනවා,:yes: කාඩ් එකේ සල්ලි නැතුව එහෙම දාන්න දෙනවද බං?:confused: කාඩ් එකට සල්ලි දාපු දවසක කපා ගනී නෙහ් බං?:lol::eek::confused:
 
Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka

    කොච්චර ඇඩ් දැම්මත් චාර්ජ් කරන්නෙ මාසෙ අන්තිමට. දැන් කැපෙන්නෙ නැති වුනාට මාසෙ අන්තිමට කපා ගන්නවා.. කාඩ් එකේ සල්ලි නැත්නම් දාපු දවසට කැපෙයි :sorry::sorry::sorry::sorry:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    වෙන සයිට් එකක තියෙන ආර්ටිකල් ඔන්ලයින් ටූල් එකකින් රිරයිට් කරල අපේ බ්ලොග් එකේ (දැනට ඇඩ්සෙන් තියෙනවා) දැම්මොත් කේස්ද බං?

    සයිට් එකට මිනිස්සු ඇදෙන්නෙ කන්ටෙන්ට් එක කියවන්න ලේසි වුනොත් වගේම කියවන්න ආසා හිතෙනව නම් නේ. එහෙම නැත්නම් ආපු කෙනෙක් කියවන්නෙත් නැතුව ආපහු යනවා. ආයෙ එන්නෙත් නෑ :rolleyes::rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මගේ fb acc. එකට ඇඩ් කරල තියෙන්නේ web card එකක්, එ්කේ $ නෑ දන්න විදිහට,:rolleyes: එ්ත් පේජ් එකෙන් බූස් පෝස්ට් විදිහට ඇඩ් දාන්න දෙනවා,:yes: කාඩ් එකේ සල්ලි නැතුව එහෙම දාන්න දෙනවද බං?:confused: කාඩ් එකට සල්ලි දාපු දවසක කපා ගනී නෙහ් බං?:lol::eek::confused:

    Mage yaluwekta fb eke patha bilak awa :lol:
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මොකෙක් හරි ආතල් එකට ඇඩ් ටික ක්ලික් කරන් ගියාම කෙළවෙන්න පුලුවනි:shocked:
    ඔය ඇඩ්සෙන්ස් දාපු සයිට් එහෙකට ගිහිල්ලා, ඒකෙ ඇඩ් ආතල් එකට ක්ලික් කරල උන්ට කෙලවන්න බැරිද බන්? :shocked: