ඇඩ්සෙන්ස් එක්ක දුරක් යමුද?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
ඔව් Adsense account එකෙන් තමයි.

අනිත් සීන් එක මොකද බන්, ඇඩ් පෙන්නේ නෑ, තාමත්?
ලින්ක් එක pm කරා, පොඩ්ඩක් බලන්නකො,,,
 
Last edited:

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මචන් off page SEO කරපුව ඒම කියමු...backlinks එහෙම....traffic කොහොමද දැන්?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    Namecheap Stellar Plus එකක්ද තියෙන්නෙ බන්?
    ඒක ගත්තොත් ඕන තරමක් හදන්න පුලුවන්ද සයිට් ආයෙ හොස්ටින් වලට වියදම් නොකර
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    AdSense approve වෙලා දවස් දෙකක් විතර යනව බන් ඇඩ් පෙන්නන්න. සතියක් යන්නත් පුලුවන්ලු, නෙට් එකේ තිබ්බේ :shocked:

    blogspot site එහක නම් අපිට මොනවද කරන්න පුලුවන් එතකන්, add place කරන හරි විදිහ මොකක්ද? auto add කියන්නේ මොනාද?
    IMG-20190829-114113.jpg
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    පෙන්ස්,
    සයිට් එකක රූන්ක් වුනු කී වර්ඩ් ගූගල් සර්ච් කොංසොල් එකෙන් බලාගන්න පුලුවන්නේ මචන්ල? දන්න කෙනෙක් කියන්නකො, එ් එ් කී වර්ඩ් වලට ගෙවන ගනන් බලාගන්න ක්‍රමයක්?
    හොද ෆී දෙන ටූල් මොනවද කී වර්ඩ් රිසර්ච් වලට?
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    https://youtu.be/rC9ixcc3tqA

    👉dear member's please *subscribe* my channel if u are interested with subject.
    චැනල් එක subscribe කරල හෙල්ප් එකක් දෙන්න පෙන්ස්, 100 පන්නල දියන්කෝ මොනාද උත්ත
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ad code place කරන නිවැරදි ක්‍රමේ මොකක්ද මචන්ල,? blogspot සයිට් එකක්, පොස්ට් එකක රෙස්පොන්සිව් ඇඩ් කොඩ් තුනක් දැම්මට ගැටලුවක් නැද්ද?,
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    ad code place කරන නිවැරදි ක්‍රමේ මොකක්ද මචන්ල,? blogspot සයිට් එකක්, පොස්ට් එකක රෙස්පොන්සිව් ඇඩ් කොඩ් තුනක් දැම්මට ගැටලුවක් නැද්ද?,

    matath meka danaganna ona habai wp site ekak
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ad code place කරන නිවැරදි ක්‍රමේ මොකක්ද මචන්ල,? blogspot සයිට් එකක්, පොස්ට් එකක රෙස්පොන්සිව් ඇඩ් කොඩ් තුනක් දැම්මට ගැටලුවක් නැද්ද?,

    එහෙම අවුලක් නෑ. ඉස්සර නම් max ads unit 3 දන්නා පුළුවන්. දැන් එහෙම නෑ. මම 5 ක් එක පෝස්ට් එකක දාල තියනව.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    වෙන සයිට් එකක තියෙන ආර්ටිකල් ඔන්ලයින් ටූල් එකකින් රිරයිට් කරල අපේ බ්ලොග් එකේ (දැනට ඇඩ්සෙන් තියෙනවා) දැම්මොත් කේස්ද බං?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    වෙන සයිට් එකක තියෙන ආර්ටිකල් ඔන්ලයින් ටූල් එකකින් රිරයිට් කරල අපේ බ්ලොග් එකේ (දැනට ඇඩ්සෙන් තියෙනවා) දැම්මොත් කේස්ද බං?

    ow bn ewa risk ekak thiyenwa. Original content nevine
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,083
    3,923
    113
    වෙන සයිට් එකක තියෙන ආර්ටිකල් ඔන්ලයින් ටූල් එකකින් රිරයිට් කරල අපේ බ්ලොග් එකේ (දැනට ඇඩ්සෙන් තියෙනවා) දැම්මොත් කේස්ද බං?
    online tools karanne synonyms online dictionary walinma aran replace karana eka witharayi. ewayi meaning eka totally out yanawa. human kenek check karoth ahu wenawa. machine walata nam kohomada danne na.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    දවසකට ඩොලර් එකක් හොයන්න pageviews කීයක් ඕනද පෙන්ස්?,
    ෆයිවර් එකෙන් ටැෆික් ගත්තොත් මොකද වෙන්නේ?, blogspot seo සල්ලි දීල කරගත්ත අය ඉන්නවද?
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    දවසකට ඩොලර් එකක් හොයන්න pageviews කීයක් ඕනද පෙන්ස්?,
    ෆයිවර් එකෙන් ටැෆික් ගත්තොත් මොකද වෙන්නේ?, blogspot seo සල්ලි දීල කරගත්ත අය ඉන්නවද?

    adsens දාලා නම් ෆේක් ට්‍රැෆික් ගන්න එපා බන් එකවුන්ට් එක බැන් වෙන්න පුළුවන්
    ඒ වලින් ෆේස්බුක් එකේ ඇඩ් දාපන්