site eka parana hinda loading karanna puluwanදැනට අවුරුදු 15කට විතර කලින් නිකන් ටෙස්ට් කරන්න, මගේ "කෝලම්" සයිට් එකට දාපු AdSence එකට $4.52ක් එකතු වෙලා කියහන්කෝ!![]()
![]()

site eka parana hinda loading karanna puluwanදැනට අවුරුදු 15කට විතර කලින් නිකන් ටෙස්ට් කරන්න, මගේ "කෝලම්" සයිට් එකට දාපු AdSence එකට $4.52ක් එකතු වෙලා කියහන්කෝ!![]()
![]()

menna me tools use kare
1- https://undetectable.ai/
mekanam 100% human written walatama harawanawa, habai price eka wadi, 60 USD per year, 10,000 words per month walata gaththa, habai word count eka madi mata
2- https://www.gptinf.com/
meka 80% human written walata harawanawa, smahara ewa 100% ma harawanawa, ithiri tika api balala ugenma rewrite karanna ona,
puluwan kattiya tool eka ganna, narhnam
katahari ehema karaganna onanam mata kiyanna, karala denna puluwan, mage time ekata podi value ekak ona habai![]()

quilbot eka madi ban, 20-30% athare AI detect wenawa haduwathFree tools use karala set une nathi nisada paid try kale
Mama danata GPT-4 --> Quilbot --> Grammarly dala gannwa. Submit kale naha thawama/.
E mokadda bnsite eka parana hinda loading karanna puluwan![]()
update - Me site ekatath AdSense approve unaa.Up
Mage adsense approve una website ekata kauda huttiyek copyriGHT gahala hosting eken ban kara. Eeetapsse huttita kiwa domain eka ganin kiyala saddayak na esa balli. Mage maseka mahansiya wathure giya. Dawas 5n adsense approve una apaarade.
Eeetapsse domain eka ain karala links okkoma removal ekata dala aye wena domain ekak aran ekata posts dala website eka up kara. Adsense approve une na dn sathi ganak getting ready. Epa wenawa but hoda padam tikak igena gatta.
Oya niche ekak thoraganiddi hoda research ekak karanna. Noxtools. Com eken aduwata semrush ekak gathaki.
Thawa googlr search console .... keyword planner use krala hoda keyword hoyaganna.
Site eka hodata plan karanna piliwelata . Article buy karala kmk na poddk gptzero wage tool ekakra dala balanna Ai walin liyapuwada kiyala.dn fiverr eke ehma lesiyata chatgpt use krala liyala denne. Kiyawanakotama therenawa chorai kiyala.
ඇඩ්සෙන්ස් Approve unath article quality nathnm passe kaleka google eken deindex karanna puluwn . Eka nisa mula idalama hodata karanna.
Site ekak nm apitama atawagnna puluwn katawth salli dena one na. Uba tech side eke nathnm meke kataharu kiyala normal ekak hadagnna.
Ps - mamth thm igenagnwa thama eka 1$ hoyala na adsense walin.
ඒ කියන්නෙ සයිට් එකේ නම් නීච් එකත් එක්ක ගැලපෙන්නෙ නැද්ද? ඒ උනාට ඔය SEO වල කියන්නෙ නීච් එකට ගැලපෙන නමක් දාන්න කියල නේද
2- ඩොමේන් එකට අදාලම නැති නිච් එකකට සයිට් එක හැදුවා (ඩොමේන් එක තිබ්බේ පොත් ගැන , මු නිච් එක හැදුවේ "cleaning blog" කියලා)
මේක කරන්නේ approval ගන්න විතරයි, ඊට පස්සේ අපිට කැමති විදියට කරන්න පුළුවන්ඒ කියන්නෙ සයිට් එකේ නම් නීච් එකත් එක්ක ගැලපෙන්නෙ නැද්ද? ඒ උනාට ඔය SEO වල කියන්නෙ නීච් එකට ගැලපෙන නමක් දාන්න කියල නේද
site eke name ekai niche ekai galapunuoth adsense hamben naddaමේක කරන්නේ approval ගන්න විතරයි, ඊට පස්සේ අපිට කැමති විදියට කරන්න පුළුවන්
galapunoth wadiya hodai bansite eke name ekai niche ekai galapunuoth adsense hamben nadda
ehema gattu domain name eka wenas karanna baa neda machangalapunoth wadiya hodai ban
godak aya karanne approval ganna lesi nich ekakata hadala , approval aragena thamanta ona de danawa
domain eka wenas karan na ... niche eka wenas karanneehema gattu domain name eka wenas karanna baa neda machan
uba dan sites keeyak karnawada ban. Insurance niche patta amaru ne.My new blog .patan aran sathi 2 wage, article 5 publish karala okkoma index wela thiyenne . Niche eka - Insurance
Clicks enne nane bn mekata idea ekak diyanko up karaganna
![]()
3 k thiynwa bnuba dan sites keeyak karnawada ban. Insurance niche patta amaru ne.
dn amarui. kattia polime karala dn monetize denne nane. Paid Ai Tools patta ganan apita daranna ba ewaමට කියපල්ලා යූටියුබ් වීඩියෝ generate කරන විදියක්.. monetise කරන්න...
mokakda me tool eka?3 k thiynwa bn
2 k APK sites
1k insurance
mama meka karanne testing walata bn. YT baluwata wadak na SEO experience eka ganna karannama wenaw , Insurance niche patta amarui habai Common insurance Terms walin eliata baluwoth lesi Keyword thiynwa. me article 5 sathiyen keyword walata rank una. habai position eka thiyenne thama 20 ganan wage. backlinks mukuth gahala na
![]()
dn amarui. kattia polime karala dn monetize denne nane. Paid Ai Tools patta ganan apita daranna ba ewa
------ Post added on Aug 8, 2023 at 11:47 PM
Brother me wade kaleka idan mage oluwe thibba ekak. call ekak dapan. development side eka man balagannam. number eka DM karapan. gannam.ඇඩ්සෙන්ස් approval ප්රොසෙස් එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා,
ඉස්සරනම් gpt content වලටත් ලැබුනා, දැන් හම්බ වෙන්නේ නැහැ, මේ හින්දා මම ලගදි ෆිවර් එකේ පොරක් (පකිස්තාන් පොරක්) ගෙන් ගිග් එකක් බයි කරා ඩොලර් 80 කට ප්රොසෙස් එක බලා ගන්න, දවස් පහෙන් approval එක ලැබුනා, දැන් මම උගේ මෙතඩ් එක ස්ටඩි කරලා ඒ විදියට approval ගන්න ප්රොසෙස් එකේ ඉන්නේ,
මෙන්න මේවා තමයි ඩොලර් 80ක් වියදම් කරලා මම ඉගෙන ගත්තේ
1- පට්ට බොක සිම්පල් තීම් එකක් මු දැම්මේ (Scissor Themes - writee)
2- ඩොමේන් එකට අදාලම නැති නිච් එකකට සයිට් එක හැදුවා (ඩොමේන් එක තිබ්බේ පොත් ගැන , මු නිච් එක හැදුවේ "cleaning blog" කියලා)
3- වැඩිය අනන මනං නෑ කැටගරි තුනකටයි කැඩුවේ
4- ඒ කැටගරි තුනට පෝස්ට් 6 වෙන්න සේරම පෝස්ට් 18 යි (සේරම ගෙවල් ක්ලීනින් සම්බන්ධව)
5- වැදගත්ම දේ තමයි කන්ටෙන්ට් AI watermark REMOVE කරලා, ඒ කියන්නේ zerogpt දැම්මම human written කියලා එන්නේ, හැබැයි මේවා human written ඒවා නෙමයි, AI වලින් ලියලා ආපහු ai written අහුවෙන කෑලි rewrite කරලා.
5-plugrush එකෙන් ඩොලර් 25 ක් දාලා දවස් පහකට worldwide ට්රැෆික් එකක් ගැහුවා
6- දවස් පහකට පස්සේ ඇප්ලයි කරා - බඩු හම්බුනා
දිගටම ඕන වෙන හින්දා මම ගාව AI LONG FORM EDITOR එකක් සහ ai watermark remove කරන ටූල්ස් (undeteactable.ai) වගේ ඒවා තියෙනවා, තනියම කරන ප්රොසෙස් එක හරිගියොත් කියන්නම් .