ඇඩ්සෙන්ස් සල්ලි ජපානයට ගන්න .. please help me ..
කොල්ලනේ මගේ ඇඩ්සෙන්ස් සල්ලි ජපානයට ගන්න ඕනේ .
මට ජපන් බැංකු අකවුන්ට් එකකුත් තියනව .. මගේ ළඟ තියන අකවුන්ට් එකත් ජපන් එකක් ..
ඒත් මේක කරන්න තේරෙන්නේ නැහැ නේ ?
මෙන්න මේ ටික ෆිල් කරන්න කියනවා . අනේ මන්ද බන් තේරෙන්නේ නැහැ .
පුළුවන් එකෙක් උදවු කරපන් කෝ . ලොකු පිනක් .
ane loku udawuwak bn