ඇඩ්සෙන්ස් සල්ලි ජපානයට ගන්න .. please help me ..

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
ඇඩ්සෙන්ස් සල්ලි ජපානයට ගන්න .. please help me ..

කොල්ලනේ මගේ ඇඩ්සෙන්ස් සල්ලි ජපානයට ගන්න ඕනේ .
මට ජපන් බැංකු අකවුන්ට් එකකුත් තියනව .. මගේ ළඟ තියන අකවුන්ට් එකත් ජපන් එකක් ..
ඒත් මේක කරන්න තේරෙන්නේ නැහැ නේ ?
මෙන්න මේ ටික ෆිල් කරන්න කියනවා . අනේ මන්ද බන් තේරෙන්නේ නැහැ .
පුළුවන් එකෙක් උදවු කරපන් කෝ . ලොකු පිනක් . :(

duLw9la.png


ane loku udawuwak bn :(
 
Aug 12, 2012
4,169
652
0
methana umbata therenne nathi kaalla mokakda machan ?

bank account holders name kiyana thanata umbe sampurna nama athulath karapan :)
 
Last edited:

StillStanding

Member
Feb 20, 2016
491
62
0
ඔය ඉංග්‍රීසියෙන් තියෙන්නෙ බන්
ජපන් නැතුව ඉංග්‍රීසියෙන් පුරෝපන්
 

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
ශ්‍රී;19752963 said:
methana umbata therenne nathi kaalla mokakda machan ?

bank account holders name kiyana thanata umbe sampurna nama athulath karapan :)

na na bn Zengine bank code , sort code .. e monwada ?
 

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
please මචන්ලා ජපානේ ඉන්න කොල්ලෙක් උදවු කරන්න .
බැංකුවට කතා කරහම උන්ට මන් කියන එක තේරෙන්නේ නැහැ බන් ,
මට ඕනේ බැංකුවේ zengin bank code එකයි zengin sort code එකයි බන්
බැංකුව Post Bank japan

අනේ උදවු කර පල්ලා ලොකු පිනක් බන් . :(