ඇඩ් දැම්මොත් බලාගමු

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම නම් chrome වලටයි firefox වලටයි adblock add-on එකයි flashblock add-on එකයි දෙකම install කරගෙන තියෙන්නෙ. flashblock add-on එකට youtube videos play වෙන්නත් ඒ video එක උඩ play button එක උඩ ක්ලික් කරන්න ඕන. මට නම් මේ add-on නිසා net browse කරන්න හරි පහසුයි. ඒත්,නොදන්න කෙනෙක් ට බොහොම වටින පෝස්ට් එකක්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    picture.php


    කාලෙකට පස්සෙ දැකපු නියමම වැඩකාර සොෆ්ට් එකක්,මමත් ට්‍රයි කරලා බැලුවා ස්ක්‍රින් ශොට් එක උඩින්,නියමටම වැඩ අයෙ මෙක දාපුවාම ඇඩ් පෙනවා බොරු,රෙප් දෙන්න හැදුවට බැයිලු අය්යා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    picture.php


    කාලෙකට පස්සෙ දැකපු නියමම වැඩකාර සොෆ්ට් එකක්,මමත් ට්‍රයි කරලා බැලුවා ස්ක්‍රින් ශොට් එක උඩින්,නියමටම වැඩ අයෙ මෙක දාපුවාම ඇඩ් පෙනවා බොරු,රෙප් දෙන්න හැදුවට බැයිලු අය්යා
    thanks a lot malli oyata useful una kiyla ahana labuna 1th loku sathutak
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    තැන්ක්ස් වෙන්න ඕනේ
    11.gif
    ,සයිට් එකකට ගියහම හෝ ගාල ඇඩ්ස් ඔපෙන් වෙන්ව:baffled::angry:,මේක නම් ලොකු උදව්වක්.+රෙප් දුන්න:love: :P