ඇඩුනා සිංහලු ඔව් ඇත්ත වශයෙන්ම :'(

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඇඩුනා සිංහලු ඔව් ඇත්ත වශයෙන්ම :'(

    මේක CCTV commercial එකක් ඒත් බලන්නකෝ හිතට දැනෙන විදියට කරල තියෙනවා :sorry:



    ගොඩක් අය බලලා අදහස් දක්වපු නිසා හිතුවා මේ clip දෙකත් බෙදාගන්න :)




     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    පස්සේ බලන්නම් මචන් .. ඩේට නෑ දැන් Thanks Machan :)
    එල පස්සේ බලපන් මචං
    11.gif

    11.gif
    :)
    මම බෙනා;18905886 said:
    ඇයි තමුන් මෙයාට තෑන්ක්ස් කරන්නේ...
    :nerd::nerd:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    creativity at its best :D balapan un hitala thiyena widiya :) normal CCTV apita mathak wenne horakamak wage deyak :D eth balapan mun jeevithe aththa dewal link karala thiyena lassa :D patta :D
     
    • Like
    Reactions: genius_EK

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේකේ අඩන්න දෙයක් නෑ. ඕක වෙළඳ දැන්වීමක්. මිනිස්සුන්ගේ තියෙන මනුස්සකමත් තමන්ගේ බඩු වැඩියෙන් විකුණගැනීමේ උප්පරවැට්ටියක් විදියට උන් පාවිච්චි කරනවා. මිනිස්සුත් ඕක නොමිලේම ෂෙයාර් කරලා දෙනවා.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ අඩන්න දෙයක් නෑ. ඕක වෙළඳ දැන්වීමක්. මිනිස්සුන්ගේ තියෙන මනුස්සකමත් සල්ලි තමන්ගේ බඩු වැඩියෙන් විකුණගැනීමේ උප්පරවට්ටියක් විදියට උන් පාවිච්චි කරනවා. මිනිස්සුත් ඕක නොමිලේම ෂෙයාර් කරලා දෙනවා.

    අම්මපා කියපන්... :eek: