ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
අඩේ. උබේ ත්‍රෙඩ් ඔක්කොම කියවන්න කියවන්න ආස හිතෙනවා.. :yes:
Best in EK :D :D :D
 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ඔහු පියාඹ පීරිසියකින් පලාගියේ යැයි තර්ක කරන අයද සිටියි.
මාත් කියන්නේ එකම තමයි.. මු පියාබන පීරිසියකින් පැනලා ගිහින්..
අඩේ අර හිට්ලර් Time travel කරා කියලා සීන් එකක් තියෙන්නේ ඒ ගැන දන්නවද.
(වැඩි විස්තර ). නැවකින්ද කොහෙද.. :shocked::shocked:
 

Mangalam

Member
Sep 8, 2015
171
25
0
ස්ටාලින්ග්‍රේඩ් වලට වින්ටර් එක තදින් අල්ලනකම් රශියන් උන් ලයින් පස්සට ගත්තලු උවමනාවෙන්ම

වෙන්න පුලුවන්. මොකද හිට්ලර්ට වැරදෙන්න පටන් ගත්තෙ ස්ටාලින්ග්‍රාඩ් සටනින් පස්සෙ නිසා


හිට්ලෙර් තමයි පළමු ලෝක යුද්දෙන් පස්සේ යුරෝපයේ හිගන්නා වෙලා හිටපු ජර්මනිය පතක යොදයෙක් කරලා ගත්තේ. අද උනත් ඒ ගම්ම නිසා තමයි යුද්දේ පැරදුනත් ලෝක බලවතෙක් විදියට ඉන්නේ. හිට්ලෙර් කියන්නේ ජර්මන් කාරයන්ගේ වීරයෙක්. අපිට කෙසේ වෙතත්.

ඇත්ත මචන්
හිට්ලර්ට බය වුන නිසා තමයි බ්‍රිතාන්ය ඒ කාලෙ රටවල් ගොඩකට නිදහස දීගෙන දීගෙන ගියේ. එන්ගලන්ත බල තර කරගන්න


මේ කතාවට මාත් එකඟයි..හැබැයි මෙහෙම දේකුත් තියෙනවා..ලංකාවේ යුද්ධෙත් එක්ක බැලුවත් රටක් විදියට අපි LTTE එකට සලකනකොට රුසියාව චීනය අපිට සප් එකට හිටියට ඇමරිකාව හිටියේ අනික් ගොඩේ..අන්තිම මොහොතේ ඩයල් එකව බේර ගන්න ලොවෙත් ගේමක් යුරෝපේ රටවල් ටික දුන්නා ඇයි ඒ..?? ඩයස්පෝරා සීන් එක විතරක් නිසාම නෙමෙයි..

එක එක රටවල් පලවෙනි ස්ථානය තියාගන්න කරන දේවල්. ඇමරිකාවෙ හැටි එහෙමයි. හැබැයි ඇමරිකාව තමයි ලෝකෙ චිත්‍රපටකාරයා. එතනින් ලොකු propaganda ekak දෙනවා ඇමරිකාව ලෝකෙට
 

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    සෑහෙන්න වටින විස්තර ටිකක් නෙව!
    තෝව රේප් කොරන්න වටිනවා බොල :yes:
    මක්කොරන්නද ඉතිං අද බැරිලු :(
    පස්සේ බලමු ;)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ටිකදවසකින් ප්‍රභාකරන් ගැනත් ඔහොම කියයි ද දන්නෙ නෑ.

    දෙමලට නම් ප්‍රභාකරන් කොහොමත් වීරයානේ.ඌ තමන්ගේ උනුත් මරුවා ඒත් දෙමලා ප්‍රභාකරන් වැරදී කිව්වද? ඒකට අපේ උන්.