ඔහු පියාඹ පීරිසියකින් පලාගියේ යැයි තර්ක කරන අයද සිටියි.


ස්ටාලින්ග්රේඩ් වලට වින්ටර් එක තදින් අල්ලනකම් රශියන් උන් ලයින් පස්සට ගත්තලු උවමනාවෙන්ම
හිට්ලෙර් තමයි පළමු ලෝක යුද්දෙන් පස්සේ යුරෝපයේ හිගන්නා වෙලා හිටපු ජර්මනිය පතක යොදයෙක් කරලා ගත්තේ. අද උනත් ඒ ගම්ම නිසා තමයි යුද්දේ පැරදුනත් ලෝක බලවතෙක් විදියට ඉන්නේ. හිට්ලෙර් කියන්නේ ජර්මන් කාරයන්ගේ වීරයෙක්. අපිට කෙසේ වෙතත්.
මේ කතාවට මාත් එකඟයි..හැබැයි මෙහෙම දේකුත් තියෙනවා..ලංකාවේ යුද්ධෙත් එක්ක බැලුවත් රටක් විදියට අපි LTTE එකට සලකනකොට රුසියාව චීනය අපිට සප් එකට හිටියට ඇමරිකාව හිටියේ අනික් ගොඩේ..අන්තිම මොහොතේ ඩයල් එකව බේර ගන්න ලොවෙත් ගේමක් යුරෝපේ රටවල් ටික දුන්නා ඇයි ඒ..?? ඩයස්පෝරා සීන් එක විතරක් නිසාම නෙමෙයි..


ටිකදවසකින් ප්රභාකරන් ගැනත් ඔහොම කියයි ද දන්නෙ නෑ.