ඇසූස් motherboard එකට ඇඩොබී මාසයක් ෆ්රී හම්බුනා.... මොනා හරි කරගන්න ඕනී උන් කියපල්ලා.... වෙලාව තියෙන විදියට කරලා දෙන්නම්.... අර firefly කියන එකෙන් කරන ඒවා ඈහ්.....