ඇත්තටම ආණ්ඩුව එපා වෙලාද?

මොකද කියන්නෙ?

  • රැල්ලට එපා වෙලා ආයිත් ඕක හරියනවා

    Votes: 60 64.5%
  • සිරාවටම එපාවෙලා. සජිත් අනුර හිටියනම් හරි

    Votes: 33 35.5%

  • Total voters
    93

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මිනිස්සුන්ට ඇත්තටම ආණ්ඩුව එපා වෙලාද නැත්තම් රැල්ලට එපා වෙලාද??? ආයිත් චන්දයක් ලගත් නෑනේ. ඔය රැල්ල හෙමීට අඩුවෙලා ආයිත් මිනිස්සු ආන්ඩුව වටේ එක් රොක් වෙයිද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කිසිම අවුලක් නෑ
    සුලු පසු බෑමක් තියන්නෙ, ඉදිරිමාස 2, 3ක් තුල ඒකත් නැති වෙයි.
    ජනතාව ගෙදරටම කොටු වීම නිසා ස්ට්‍රෙස් එකෙ ඉන්නෙ, ඒකයි ආන්ඩු විරොදයක් පෙන්නෙ

    එහෙම එකක් ඇත්තටම නෑ


    ඔව්
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    මිනිස්සුන්ට ඇත්තටම ආණ්ඩුව එපා වෙලාද නැත්තම් රැල්ලට එපා වෙලාද??? ආයිත් චන්දයක් ලගත් නෑනේ. ඔය රැල්ල හෙමීට අඩුවෙලා ආයිත් මිනිස්සු ආන්ඩුව වටේ එක් රොක් වෙයිද?
    තව පෝල් එකක් දාන්න අනුරත් එපා සජියත් එපා ආණ්ඩුවත් එපා කියල
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මිනිස්සුන්ට ඇත්තටම ආණ්ඩුව එපා වෙලාද නැත්තම් රැල්ලට එපා වෙලාද??? ආයිත් චන්දයක් ලගත් නෑනේ. ඔය රැල්ල හෙමීට අඩුවෙලා ආයිත් මිනිස්සු ආන්ඩුව වටේ එක් රොක් වෙයිද?
    Wahallu wahallumai.
     
    • Like
    Reactions: Solo Rider

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මූ හිත හදාගන්නමයි පෝල්එ ක දාලා තියෙන්නෙ. ත්‍රෙඩ් එක දාලා තියෙන ඩයස් කොල්ලා පට්ටම ඡන්ද දායකයෙන් පොහොට්ටුවෙ.

    චාටර් විදිහට පෝල් එක දාලා මිනිස්සු වෝට් නොකරන විදිහට හරි, තමංගෙ කැමැත්තට මිනිස්සු පිලකට ඇදලා දාන්න හරි.

    ඇත්තටම එපා වුනා කියන්නේ අනුර හරි සජියා හරි හොඳයි කියන එක නෙවෙයි. පෝල් එක මිස්ලීඩින් ඒ නිසා තම්බ්ස් ඩවුන්.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රැල්ලට එපා වෙලා, චන්දෙ ලං වෙද්දී බත් මුට්ටිය ඉදෙන්නේ නෑ , පරිසරයම පාලු වෙලා
     
    • Like
    Reactions: Solo Rider

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    චාටර් විදිහට පෝල් එක දාලා මිනිස්සු වෝට් නොකරන විදිහට හරි, තමංගෙ කැමැත්තට මිනිස්සු පිලකට ඇදලා දාන්න හරි. ඇත්තටම එපා වුනා කියන්නේ අනුර හරි සජියා හරි හොඳයි කියන එක නෙවෙයි. පෝල් එක මිස්ලීඩින් ඒ නිසා තම්බ්ස් ඩවුන්.
    Menna maki wenasa bayyo hamadama ekatu ubala pil walata bedanawa bayyo kiyanne wadakarann one jatiyak eith ubala wage eunnisa un me rata issarahatath kala vinasa karanwa
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සුන්ට තියෙන්නෙ අපේක්ෂා භංගත්වය. නන්දසේන මාරම සිරා පොරක්, වැඩකරන විරුවෙක් කියල චන්දෙ ඉල්ලුවෙ. දැන් කණකොකා ඉගිලෙනකොට උගෙ සුද පේනව වගෙ නන්දසේනගෙ ඇත්තම හැකියාව පේනව.

    රට මේ වැටෙන වැටිල්ල බිංදුවටම වැටෙන්න ඕනෙ. එතකොට මිනිස්සු අලුතෙන් හිතල රාජපක්ෂල, රනිල්, සජිත්, අනුර නැතුව නියම නායකයෙක් තෝරගනියි