ඇත්තටම ආණ්ඩුව එපා වෙලාද?

මොකද කියන්නෙ?

  • රැල්ලට එපා වෙලා ආයිත් ඕක හරියනවා

    Votes: 60 64.5%
  • සිරාවටම එපාවෙලා. සජිත් අනුර හිටියනම් හරි

    Votes: 33 35.5%

  • Total voters
    93

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    එපා උනා කියල විකල්පයක් තියනවද :lol:

    හැබැයි පුතේ 2015 කොච්චර එපා උනාද කියනවා නම් මිනිස්සු කොන්ද පණ නෑ කිව්ව් සිරිසේන ටත් ඡන්දේ දුන්න

    ඔව්ව ඉතින් ඒ වෙලාවට තමා මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    අපි ඔය පාන්ඩුවට චන්දේ දුන්නේ නැති නිසා උන් හිටියත් එකයි නැතත් එකයි 🤣🤣🤣. දැන් ඉන්න මෝඩයෝ හිතන විදිහට ඊගාවට මොකා අවත් එතකොටත් හිතෙයි කලින් හිටපු විදිහ හොදා කියලා 🤣🤣
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එපා උනා කියල විකල්පයක් තියනවද :lol:

    හැබැයි පුතේ 2015 කොච්චර එපා උනාද කියනවා නම් මිනිස්සු කොන්ද පණ නෑ කිව්ව් සිරිසේන ටත් ඡන්දේ දුන්න

    ඔව්ව ඉතින් ඒ වෙලාවට තමා මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ
    Sirisena was the best president..
     
    • Like
    Reactions: Solo Rider

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    රට මේ වැටෙන වැටිල්ල බිංදුවටම වැටෙන්න ඕනෙ. එතකොට මිනිස්සු අලුතෙන් හිතල රාජපක්ෂල, රනිල්, සජිත්, අනුර නැතුව නියම නායකයෙක් තෝරගනියි
    මලාට වෙන්නේ නැති වැඩක් මචන්. මරාගේ වහල්ලු ඌට දෙනවා, රනිල් ගේ වහල්ලු ඌට දෙනවා, සජිත්ගේ වහල්ලු ඌට දෙනවා, අනුරගේ වහල්ලු ඌට දෙනවා, ඔතනම 70% වගේ චන්දෙ දෙන උන ටික සෙට් වෙනවා. අයෙත් ඉතින් අලුතෙන් එකෙක්ට ඉඩ නැහැ.
    මේ රට ගොඩ ගන්න මුලින්ම කරන්න ඕනේ දේශපාලුවන් රජයේ රස්සා දෙන එක බ්ලොක් කරන්න ඕනේ. එදාට තමයි වහල්ලු ටික නැති වෙන්නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මලාට වෙන්නේ නැති වැඩක් මචන්. මරාගේ වහල්ලු ඌට දෙනවා, රනිල් ගේ වහල්ලු ඌට දෙනවා, සජිත්ගේ වහල්ලු ඌට දෙනවා, අනුරගේ වහල්ලු ඌට දෙනවා, ඔතනම 70% වගේ චන්දෙ දෙන උන ටික සෙට් වෙනවා. අයෙත් ඉතින් අලුතෙන් එකෙක්ට ඉඩ නැහැ.
    මේ රට ගොඩ ගන්න මුලින්ම කරන්න ඕනේ දේශපාලුවන් රජයේ රස්සා දෙන එක බ්ලොක් කරන්න ඕනේ. එදාට තමයි වහල්ලු ටික නැති වෙන්නේ.
    වැටෙන්න ඕනෙ ජපානෙට න්‍යෂ්ඨික බෝම්බෙ ගහපු වෙලාවෙ වැටුන මට්ටමට. දැන් යන්නෙ ඒ වැටෙන පාරෙ. ඩොලර් බිලියන 26ක් ණය ගෙවන්න තියෙනව 2026 වෙද්දි. රට බංකොලොත් වුනාට පස්සෙ මකල හදන්න ඕනෙ
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    වැටෙන්න ඕනෙ ජපානෙට න්‍යෂ්ඨික බෝම්බෙ ගහපු වෙලාවෙ වැටුන මට්ටමට. දැන් යන්නෙ ඒ වැටෙන පාරෙ. ඩොලර් බිලියන 26ක් ණය ගෙවන්න තියෙනව 2026 වෙද්දි. රට බංකොලොත් වුනාට පස්සෙ මකල හදන්න ඕනෙ
    ape un japannu taran utsahawantha nan baria itin :rolleyes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    ලබන අවුරුද්දේ 2022 ප්‍රාදේශිය සභා නගර සභා චන්දේ එනවා. එතකොට ඔය ආණ්ඩු එපා වීමේ ලෙඩේ හොඳ වෙයි. ඇයි ඉතින් රට බේරගත්තා වගේ ගම බේරගන්නත් එපැයි.
     
    • Like
    Reactions: Solo Rider

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Poll eke option 2ma wadak na bn.
    e nisa poll ekata vote karanna ba.

    ආණ්ඩුව එපා වෙලා thiyenne hodatama.

    ඊලග ජනාධිපතිවරණය, මහ මැතිවරණය මේ ආණ්ඩුව දිනනවා.

    Aden watenna kalin nagitapan deyyo.
    ------ Post added on Jun 18, 2021 at 4:33 PM
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මිනිස්සුන්ට ඇත්තටම ආණ්ඩුව එපා වෙලාද නැත්තම් රැල්ලට එපා වෙලාද??? ආයිත් චන්දයක් ලගත් නෑනේ. ඔය රැල්ල හෙමීට අඩුවෙලා ආයිත් මිනිස්සු ආන්ඩුව වටේ එක් රොක් වෙයිද?

    ape ewunta aye amathakai bn mona anduwa awath ochchrai nn
     
    • Like
    Reactions: Solo Rider

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    චාටර් විදිහට පෝල් එක දාලා මිනිස්සු වෝට් නොකරන විදිහට හරි, තමංගෙ කැමැත්තට මිනිස්සු පිලකට ඇදලා දාන්න හරි. ඇත්තටම එපා වුනා කියන්නේ අනුර හරි සජියා හරි හොඳයි කියන එක නෙවෙයි. පෝල් එක මිස්ලීඩින් ඒ නිසා තම්බ්ස් ඩවුන්.
    100% agreed

    government eka witharak nemay inna politico okama epa velathiyenne...
    ------ Post added on Jun 18, 2021 at 5:58 PM
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වොට් කෙරුවෙ නෑ.

    ලංකාවෙ දේශපාලනේදි මිනිස්සුන්ට තියෙන්නෙ ඔප්ශන් දෙකයි.
    (තුන් වෙනි බලවේගය කියන දේ ප්‍රායෝගික නෑනෙ).
    එකක් ආණ්ඩු පක්ෂය, අනික විපක්ෂය.

    ඔය දෙක එකිනෙකට වෙනස් කරන එක මට පේන්නෙ හරියට ෆෝන් එකේ තීම් එක වෙනස් කරනව වගේ.

    තීම් එක වෙනස් කරාට නොම්බරේ, ඩේට, පෆෝමන්ස්, රිං ටෝන් සේරම පරණ ඒවමයි. පෙනුම විතරයි වෙනස් වෙන්නෙ.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Siraawata epaa.. but sajja anura epaa

    මලාට වෙන්නේ නැති වැඩක් මචන්. මරාගේ වහල්ලු ඌට දෙනවා, රනිල් ගේ වහල්ලු ඌට දෙනවා, සජිත්ගේ වහල්ලු ඌට දෙනවා, අනුරගේ වහල්ලු ඌට දෙනවා, ඔතනම 70% වගේ චන්දෙ දෙන උන ටික සෙට් වෙනවා. අයෙත් ඉතින් අලුතෙන් එකෙක්ට ඉඩ නැහැ.
    මේ රට ගොඩ ගන්න මුලින්ම කරන්න ඕනේ දේශපාලුවන් රජයේ රස්සා දෙන එක බ්ලොක් කරන්න ඕනේ. එදාට තමයි වහල්ලු ටික නැති වෙන්නේ.


    100,% agreed. Just go to an candidates office during election season. You guys will dee how our people involve.. even youngers
    ------ Post added on Jun 18, 2021 at 8:54 PM
     
    • Like
    Reactions: Solo Rider

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ආණ්ඩුව නම් රැල්ලට නෙවේ කොහොමත් එපා වෙලා ඉන්නෙ. හැබැයි සජිත් හරි අනුර හරි ඒකට විසදුම නෙවෙයි.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    කියන තරම් යකා කලු නෑ බන්..අදටත් එදා වගේම සජියා රනිල් අනුරලා ට වඩා ගෝටා හොද වෙයි කියලා හිතලා තමා දුන්නේ..ඒත් පොරත් හිතපු තරම් වැඩක් නෑ..ඒත් අදටත් අනිත් සෙට් එකට වඩා ගොටා හොදයි කියන තැන තමා ඉන්නේ..කොවිඩ් පාලනය සම්බන්දව සැහීමකට පත් වෙන්න ඇත්තටම පුලුවන්..එංගනන්තය ඇමරිකාව වගේ රටවලුත් ෆේල් වෙන හැටි දැක්කම..එංගනන්තය මේ වෙද්දිත් ජූලී 16 වෙනකන් ලොක්ඩවුන්..අපේ මෝඩ මිනිස්සු එක්ක මේ තරමින් වත් ගේමක් ගහන එක ඇත්තටම සතුටුයි. අවුලකට තියෙන්නෙ සුදුසු නැති වෙලාවක බඩු ගනන් වැඩි කරලා ජනතාවට අනවශය බරක් පටවන එක තමා..ඒක හදාගත්තේ නැත්තන් මුන් කොහොමත් මේ පාර ගෙදර තමා..2025 ජන්දය දෙන එක තීරනය වෙන්නේ ඉල්ලන අපේක්ශකයන් අනුව තමා.. :yes: :yes:
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    කිසිම අවුලක් නෑ
    සුලු පසු බෑමක් තියන්නෙ, ඉදිරිමාස 2, 3ක් තුල ඒකත් නැති වෙයි.
    ජනතාව ගෙදරටම කොටු වීම නිසා ස්ට්‍රෙස් එකෙ ඉන්නෙ, ඒකයි ආන්ඩු විරොදයක් පෙන්නෙ

    එහෙම එකක් ඇත්තටම නෑ


    ඔව්
    194734622_1420318898329863_846326874987607583_n.jpg
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ආණ්ඩුව එපා වීමයි, රනිල්, අනුර, සජිත්ට කැමති වීමයි අතර සම්බන්ධය මොකක්ද?