ඇත්තටම එළකිරියට මොකද උනේ?

Apr 6, 2011
861
34
0
Fucking_Thread_Sucks.gif
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මෙත්න කොල්ලො අපි කූල් අයියා ගේ සම්භාව්‍ය ආදර්ශමත් අනිත් අයට වටිනා යමක් දිමේ
පරම පවිතුරු චේතනාව වගේ උතුම් ගුනාංග වලට සහය දෙනවා.....:lol:
 
මෙත්න කොල්ලො අපි කූල් අයියා ගේ සම්භාව්‍ය ආදර්ශමත් අනිත් අයට වටිනා යමක් දිමේ
පරම පවිතුරු චේතනාව වගේ උතුම් ගුනාංග වලට සහය දෙනවා.....:lol:

කොල්ල හරි, සහෝට කියන්න සහෝ ගුන ධර්ම වලින් පිරි සමාජයක් ඇතිකරන්න කොල්ල ගත්ත උත්සාය මල් පල ගැන්වී ඇති අයුරු දිස්වීමෙන් ප්‍රීති ප්‍රොමෝදයට පත් වූ මා මොලේ කචල් වී අඤ්ඤකොරොස් වී මඤ්ඤංද විය
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොල්ල හරි, සහෝට කියන්න සහෝ ගුන ධර්ම වලින් පිරි සමාජයක් ඇතිකරන්න කොල්ල ගත්ත උත්සාය මල් පල ගැන්වී ඇති අයුරු දිස්වීමෙන් ප්‍රීති ප්‍රොමෝදයට පත් වූ මා මොලේ කචල් වී අඤ්ඤකොරොස් වී මඤ්ඤංද විය

    මඤ්ඤංද :eek:
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒව මෙයාලානේ කරන්නේ එතකොට හොඳයි
    මතකද මම කුණු හර්ප කියනවා කියලා මහලොකුවට ත්‍රෙඩ් එකේ මුල් පිටුවෙම දාලා තිබ්බා.
    ඒත් එක ඔප්පු කරන්න කිව්වහම එහෙම කරන්න බැරි උනා. ඊට පස්සේ හැමෝටම ප්‍රසිද්ධියේ කුණුහර්ප කියන වෙදාට සප් කලා.

    අයියෝ බක්කරේ:lol::lol:
    පරන ආතල්
    2.gif
    දැන් කොහෙන්ද මෙවා:angry:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    අද දවස වෙද්දි මේකෙ දාන ත්‍රෙඩ් වලින් වැඩි හරියක් එළකිරි සම්ප්‍රදායන් ඉක්මවා ගිය ඒවා:frown:.
    ගණිකා නිවාස තියන තැන් අහගන්න, අසභ්‍ය වීඩියෝ හුවමාරු කරගන්න දාන ත්‍රෙඩ් ප්‍රමාණය අති විශාල ලෙස ඉහල ගිහින්:shocked:. කලින් නොතිබ්බා කියන එකවත්, ඒවා නොබැලිය යුතුයි කියලවත් නෙමේ කියන්නේ:no:. 18+ වෙබ් අඩවියකින් කරගන්න දේවල් අද එළකිරියෙන් කරගන්න තත්වයට අවිත්:(. අද වෙද්දි වැඩිහරියක් "18+" ලේබලය යටතේ තියන සංවාද තියෙන්නෙ.
    මට වැඩිය එළකිරිය ගැන අයිතිවාසිකම් තියන අය ඇයි මේ ගැන කතා නොකරන්නෙ කියන එක ප්‍රශ්නයක්..:eek:

    ඔයාලගෙ අදහස් ගැනත් දෙනයන්න කැමති, කමෙන්ට් එකක් දාලා ඔයාලා හිතන දේත් කියලා යන්න.
    :nerd::nerd:

    ප.ලි. රතු කො‍ටු යම්කිසි සීමාවක් ඉක්මගියාම ඒ අය එළකිරි සමාජයෙන් ඉවත් කරන්න මම යෝජනා කරනවා..
    :yes::(
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙහෙම නේ කොල්ලෝ..
    අපි කොයි තරම් එපා කිව්වාට, හඩක් නැගුවාට වැඩක් වෙන්නේ නෑ..
    ඒවාට විරුද්ධ වෙන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න බලධාරින් ඉන්නතාක් කල්..

    :yes: