කල් ඇතුව කියපන්. වලිය මැද්දට පැනලා ගුටි කන්න![]()

එක අහන්න ඔනේ නැ කියලා හිතුනා පොර එක දාලා තිබ්බ විදියටසිරාවටම මම අහන්න ගියේ ඒක![]()


කල් ඇතුව කියපන්. වලිය මැද්දට පැනලා ගුටි කන්න![]()

එක අහන්න ඔනේ නැ කියලා හිතුනා පොර එක දාලා තිබ්බ විදියටසිරාවටම මම අහන්න ගියේ ඒක![]()


සුද්ද සිංහල නැතුව ත්රෙඩ් එකකට කමෙන්ට් එකක් දාන්න බෑනේ දැන් ගොඩක් අයට, ඉතින් ත්රෙඩ් ඒ මට්ටමට නිකන්ම එනවා. ඔය වගේ හේතු නිසා ගොඩක් පරණ අය දැන් ඇක්ටිව් නෑ
අනේ අම්මපා.......
අඬන්න එපා. කඳුලු ඉතුරු කර ගන්නcmnts dakkama anduna mata
![]()
ඒ මගේ හැටිමොකද හිනා වෙන්නේ සෝචනීයයි යකෝ![]()


ඌ හිතන්නේ ඒකට කැලි සෙට් වේනවා කියලා.......

මොඩරේටර් ඒ අයව බෑන් කරන්නේ නෑ සෙට් පිටින් ඉන්න නිසා![]()
ඇයි මොඩරේටර් බයයිද සෙට් ඉද්දි. මමනම් දැකලා තියෙනවා ඔයිට වඩා සෙට් වෙලා හිටිය උන්ව බෑන් කරනවා. කොටින්ම ආයේ නොඑන්නම් බෑන් කරපු උනුත් ඉන්නවා ඒ අතරේ. නිකන් ගොන් ටෝක් දෙන්න එපා.අන්න උඹ මොඩෙක් උනානම් එහෙම බයේ ඉඳී

ඒක උගේ ස්වභාවය. බොරුවමිගාර ඔයා නිකන් බොරු බයිලා කියවන්න එපා....
දැන් මෙතන 18 ත්රෙඩ් වලට විරුද්දව කතා කරන උඹ හිරුනි උඹේම ෆේක් ෆේස් බුක් එකවුන්ට් එකක් මෙකෙ ත්රෙඩ් දාලා ප්රෝමොට් කරා අමතකද? අනික ඔයා නිකන් සාමන්ය කෙල්ලොන්ගේ photo( මොඩ්ල්'ස් ගේයි නිලියන්ගේ නෙමේ) තියෙන ත්රෙඩ් පවා දැම්මනේ..
ඇයි බන් මේ රගපාන්නේ,,,![]()


thani ahataඅඬන්න එපා. කඳුලු ඉතුරු කර ගන්න
දැන් අපි ගියාට පස්සේ බක්කරේ ඇවිත් දෙන ටෝක් වලට නිකන්ම ඇඬෙනවා තනි ඇහෙන්

ඒක මාර ස්වභාවයක් නේ........ ඌම කරපුවා කරන එව්වා කරන්න එප එප කිය කැ ගහනවා,, අනේ මන්දාඒක උගේ ස්වභාවය. බොරුව![]()

ඇයි සහොව් උයා එහෙම හිනා උනේ.. එහෙම හිනා වෙන එක හරි නැ නේද කොල්ලො... අපි මෙ ජාලය එක්ක මොනව හරි බෙදාගන්න නේ උත්සාහ කරන්නේ,,,ara "gay cmnts" walata![]()
![]()

