පැටියා;9471715 said:ජාතිය හා ජාතිකත්වය ැතර වෙනස පැහැදිලි කරනවාද?![]()
"ජාතිය" සිංහලයෙක් වෙන්නෙ සිංහල පියෙකුට "ජාතකව" සිංහල මවු කුසකින් උපන් නිසා..
ජාතිකත්වය ශ්‍රී ලාංකික වෙන්නෙ උපන්නෙ ශ්‍රී ලාංකවෙ නිසා...

සිංහල යනු භාෂාවකි
භාශාවක් විතරක්ද?
ඔබනම් ගොන් පැටියෙකි...
නිකන් පැටියෙක් නොවේ...

punchi niwaradi kirimak! muslim kiyanne agamak newei! muslim kiyala kiyanne Islam agama pilipadina pudgalayata.![]()
الله أكبر;9471862 said:මුස්ලිම් කියන්නේ ආගමක් නෙවෙයි. ඉස්ලාම් කියන්නේ නම් ආගමක්.
මුස්ලිම් වරු කියෙන්නේ ඉස්ලාම් ආගම අදහන අයටයි. ඒ කියන්නේ ඔයා මොන ජාතියේ උනත් ආගම ඉස්ලාම් නම් ඔයා මුස්ලිම්.
දෙමළ කියන්නේ ජනවර්ගයක් ඒ වගේම භාෂාවක්. සිංහල කියන්නේත් ජනවර්ගයක් ඒ වගේම භාෂාවක්. ශ්රීලාකිකයෝ කියන්නේ ජාතියක් එතකොට.
![]()

පැටියා;9471793 said:මම මෙහෙම අර්ථකතනයක් දුන්නොත්
ජාතිය යනු යමෙකු අයත් වන ජන වර්ගයයි
එම ජන වර්ගය පිලිබද ඇති හැගීම ජාතිකත්වයයි
ඉන්දියානු ජාතිකයින් සිටියි. එහෙත් හින්දි ජාතිනයින් සිටීද?
අපි මුල ඉදලාම වරද්දගත්තෙ ඕකයි.
භාෂාව පදනම් කරගත් ජාතිකත්වයක් ගොඩනගා ගන්න උත්සාහ කිරීම.
දැංවත් හැදෙමු
ජාති භේද වලට නම් මම කැමති නැහැ.. ඒත් මම සිංහලයෙක්. අවජාතකයෙක් නෙමෙයි. මම ශ්‍රී ලාංකොකයෙක්. ඇමෙරිකානුවෙක් හෝඉන්දියානුවෙක් නොවෙයි. ජාති භේද නැති කරන්න හිතාගෙන වුනත් "ජාති කියල දෙයක් නැහැ" කියන එක මහ අවජාතක කතාවක් නෙ මිත්‍රයා. දැන් සිංහල ජාතිය කියල එකක් නැහැ කියල කෑගහන්න ජාතිවාදීන් අපේ සිංහලුන් උසිගන්නන්නෙ ටික කාලෙකින් සිංහලුන්ට සිංහල ජාතිය අමතක වෙලා සිංහල භාෂාව විතරක් මතක තියන කාලයක් ආවම 'අහවල් ජාතිය තමයි මේ රටේ මහ ජාතිය' කියල කියාගන්න තියන ගිජු කමට.
මම කොහොමටවත් ජාති භේද වලට කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නැහැ මම අවජාතකයෙක් කියල. ජාතියයි (ethnicity) ජාතිකත්වයයි (nationality) එකක් නෙමෙයි මිත්‍රයා.

පැටියා;9472032 said:ජාතකයයි ජාතියයි පටලා ගන්න එපා යාලුවා.
ඔයාට නොතේරුනාට ඔයා නගුට පාගගෙන දගලන්නෙ
ඔයාට මම කියන දේ තේරුම් ගන්න බැහැ වගේ.
සොරිම තමා
පැටියා;9471793 said:මම මෙහෙම අර්ථකතනයක් දුන්නොත්
ජාතිය යනු යමෙකු අයත් වන ජන වර්ගයයි
එම ජන වර්ගය පිලිබද ඇති හැගීම ජාතිකත්වයයි
ඉන්දියානු ජාතිකයින් සිටියි. එහෙත් හින්දි ජාතිනයින් සිටීද?
අපි මුල ඉදලාම වරද්දගත්තෙ ඕකයි.
භාෂාව පදනම් කරගත් ජාතිකත්වයක් ගොඩනගා ගන්න උත්සාහ කිරීම.
දැංවත් හැදෙමු
මට තේරෙන හැටියට සිංහල ජාතිය සහ සිංහල භාෂාව කියන දෙකයි පැටලිලා තියන්නෙ මෙතන. සිංහල කියන්නෙ ජාතියක්... සිංහල භාෂාව කියන්නෙ සිංහලුන්ගෙ භාෂාව. අනෙක් අතට මුස්ලිම් කියන්නෙ ජාතියක්, සිංහල භාෂාව කතා කරන්න ඒක බාධාවක් නෙමෙයි. එතනින්ම පැහැදිලී නෙ "සිංහල ජාතිය" කියන්නෙ සිංහල භාෂාව පදනම් කරගෙන ජාතිකත්වයක් ගොඩනගා ගැනීමක් නෙමෙයි.
සිංහල කතා කරන මුස්ලිම් ජාතකයා ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකික වෙන්න පුලුවන්, සිංහල කතා කරන ද්‍රවිඩ ජාතකයා ශ්‍රී ලාංකිකයෙක් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි කතා කරන සිංහලයො ඉන්නවා ඕස්ට්‍රේලියාවෙ උපන්, එහෙ ජීවත් වන, ලංකාව දැකල වත් නැති. ජාතියයි ජාතිකත්වයයි කියන්නෙ දෙකක් මිත්‍රයා.
තව දෙයක් කියන්න ඕනෙ... මේ ත්‍රෙඩ් එකේ poll එකට ලංකාව මාතෘ භූමිය වුණු හැමෝම vote කරන්න ඕනෙ ශ්‍රී ලාංකික කියලයි. හේතුව අහල තියන්නෙ ජාතිකත්වය ගැන. මෝඩ වරණ කිහිපයක් දීල තියනව ජාතීන් සන්බන්ධව. ජාතිකත්වය ගැන අහල ජාතීන් ගැන වරණ දීම වැඩි දුර නොසිතා නොබලා කළ දෙයක්