මට තේරෙන හැටියට සිංහල ජාතිය සහ සිංහල භාෂාව කියන දෙකයි පැටලිලා තියන්නෙ මෙතන. සිංහල කියන්නෙ ජාතියක්... සිංහල භාෂාව කියන්නෙ සිංහලුන්ගෙ භාෂාව. අනෙක් අතට මුස්ලිම් කියන්නෙ ජාතියක්, සිංහල භාෂාව කතා කරන්න ඒක බාධාවක් නෙමෙයි. එතනින්ම පැහැදිලී නෙ "සිංහල ජාතිය" කියන්නෙ සිංහල භාෂාව පදනම් කරගෙන ජාතිකත්වයක් ගොඩනගා ගැනීමක් නෙමෙයි.
සිංහල කතා කරන මුස්ලිම් ජාතකයා ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකික වෙන්න පුලුවන්, සිංහල කතා කරන ද්‍රවිඩ ජාතකයා ශ්‍රී ලාංකිකයෙක් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි කතා කරන සිංහලයො ඉන්නවා ඕස්ට්‍රේලියාවෙ උපන්, එහෙ ජීවත් වන, ලංකාව දැකල වත් නැති. ජාතියයි ජාතිකත්වයයි කියන්නෙ දෙකක් මිත්‍රයා.
තව දෙයක් කියන්න ඕනෙ... මේ ත්‍රෙඩ් එකේ poll එකට ලංකාව මාතෘ භූමිය වුණු හැමෝම vote කරන්න ඕනෙ ශ්‍රී ලාංකික කියලයි. හේතුව අහල තියන්නෙ ජාතිකත්වය ගැන. මෝඩ වරණ කිහිපයක් දීල තියනව ජාතීන් සන්බන්ධව. ජාතිකත්වය ගැන අහල ජාතීන් ගැන වරණ දීම වැඩි දුර නොසිතා නොබලා කළ දෙයක්

පැටියා;9471177 said:ශ්‍රීලාංකික යනු ජාතිකත්වයකි
සිංහල යනු භාෂාවකි
මුස්ලිම් යනු ආගමකි
දෙමළ යනු භාෂාවකි
බර්ගර් ගැන දන්නෙ නෑ

අනේ පවු මෙයාඅයියෝ...මම "ශ්‍රී ලාංකික" කියලා තිබ්බ එක දැක්කෙ නෑ...![]()

හොද තර්කයක්
ඒත් ඇත්තටම මටත් මේක ලොකු ගැටළුවක්. ඒක නිසාමයි මම මේ poll එක දැන්මේ.
ඇත්තටම අපේ ජාතිය මොකක්ද?
මම සිංහලද? එහෙම නැත්නම් ශ්‍රීලාංකිකද?
මට මේ ගැටළුව ඇතිවුනේ පහුගිය දවස්වල මට Bio-data කිහිපයක් පරීක්ෂාකිරීමට සිදුවෙච්ච අවස්ථාවක.
ඒතනදි සිංහල පුද්ගලයන්ගෙන 90% වැඩිප්රමාණයක් තමන්ගේ ජාතිය ලෙස සදහන් කරල තිබුනේ ශ්‍රීලාංකික කියල.
ඒත් බොහොමයක් මුස්ලිම් අය තමන්ගේ ජාතිය ශ්‍රීලාංකික කියල සදහන් කරන්න කැමැත්තක් නැහැ. ඔවුන් බොහෝමයක් සදහන් කරල තිබුනේ ඔවුන්ගේ ජාතිය මුස්ලිම් ලෙසයි.
මොකක්ද මේ වෙනස.
අපේ අය මුලින්ම කිවුවා අපිට සිංහල ජාතියක් නැහැ අපි ශ්‍රීලාංකිකයි කියල.
මේ යන විදිහට තව ටික දවකින් අපේ බුද්ධාගමේ අය කියයි අපිට එක ආගමක් කියල නැහැ අපි සර්වාගමිකයි කියල.
සමහර අයට මේක මොඩ ප්‍රශ්ණයක් කියල හිතෙයි.
ඒත් මටනම් හිතෙන්නේ මේක ගොඩක් ගැඹුරට කතාකරන්න ඕනේ මාතෘකාවක් කියල.
අපි ගැටුම් ඇතිකරගන්නේ නැතුව මේ සාකච්චාව තව ඉදිරියට අරගෙන යමු.![]()
අකුරක වැරැද්දක් හොයන්න එපා යකෝ...
මට මේ ෆොන්ට් එකේ හොයාගන්න බැරි නිසා ඉක්මනට ටයිප් කරන්නත් ඕනෑ නිසා එහෙම දැම්මේ....
හරි මම මගේ වැරැද්ද හදාගත්තා..
භාශාව, භාෂාව ලෙස නිවැරදි විය යුතුය.....
ඔබේ වැරැද්ද අකුරක වැරැද්දක් නොවේ,...
අපේ ජාතියටම කල වැරැද්දක්....![]()

Mamath Sinhala..!!ජාතියක් වීමට ඔවුන්ට අනනය වූ භාශාවක්, රටක්,ස0ස්කෘතියක්,ආගමක් පැවැතිය යුතුය....
ශ්‍රීල0කාවේ ඇත්තේ එක ජාතියක් පමණි...
අනෙක්වා ජනවර්ගයන් වේ...
ඇත්ත මෙයයි...
අවබෝධ කර ගැනීමට උත්සහ කරන්න...
එක් රටකට ඇත්තේ එක් ජාතියක් පමණි..
අපේ රට සි0හල රට මතකතියගනිවු!........
![]()

රටක බහුතර ජන වර්ගය අනෙක් සුලුතර ජාතීන් ගැන තදින් සිතා බලා කටයුතු කළ යුතුයි. අපේ සිංහලු ජාතිකත්වයයි ජාතියයි පටලාගෙන තමන්ගෙ ජාතිය පාවා දෙමින් තමන් "ජාතියෙන්" ශ්‍රී ලාංකික කියල සඳහන් කරන්නෙ ඒකයි. ඒක මුග්ධ කමක් ඉතින්. මට තියන ලොකුම ගැටළුවක් තමයි මිත්‍රයා පාකිස්තානය මුස්ලිම් රටක් කිව්වම කිසි සද්දයක් නැතුව ඒක පිලිගන්න අපේ උදවිය ලංකාව සිංහල රටක් කිව්වම නහර රත් කරගන්නෙ මොකද කියල. පාකිස්තානය මුස්ලිම් රටක් කියල කවුරුත් කියන්නෙ මුස්ලිම් ජන වර්ගය ඒ රටේ බහුතරය නිසයි. ඒක කොයි රටෙත් තීරණය වෙන්නෙ එහෙම. සිංහල හැර වෙන කිසිම භාෂාවක් කතා නොකරන මුස්ලිම් ජාතියට අයත් මිත්‍රයො ඇති. එහෙම කියල අපි ඒ සිංහලයෙක් කියල කියන්නෙ නැහැ නෙ. හේතුව ඔහු අයිති සිංහල කියන ජාතියට නෙමෙයි. ඔබ යම් ජාතියකට අයත් කියල කියන්නෙ ඔබ අයත් වන ඔබෙන් බාහිර තව සෙනගකට. ඒ සමූහය අනෙක් අයගෙන් පැහැදිලිය වෙනස්. අනන්‍යතාවයක් තියනවා. ඔවුන්ට උරුම වුණ සංස්කෘතියක්, සාර ධර්ම පත්ධතියක් තියනවා. භාෂාවකුත් තියෙන්න පුළුවන්. එහෙම නොතිබුණත් ගැටළුවක් නැහැ.
මම මේ කියන්නෙ කිසිම ජාතියකට නිග්‍රහ කරන්න නෙමෙයි, නොතේරෙන සිංහලුන්ගෙ ඇස් ඇරෙන්න. අපි ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකික තමයි. ඒත් ජාතිය ශ්‍රී ලාංකික නෙමෙයි. අපි ශ්‍රී ලාංකික අනික් ජාතීන් ගෙන් වෙනස්. උදාහරණයක් විදියට මුස්ලිම් ජාතියට අයට් අය චාරිත්‍රයක් විදියට සුන්නත් කිරීම කරනවා. අපි එහෙම කරන්නෙ නැහැ. ඒක ඔවුන් අපෙන් වෙනස් ශ්‍රී ලාංකික ජන කොටසක් වෙන්න හේතුවක්. හැම ජාතියකටම අනන්‍ය වුණු සාර ධර්ම තියනවා. එක ජාතියක් තමංගෙ ජන වර්ගය තුලදි ඉතා උසස් කියල සලකන දේවල් වෙනත් ජන වර්ගයක් තුලදි සිදු කිරීම ඉතා පහත් දෙයක් කියල සලකන්න පවා ඉඩ තියනවා. උදාහරණයක් විදියට මුස්ලිම්වරු විශ්වාස කරනව දෙවියන් වහන්සේ සත්තු මවල තියන්නෙ ඔවුන්ගෙ පරිභෝජනයට කියල. ඒක කිසිම සාමාන්‍ය මුස්ලිම් වරයෙක් වැරදි දෙයක් කියල ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. කොටින්ම ඔවුන්ගෙ ජන වර්ගය තුඅ ඒක සර්ව සුබවාදී සංකල්පයක්. නමුත් සිංහල ජාතියෙ සිරිත් විරිත් වලට අනුව සිතුවොත් ඒක මහා බරපතල වැරදි ප්‍රකාශයක්. ඒක සිංහලයෙකුගෙ සිතුම් පැතුම් වලට අනුව.
තම තමන්ගෙ සිතුම් පැතුම් තමන්ට උරුම වෙලා තියන්නෙ කුඩා කාලෙ ඉඳල තමන්ගෙ ජතියට අයත් අය ඇසුරු කිරීම නිසා.. එහෙම වෙන්න හේතුව තමන්ට කුඩා කාලෙදි සාමාන්‍යයෙන් යැපෙන්න වෙන්නෙ තනිකරම ඔවුන් මත නිසා. සිංහල ජාතියත් එහෙම තමයි. ඉතින් ජාතියයි භාෂාවයි පටලාගෙන සිංහලයෙක් කියනව නම් 'මට ජාතියක් නැහැ' කියල, ඒක තමන්ටම කරගන්න අවමානයක්. හිතල බලන්න එහෙම වුනොත් මේ රටේ සිංහලුන්ට විතරයි ජාතියක් නැත්තෙ. අනෙක් හැමෝටම අනන්‍යතාවයක් තියන සමාජ කණ්ඩායමක උරුමය තියනවා... මේක දහ විහිලුවක්!
වෙලා තියන්නෙ මේකයි මිත්‍රයා... සිංහලයා තවමත් මේ රටේ බහුතරය නිසා ඔවුන්ගෙ භාෂාව (ඔවුන්ටම උරුම භාෂාවකුත් තියන නිසා..) තමයි බහුතරය කතා කරන්නෙ.. ඒක ඕනෙම රටක පොදු දෙයක්. එහෙම කියල අනෙක් භාෂා කතා කරන්න තහනමක් නැහැ. හැබැයි අද වෙලා තියන්නෙ සිංහලුන්ගෙ භාෂාව එතරම්ම ලංකාව තුල අනෙක් ජාතීන් අතර පවා ජනප්‍රිය නිසා හෙලයට අමතක වෙලා තමන්ගෙ අනන්‍යතාවය... දැන් ඌ හිතාගෙන ඉන්නවා "සිංහල කියන්නෙ භාෂාවක්, ජාතියක් නෙමෙයි" කියල. කොයි තරම් මුලාවක් ද මේ? තමංගෙ ජාතියේ නමයි ජාතියට උරුම භාෂාවෙ නමයි එකම වුන හේතුව නිසා ඒක තේරුම් ගන්න බැරි සිංහලයෙක් "මට ජාතියක් නෑ රටක් විතරයි තියන්නෙ" කියල වසර දහස් ගණනක් තිස්සෙ දියුණු වෙලා අද තමන්ට උරුම වුණ ජාතියේ සිරිත් විරිත්, සංස්කෘතිය අන්‍ය ජාතීන් හමුවේ පාවා දෙනවා... ඕක වෙලා තියන්නෙ කටකාර නූගත් සිංහලු අතින්. ලැජ්ජ වෙන්න ඕනෙ තමන්ගෙ මවු දෙමවුපියන් මුතුන් මිත්තන්ට කරන මේ අවමානයට.
හැබැයි මම මේ මෙච්චර මහන්සි වෙලා මේක ටයිප් කළේ ජාති අතර රණ්ඩුවක් පටන් ගන්න නම් නෙමෙයි. අපේ අයට නොතේරෙන, නොවටින, තියනවා යැයි නොදන්න ජාතියක උරුමය ඔවුන්ට පෙන්නලා දෙන්න විතරයි. මම ජාතිවාදියෙක් නෙමෙයි. අනෙක් ජාතීන්ට බොහොම ගරු කරන කෙනෙක්. ඔබ සිංහලයෙක් නම්, ජාතියක් නැහැ කියල හිතාගෙන ඉන්නව නම්, ඒ අවජාතක සිතිවිල්ල සිතෙන් ඉවත් කරල දාන්න කියන එක තමයි මගේ ඉල්ලීම ඔබ හැම දෙනාගෙන්ම!

ඔය උපුටා දක්වල තියෙනෙ කොටස් ටිකෙන් මම නම් ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්ත... ස්තූතියි යාලුවා..![]()

රටක බහුතර ජන වර්ගය ???????????
එහෙම එකක් නැත.....
ඇත්තේ ජාතියයි.....![]()

ජාතියක් වීමට ඔවුන්ට අනනය වූ භාශාවක්, රටක්,ස0ස්කෘතියක්,ආගමක් පැවැතිය යුතුය....
ශ්‍රීල0කාවේ ඇත්තේ එක ජාතියක් පමණි...
අනෙක්වා ජනවර්ගයන් වේ...
ඇත්ත මෙයයි...
අවබෝධ කර ගැනීමට උත්සහ කරන්න...
හම්බයින්, මට්ටයින් මේ රටෙහි ජාතීන් නොවේ...
උන් ජන වර්ගයන් විතරයි..
පොන්න ගැටළු ඉදිරිපත් කිරීමෙන් වලකින්න...
ඔබ නම් සිහලයෙකු විය නොහැකිය...
එක් රටකට ඇත්තේ එක් ජාතියක් පමණි..
අපේ රට සි0හල රට මතකතියගනිවු!........
![]()