ඇත්තටම ඩොලර් හිගද ?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,043
    2,845
    113
    බෙහෙත් ගේන්නත් ඩොලර් නැත්නම් camera වගේ දේවල් ගෙන්න ඩොලර් තියෙනවද ?

    මන් අද දැක්ක new stock new stock කියල Facebook එකේ sponsored ගහල තියෙනවා
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    බෙහෙත් ගේන්නත් ඩොලර් නැත්නම් camera වගේ දේවල් ගෙන්න ඩොලර් තියෙනවද ?

    මන් අද දැක්ක new stock new stock කියල Facebook එකේ sponsored ගහල තියෙනවා
    lc open karnne nathiwa direct deela ganna ewath thiyenwa,
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    ගොඩක් වෙලාවට ඕවා කරන්නෙ උන්ඩියල් වලින් හා හැන්ඩ් කැරි කරලා.
    ⁣හොදම උදාහරණය තමයි, ඔය වගේ ඉලෙට්‍රොනික් බඩු විකුණන කඩවල ඩොලර් සල්ලිත් මාරු කරනවා. අනික දැන් pcr කොරන්ටින් නැති නිසා ගියා ගෙනාවා.
    බොරුනම් ඔයාලාගේ ගමේ කඩේ එහෙම නැද්ද කියලා හොයාලා බලන්න.
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Online Freelance karala ena dollars banks walata enna kalin sell wenne oya nisa.. banks walata wada buyersla honda rate ekak dena nisa.. future eka gena hithan nethuwa P2P dollars exchange karala LKR gannawa.