ඇත්තටම ලංකාවෙ නිදහස් සෞඛ්‍යය සේවය...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඇයි බං හොඳ සෞඛ්‍යය සේවයක් තියනව නම මිනිස්සු මාස ගණන් ලිස්ට් වල නේවාසිකව ඉන්න ඕන ඔපරේෂන් වලට එහෙමත්?
    ඔපරේෂන් එකට සතියකට, දෙකකට කලින් ඉන්න එක නම් අවුලක් නැහැ කීවැකි, ඒත් මාස ගණන් ඉන්න උනාම ඒ මිනිස්සුන්ගෙ ජිවිත විතරක් නෙමෙයි පවුල් වල මිනිස්සුන්ගෙ ජීවිතත් නන්නත්තාරයි නේද? මෙහෙම කරන්නෙ සිතා මතා නිදහස් සෞඛ්‍යය සේවය කඩා වට්ටලා, සිතා මතා පුද්ගලික අංශයට මිනිස්සුන්ව තල්ලු කරවන්නද? මේව ඒ ඒ රෝහල් වල unit වල head Dr. ලට පේන්නෙ නැද්ද? එහෙම නැත්තං PP වලින් ගන්න ඕන නිසාම දැක දැක සද්ද නැතුව ඉන්නවද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248

    උඹ කන්න බොන්න නැති, ගෙදර කාමරේකට වෙලා ඉන්න හිඟන වේසිගෙ පුතෙක් නේද? ඒක නේද හැමතිස්සෙම හැම එක නිකන් දෙන්න ඕනා ගාන්නෙයි, ඊට පස්සෙ ඒකටත් අරක නෑ මේක නෑ ගාන්නේයි?

    උඹ නම් නියම ජෙවීපි DNA තියෙන එකෙක්. 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Lankawe monawada nidahas kiyapan :lol: namata nidahas... api nam okkoma salli deela bn karaganne...
    හැමෝටම සල්ලි නැහැනේ උඹට වගේ :(

    උඹ කන්න බොන්න නැති, ගෙදර කාමරේකට වෙලා ඉන්න හිඟන වේසිගෙ පුතෙක් නේද? ඒක නේද හැමතිස්සෙම හැම එක නිකන් දෙන්න ඕනා ගාන්නෙයි, ඊට පස්සෙ ඒකටත් අරක නෑ මේක නෑ ගාන්නේයි?

    උඹ නම් නියම ජෙවීපි DNA තියෙන එකෙක්. 🤭 🤭
    nikan denna kiyala nime gons kiyanne, minissu masa ganan admit unama kohomada e minissun job karanne? aduma tharame masa ganan admin wela inna kiyana wihiluwa nawaththanna epai, surgery ekata dina dila ita sathiyakata, dekakata withara kalin admit wenna kiyanna puluwanne, mehema unama e minissunge jiwana upayata wenne mokadda?
    ------ Post added on May 4, 2025 at 3:06 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    හැමෝටම සල්ලි නැහැනේ උඹට වගේ :(

    nikan denna kiyala nime gons kiyanne, minissu masa ganan admit unama kohomada e minissun job karanne? aduma tharame masa ganan admin wela inna kiyana wihiluwa nawaththanna epai, surgery ekata dina dila ita sathiyakata, dekakata withara kalin admit wenna kiyanna puluwanne, mehema unama e minissunge jiwana upayata wenne mokadda?
    ------ Post added on May 4, 2025 at 3:06 PM
    ඕක free run කරන්න කොච්චරක් ඕනද කියලා හොයපන්, එතකොට උඹට උත්තරේ තේරෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    owa salli thiyena ewunuth ganna balan yana nisai bn polim...
    Oya mokuth na nidahas ewa okkoma ain karala danna one...
    Health walath insurance daganna kiyanna one...
    Edu walata loan denna one... thawa 10,20 year nikanma dunnoth rate kalith nathi wenawa...
    methana aula ban masa gana admit wela inna kiwama, e minissunge jiwitha handigawenawane, management aulak nemei da? surgery ekakata ganna sathiyakata, dekakata niwadu dala minissunta admit wenna puluwan, eth ganna dawasa hariyatama kiyannath bariwei kiyala, minissunta masa ganan admit wela iddi, e minissunge jiwitha thanikara apayawal wenawane, daruwo inna minissunta :(
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ඇයි බං හොඳ සෞඛ්‍යය සේවයක් තියනව නම මිනිස්සු මාස ගණන් ලිස්ට් වල නේවාසිකව ඉන්න ඕන ඔපරේෂන් වලට එහෙමත්?
    ඔපරේෂන් එකට සතියකට, දෙකකට කලින් ඉන්න එක නම් අවුලක් නැහැ කීවැකි, ඒත් මාස ගණන් ඉන්න උනාම ඒ මිනිස්සුන්ගෙ ජිවිත විතරක් නෙමෙයි පවුල් වල මිනිස්සුන්ගෙ ජීවිතත් නන්නත්තාරයි නේද? මෙහෙම කරන්නෙ සිතා මතා නිදහස් සෞඛ්‍යය සේවය කඩා වට්ටලා, සිතා මතා පුද්ගලික අංශයට මිනිස්සුන්ව තල්ලු කරවන්නද? මේව ඒ ඒ රෝහල් වල unit වල head Dr. ලට පේන්නෙ නැද්ද? එහෙම නැත්තං PP වලින් ගන්න ඕන නිසාම දැක දැක සද්ද නැතුව ඉන්නවද?
    Australia walath free thamai. Ewa kapenne ape tax walin. Lankaweth gst, vat, waripanam owath thiyenne. Free na
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Australia walath free thamai. Ewa kapenne ape tax walin. Lankaweth gst, vat, waripanam owath thiyenne. Free na
    hari hari free kohewath naha wachaneta kiwata, etha methana aula masa ganan mokada minissu admit wela inna on surgery ekak kiwama, ehema dekata dina dila ita sathiyakata, dekakata kalin admit wenna kiyanna puluwanne Dr. lata, me general service eka epa karawanna gahana game ekak da?

    සද්ද සහ පඩගද
    මිනිස්සූ ප්‍රමානයට පහසුකම් හෝ දොස්තරලා නෑ
    General Dr. lama PP walata wela denne ethakota kisi aulak nathuwa?
    ------ Post added on May 4, 2025 at 3:29 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    [
    General Dr. lama PP walata wela denne ethakota kisi aulak nathuwa?
    ------ Post added on May 4, 2025 at 3:29 PM
    [/QUOTE]
    රටේ සමස්ත ජනතාවගෙන් කීයක් pp යනව කියලද හිතන්නෙ

    අනික pp යන්නේ සමාන්‍ය ලෙඩ වලට මිසක් ඔපරේශන් වලට නෙමෙයි. මෙතන ලිස්ට් වලට ඉන්නේ ඔපරේශන් පේශන්ට්ලා.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Danna widihata Aus walath list eke Inna oone samahara surgery walata...
    list eke inna ona eka aththa, masa ganan admit karagena thiyaganne ai? ethakota e minissunge daruwo, unge education, unge job? Dr. mehema thirana ganne kohomada? adu tharame surgery ekakata dina dila ita sathi dekakata kalin niwadu aragena admit wenna kiyana eka sadaranai, habai meyala date denneth nathuwa dina kiyannath baha kiyala admit wenna kiwama? mehema minissu masa ganan iddi?
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    list eke inna ona eka aththa, masa ganan admit karagena thiyaganne ai? ethakota e minissunge daruwo, unge education, unge job? Dr. mehema thirana ganne kohomada? adu tharame surgery ekakata dina dila ita sathi dekakata kalin niwadu aragena admit wenna kiyana eka sadaranai, habai meyala date denneth nathuwa dina kiyannath baha kiyala admit wenna kiwama? mehema minissu masa ganan iddi?
    Ado admit karagena innawada..Ewa ithin paja wada...Nut maruwechcha doccu innawa ithin..samanya loke gana Melo hasarak therenne nathi
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Ado admit karagena innawada..Ewa ithin paja wada...Nut maruwechcha doccu innawa ithin..samanya loke gana Melo hasarak therenne nathi
    හොයල බලපන්කො එහෙම උනහම කොහොමද මිනිස්සු හම්බ කරන්නෙ, අනික පවුලෙ අනික් මිනිස්සුන්ටත් රස්සා පැත්තකින් තියල ලෙඩාව දවස ගානෙ, බලන්න යන්න වෙනවා උන්ගෙ ජෝබුත් ඉවරයි, එතකොට දරුවො ඉන්නව නම් උන්ගෙ ඉස්කෝල, පංති? මේව ගැන හිතං නැතුව ඩොකාල දින දෙන්නෙත් නැතුව මාස ගණන් admit කරගත්තම ඒ මිනිස්සුන්ගෙ ජීවිත වලට ඒ තීරණ වලින්ම හෙන ගැහිල ඉවරයිනේ...
    ලිස්ට් එකේ දිනයක් දීලා, ඊට සතියකට, දෙකකට කලින් එන්න කියන එක නෙමේ ද මානුෂික? ඇත්තටම Dr. ලගෙ human කෑල්ල නැද්ද දැන්?
     
    • Like
    Reactions: AnuradhaRa