කට ඔෆ් එක හැදෙන්නේ ඔය කියපු විදියට නෙවෙයි නේද? ඒ කියන්නේ දුෂ්කර නිසාම කට ඔෆ් එක අඩු කරන්නේ නැහැ. උදා- මාතර Engineering කට ඔෆ් එක කොළඹ ට වඩා වැඩියි. නමුත් එකෙන් කියන්නේ නැහැ නේ මාතර කොළඹට වඩා පහසුකම් තියනවා කියල?
මේකෙන් මම දකින විදියට ලොකු අසාධාරණයක් නැහැ. මිට වඩා හොඳ මොඩල් එකක් (සූත්‍රයක්) තාම නැහැ.
එක එක දිස්ත්‍රික්කේ වෙන වෙනම කොචර පහසුකම් තියනවද කියල බලන්නේ නෑ .. දිස්ත්රික්ක 16 දුෂ්කර දිස්ත්‍රික්ක හැටියට ගන්නේ , මාතර කොලබට වඩා පහසුකම් අඩු උනා කියල දුෂ්කර දිස්ත්රික්කයක් හැටියට ගන්නේ නෑ දෙකම දුෂ්කර නැති දිස්ත්රික්ක හැටියට ගන්නේ ..
40% ගන්නේ island merit වලින් , 55% ගන්නවා දිස්ත්‍රික් පදනමෙන් 5% ගන්නවා වෙනම ආයේ දිස්ත්‍රික් පදනමට අමතරව ඔය දුෂ්කර දිස්ත්රික්ක වලින්
මාතර කොලබට වඩා වැඩිවෙන්න හේතුව වෙන්න ඕනේ merit pass ගාන අඩු එක වෙන්න ඕනේ ,
උදාහරනෙකට දිස්ත්‍රික් quota එක 40 කියල ගත්තොත් merit pass 30 තිබුනොත් ඔක්කොම 70 ගන්නවා එතකොට cutoff mark එක වෙන්නේ අර 70 වෙනියගේ mark එක
මම යෝජනා කරන්නේ මිට වඩා හොද ක්‍රමයක් විදිහට ඕක දිස්ත්රික්කෙට හදන්නේ නැතුව ඊට වඩා පොඩි එකකට හදන්න ඕනේ , අධ්‍යාපන කාලප එහෙම කියල තියෙන්නේ ..
එතකොට පොළොන්නරුවේ හිටියත් towma මැද පහසුකම් තිය්න්වන්න වැඩි z score එකක් ගන්න ඕනේ නුවර හිටියට කොහේ හරි ගමක නං අඩු z එකක් එන්නේ
Last edited:
උනුත් මොනා හරි කවද හරි දෙයක් ඉස්කෝලට කරනව. අනික බුද්ධිමතා මෝඩය කියල නෑ. හැමෝම පුලුවන් විදියට කරනව. ඔය වැඩිය ඉගෙන ගත්තෙ නැති උන් ටික ඔක්කොම බිග් මැච්, බැජ් පාටි සුපිරියට ඕරගනයිස් කරල ඒ දායකත්වය පවා දෙනව. උන් තමා පොරවල් දැන්. හැමෝම එකමුතුයි..
ඇත්ටම අඩුවෙන්ම ඉස්කෝලෙට වැඩක් වෙන්නෙ මැද්දෙ ඉන්න අපි වගේ උන්ගෙන්. 
