ඇත්තටම සාධාරණද ?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කට ඔෆ් එක හැදෙන්නේ ඔය කියපු විදියට නෙවෙයි නේද? ඒ කියන්නේ දුෂ්කර නිසාම කට ඔෆ් එක අඩු කරන්නේ නැහැ. උදා- මාතර Engineering කට ඔෆ් එක කොළඹ ට වඩා වැඩියි. නමුත් එකෙන් කියන්නේ නැහැ නේ මාතර කොළඹට වඩා පහසුකම් තියනවා කියල?
    මේකෙන් මම දකින විදියට ලොකු අසාධාරණයක් නැහැ. මිට වඩා හොඳ මොඩල් එකක් (සූත්‍රයක්) තාම නැහැ.

    එක එක දිස්ත්‍රික්කේ වෙන වෙනම කොචර පහසුකම් තියනවද කියල බලන්නේ නෑ .. දිස්ත්රික්ක 16 දුෂ්කර දිස්ත්‍රික්ක හැටියට ගන්නේ , මාතර කොලබට වඩා පහසුකම් අඩු උනා කියල දුෂ්කර දිස්ත්රික්කයක් හැටියට ගන්නේ නෑ දෙකම දුෂ්කර නැති දිස්ත්රික්ක හැටියට ගන්නේ ..

    40% ගන්නේ island merit වලින් , 55% ගන්නවා දිස්ත්‍රික් පදනමෙන් 5% ගන්නවා වෙනම ආයේ දිස්ත්‍රික් පදනමට අමතරව ඔය දුෂ්කර දිස්ත්රික්ක වලින්

    මාතර කොලබට වඩා වැඩිවෙන්න හේතුව වෙන්න ඕනේ merit pass ගාන අඩු එක වෙන්න ඕනේ ,
    උදාහරනෙකට දිස්ත්‍රික් quota එක 40 කියල ගත්තොත් merit pass 30 තිබුනොත් ඔක්කොම 70 ගන්නවා එතකොට cutoff mark එක වෙන්නේ අර 70 වෙනියගේ mark එක

    මම යෝජනා කරන්නේ මිට වඩා හොද ක්‍රමයක් විදිහට ඕක දිස්ත්රික්කෙට හදන්නේ නැතුව ඊට වඩා පොඩි එකකට හදන්න ඕනේ , අධ්‍යාපන කාලප එහෙම කියල තියෙන්නේ ..
    එතකොට පොළොන්නරුවේ හිටියත් towma මැද පහසුකම් තිය්න්වන්න වැඩි z score එකක් ගන්න ඕනේ නුවර හිටියට කොහේ හරි ගමක නං අඩු z එකක් එන්නේ
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ද්‍රිස්තික් කෝටා ,පහවසර ශිෂ්‍යත්වය කියන දෙකම තියෙන්නේ පාසල් අතර සම්පත් බේදියාමේ විෂමතාවය දිගටම පවත්වාගෙන යෑම සාධාරණීකරණය කරන්න
    ඇත්තටම බැලුවොත් ද්‍රිස්තිකයට වඩා පවුලේ ආර්ථික ශක්තිය තමයි ලමයාගෙ අධ්‍යාපනයට ගොඩක්ම බලපාන්නේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ද්‍රිස්තික් කෝටා ,පහවසර ශිෂ්‍යත්වය කියන දෙකම තියෙන්නේ පාසල් අතර සම්පත් බේදියාමේ විෂමතාවය දිගටම පවත්වාගෙන යෑම සාධාරණීකරණය කරන්න
    ඇත්තටම බැලුවොත් ද්‍රිස්තිකයට වඩා පවුලේ ආර්ථික ශක්තිය තමයි ලමයාගෙ අධ්‍යාපනයට ගොඩක්ම බලපාන්නේ

    එක තමා .. ඕක ඉතින් එක එක්කෙනාගේ ආර්ථිකය වෙන වෙනම check කරලා බලන එක ප්‍රයෝගික නැති හින්ද මම නං කියන්නේ දිස්ත්රික්කෙට නැතුව ඊට වැඩ පොඩි මොකක්හරි කාලපෙකට හදන්න ඕනේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    එහෙම කාලයක් එන්න කොච්චර කල් යයිද බන් .. ඊට කලින් වෙන විසදුමක් නැද්ද
    අනික මම දකින තව දෙයක් .. තමයි ඔය ප්‍රධාන ප්‍රසිද්ද පහසුකම් තියන පාසල් කියන ඒවගේ ඔය ඔක්කොම පහසුකම් රජයෙන් දීපුවා නෙමේ .. ගොඩක් දේවල් OB වලින් සහ ළමයි දෙමාපියෝ එකතු වෙලා කරපු දේවල් .. ඒ ඉස්කොඅල වල උන් ඉස්කෝලෙන් ගියාට පස්සෙත් ඉස්කෝලෙට ආදරෙයි ඒවාට උදව් කරනවා .. එහෙම නැතුව ඔක්කොම රජයෙන් දීපුවා නෙමේ

    ගමේ ඔය පහසුකම් නැති ඒවගෙන් ඇවිල්ල දියුණු වෙන ය උනත් ඊට පස්සේ ඒවා අමතක කරලා දාල towmata වෙලා ඉන්නවා කියලයි මට නං හිතෙන්නේ

    කාටවත් බනිනව නෙමේ වැරදි නං කව්රුහරි නිවැරදි කරන්න
    ඇත්ත මචන්. අපේ ඉස්කෝලෙ තනිකරම Swimming pool එක හැදුවෙ තනි කෙනෙක්. තව තනියම බිල්ඩින්ග්ස් හදලත් තියෙනව. දැන් කැන්ටින් එක තනිකරම OBU එකෙන් අලුතෙන් හදල . අපේ ඉස්කෝල රන් කරන්නෙ OBU එකෙන් බන්.

    රජයෙන් කියල විශේශ සැලකිලි නෑ. අපි උනත් තාමත් එහෙමයි. ගිය සතියෙ මොරටු කැම්පස් සෙට් එක OUT වෙනකොට බහුතරයක් ඉස්කෝලෙ ටයි එක දාන් උන්නෙ. :cool: උනුත් මොනා හරි කවද හරි දෙයක් ඉස්කෝලට කරනව. අනික බුද්ධිමතා මෝඩය කියල නෑ. හැමෝම පුලුවන් විදියට කරනව. ඔය වැඩිය ඉගෙන ගත්තෙ නැති උන් ටික ඔක්කොම බිග් මැච්, බැජ් පාටි සුපිරියට ඕරගනයිස් කරල ඒ දායකත්වය පවා දෙනව. උන් තමා පොරවල් දැන්. හැමෝම එකමුතුයි.. :cool::) ඇත්ටම අඩුවෙන්ම ඉස්කෝලෙට වැඩක් වෙන්නෙ මැද්දෙ ඉන්න අපි වගේ උන්ගෙන්. :baffled:
     
    • Like
    Reactions: Ace Viper

    :yes::yes::yes::yes::yes::yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    එක එක දිස්ත්‍රික්කේ වෙන වෙනම කොචර පහසුකම් තියනවද කියල බලන්නේ නෑ .. දිස්ත්රික්ක 16 දුෂ්කර දිස්ත්‍රික්ක හැටියට ගන්නේ , මාතර කොලබට වඩා පහසුකම් අඩු උනා කියල දුෂ්කර දිස්ත්රික්කයක් හැටියට ගන්නේ නෑ දෙකම දුෂ්කර නැති දිස්ත්රික්ක හැටියට ගන්නේ ..

    40% ගන්නේ island merit වලින් , 55% ගන්නවා දිස්ත්‍රික් පදනමෙන් 5% ගන්නවා වෙනම ආයේ දිස්ත්‍රික් පදනමට අමතරව ඔය දුෂ්කර දිස්ත්රික්ක වලින්

    මාතර කොලබට වඩා වැඩිවෙන්න හේතුව වෙන්න ඕනේ merit pass ගාන අඩු එක වෙන්න ඕනේ ,
    උදාහරනෙකට දිස්ත්‍රික් quota එක 40 කියල ගත්තොත් merit pass 30 තිබුනොත් ඔක්කොම 70 ගන්නවා එතකොට cutoff mark එක වෙන්නේ අර 70 වෙනියගේ mark එක

    මම යෝජනා කරන්නේ මිට වඩා හොද ක්‍රමයක් විදිහට ඕක දිස්ත්රික්කෙට හදන්නේ නැතුව ඊට වඩා පොඩි එකකට හදන්න ඕනේ , අධ්‍යාපන කාලප එහෙම කියල තියෙන්නේ ..
    එතකොට පොළොන්නරුවේ හිටියත් towma මැද පහසුකම් තිය්න්වන්න වැඩි z score එකක් ගන්න ඕනේ නුවර හිටියට කොහේ හරි ගමක නං අඩු z එකක් එන්නේ

    ඔව් දුෂ්කර පදනම මත ගන්නේ 5% කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා අසාධාරණයක් වෙනවා කියල කියන්න බැහැ. මාතර කොළඹට වඩා වැඩි වෙන්නේ මෙරිට් අඩු නිසා නෙවෙයි. ජන ඝනත්වය අනුව ගත්තම මාතර කොළඹට සාපේක්ෂව මෙරිට් වැඩි වෙන එක. දිස්ත්‍රික්කයට වඩා තව පොඩි කලාප වලට් වෙන් කරලා බලන එක ගැන නම් මට අදහසක් නැහැ. හැබැයි ලොකු වෙනසක් වෙයි කියන්න අමාරුයි. එකෙන් වෙන්නේ කට ඔෆ් මාර්ක් වල පරතරය තවත් වැඩි වෙන එක විතරයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් දුෂ්කර පදනම මත ගන්නේ 5% කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා අසාධාරණයක් වෙනවා කියල කියන්න බැහැ. මාතර කොළඹට වඩා වැඩි වෙන්නේ මෙරිට් අඩු නිසා නෙවෙයි. ජන ඝනත්වය අනුව ගත්තම මාතර කොළඹට සාපේක්ෂව මෙරිට් වැඩි වෙන එක. දිස්ත්‍රික්කයට වඩා තව පොඩි කලාප වලට් වෙන් කරලා බලන එක ගැන නම් මට අදහසක් නැහැ. හැබැයි ලොකු වෙනසක් වෙයි කියන්න අමාරුයි. එකෙන් වෙන්නේ කට ඔෆ් මාර්ක් වල පරතරය තවත් වැඩි වෙන එක විතරයි.

    අසාධාරණයක් වෙන්නේ ගන්න ගැන අනුව නෙමේ .. ඔය 5% එන්නේ ඒ දිස්ත්‍රික්කේ උනාට පහසුකම් නැති කෙනෙක්ද තියන කෙනෙක්ද කියල දැනගන්නේ කොහොමද .. ගොඩක් වෙලවට එන්නේ එහෙම තියන කෙනෙක් ..
    අනිත් පත්හ්ටට පහසුකම් තියනවා කියන දිස්ත්රික්කෙක ඉන්න පහසුකම් නැති කෙනෙක්ට මොනවත් chance එකක් හම්බෙන්නේ නෑ ..
    ප්‍රශ්නේ තියෙන්නේ z වෙනස නෙමේ එකෙන් යන්නේ කව්ද කියන එක ගැන ..

    මාතර කොළඹට වඩා වැඩි වෙන්නේ මෙරිට් අඩු නිසා නෙවෙයි. ජන ඝනත්වය අනුව ගත්තම මාතර කොළඹට සාපේක්ෂව මෙරිට් වැඩි වෙන එක

    මේකෙන් කියල තියන එක නං තේරුනේ නෑ හරියට මට , ජන ගහන අනුපතෙට අනුව දිස්ත්‍රික් quata එක ගන්න එකේ නං වරදක් දකින නෑ මම එකත් ජනගහනෙට අනුව නැතුව විබාගෙට පෙනී සිටින ගැන අනුව ගත්තනං තවත් හොදයි .

    පොඩි කාලප වලට වෙන් කරලා ගත්තොත් දැනට දුෂ්කරයි කියන පලාතක උනත් towme පහසුකම් තියන තැනක හිටියොත් අර දුෂ්කර අයට හම්බෙන chance එක හම්බෙන්නේ නෑ

    පහසුකම් තියනව කියන දිස්ත්රික්කෙක උනත් පහසුකම් නැති තැනක හිටියොත් ඒ chance එක හම්බෙනව ..

    5% කියන එක ලොකු දෙයක් නෙමේ කියන එක නං මම අනුමත කරන නෑ මේ වගේ සංවේදී මාතෘකාවකට 1000 ගන්න course එකකට 5% කියන්නේ 50 නේ , ඔය 50 දෙනාගේ විතරක් නෙමේනේ එයාලගේ දැනට තියන පවුල් වල ඉස්සරහට හදාගන්න පවුල් වල ඇතුළු ගොඩක් දෙනෙක්ගේ ජිවිත් අ වෙනස් වෙන දෙයක්නේ