ඇත්තද මේ කියන්නේ?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    289413215_595776628564309_1548434883417019266_n.jpg

    289690847_5579654392097773_7170905923581681548_n.jpg
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපි ස්වයංපෝෂිත රටක්
    අපිට ඔන නෑ එක එකාගෙ ආදාර
    ඇත්තටම මචන් මේ කෙල වෙලා ඉන්න වෙලාවේ ඔය වගේ සපොට් එකක් ගන්න පුළුවන්නම් ගත්තට අවුලක් නෑනේ බන්. වටේ රටවල් වලින් ශේප් වෙන්නත් පුළුවන්නේ.

    අර photo එකක් තිබුනේ අපේ හරක් සාකච්චා වලට යන විදිය. :angry:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    ඇත්තටම මචන් මේ කෙල වෙලා ඉන්න වෙලාවේ ඔය වගේ සපොට් එකක් ගන්න පුළුවන්නම් ගත්තට අවුලක් නෑනේ බන්. වටේ රටවල් වලින් ශේප් වෙන්නත් පුළුවන්නේ.

    අර photo එකක් තිබුනේ අපේ හරක් සාකච්චා වලට යන විදිය. :angry:
    කිසි කේස් එකක් නෑ. ඉන්දියාව එහෙම සතුටුවෙයි යන්තම් ඇති අපෙන් යන්න තිබ්බ එක රුසියාව පිටින් ගියා කියල :lol:

    ඔය නාකි වේසිගෙ පුතාල නිසා තමයි බං මේ රටට වගතුවක් නැත්තෙ. පුදුම කරුමයක් ඇත්තටම
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    ඔව්ව හරියන්න නම් ලංකාවට අස්ටරෝයිඩයක් කඩාපාත් වෙලා ලංකාව මුහුදුබත් වෙන්න ඕන සිංහලු එක්කම. ඊට පස්සේ ආයේ ලංකාවක් හැදෙන්න ඕන අලුත් ජාන එක්ක. ආන්න එතකොට බලාපොරොත්තුවක් තියාගතහැකි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇත්තටම මචන් මේ කෙල වෙලා ඉන්න වෙලාවේ ඔය වගේ සපොට් එකක් ගන්න පුළුවන්නම් ගත්තට අවුලක් නෑනේ බන්. වටේ රටවල් වලින් ශේප් වෙන්නත් පුළුවන්නේ.

    අර photo එකක් තිබුනේ අපේ හරක් සාකච්චා වලට යන විදිය. :angry:

    that's entirely Sarcasm 🥴

    අපි හිගන රටක්
    පුක දීල හරි කමක් නෑ, පෙට්‍රොල්, ගෑස්, හල් ටික ගන්න පුලුවන් නන්