ඇත්තද ?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,722
    3,322
    113
    Srilankamirror -
    ඉන්ධන මිල පහත හෙලන ලෙස බලකරමින් හලාවත ධීවරයන් මාළු වෙලදපොල ප්‍රදේශයේ සිට නගරය දෙසට පැමිණි පාගමනට පොලිසීය කදුළුගෑස් ප්‍රහාරයක් එල්ලකර, වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු දැඩි අසාද්‍ය තත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

    ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව හලාවත වෙරළ ගම්මානයේ පැවති ධීවර උද්ඝෝෂයට පොලීසිය අද (15) පෙරවරුවේ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

    විරෝධතාවයක යෙදුන උද්ඝෝෂණකරුවන් විසුරුවා හැරීම සදහා මෙම ගැස් ප්‍රහාරය එල්ලකළ බව පොලිසිය පවසයි.

    ඊයේ මීගමුවේ ධිවරයින්ටද කදුළු ගැස් ප්‍රහාරයක් එල්ලවීය.

    Code:
    http://www.srilankamirror.com/sinhala/index.php/the-news/11826-chilau-one-fishman-death