"ඇත්තෝ කති බොති සුකති
නැත්තෝ සුත්ත පිට පෙළමින් බලති
මේ දුටු පකට පඩි හෙලුවෝ
හෙලුවෙන් වනති..."
ඇති අය කති,බොති,සුඛ විහරණය කරති(සුකති) .
නැති අය සූත්ර පිටකය(සුත්ත පිට) පෙරලා වැරදුනු තැන බලති.
මෙවැනි දේවල් දකින ප්රසිද්ධ හෙළ පඩිවරු(පකට පඩි හෙලුවෝ) මෙසේ හෙළ භාෂාවෙන් කවි ලියති

මෙවැනි දේවල් දකින ප්රසිද්ධ හෙළ පඩිවරු(පකට පඩි හෙලුවෝ) මෙසේ හෙළ භාෂාවෙන් කවි ලියති