ඇත්ත_ආදරේ_මොන_වගේද????

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    මෙතන කුරුණෑගල මල්ලි කෙනෙකුත් ඉන්නවා නේද? කට්ටිය කුල් ඩවුන් කරන්නත් එක්ක මුලින්ම කියන්න ඕන (අවුට් ඔෆ් ටොපික් ,සිරා කමෙන්ට් එක පස්සේ දෙන්නම් ) මට අර කුරුණෑගල YMBA එක ඉස්සරහ තියෙන පාර්ක්‌ එක සියැසින් දැකගැනීමේ භාග්‍ය උදා උනා..දැන් ටික කලකට කලින්..
    පාර්ක්‌ නම් ඇති තරම් දැකලා තියෙනවා මගේ ජීවිතේට මම එහෙම පාර්ක්‌ එකක් දැකලා :no:නැ..මගේ හිරි ගඩු පිපුනා ඇඟේ..මුලු පාරටම පෙනෙන ලෙස එක ළඟ සිටින කපල් හතක අටක පමණ (යකෝ මේ කපල් සේරටම එක්කෙනෙක් කරන එක අනිකට පේනවා.ඊට අමතරව පාරටත් පේනවා...)සිප ගන්නා අයුරු අති චමත්කාරජනකයි..බිහිසුනුයි..:shocked::shocked: පොර බඳන අයුරු අලංකාරයි..:eek: මම ඒ පාර්ක්‌ එක පිළිබදව ළඟදීම ත්‍රෙඩ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා..:yes:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    :lol::lol::lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මාතර කිඹුලා;10401221 said:
    මෙතන ප්‍රබුද්ධ සංවාදයක් යන්නේ පරිණත කාන්තා පක්ෂය හා පුරුෂ පක්ෂය අතර පැත්තක් ගහලා ඉන්න එක ඇගට හොදයි
    :eek::eek:
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ane manda bro..matathoya gana dukayi..but aththatama adre karanam eyat puluwan wenna ona oyata puluwan widihata jiwath wenna...ehenam adre nokara inna tibba...adare kiyanne salli newene...

    hmmm ekane ane..ay eyata eka hithenne naththe....mata nam marenna hithenawa dan
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බිරිඳ රැකියාවක් කළ යුතුද? නැද්ද?කියන එක ගැන කතා කරනවානම්..ඔය දෙකටම..හොඳ සහ නරක යන දෙපැත්තෙන්ම කරුණු පෙන්වන්න පුළුවන්..ඔතනට එන ආකල්පය තමන්ගේ පවුල් පසුබිම මත එන එකක් විදියටයි මම දකින්නේ..අම්ම රස්සාවක් කරන අය ඉන්න පවුල් වල අය හිතනවා බිරින්ද රැකියාවක් කළ යුතුයි කියලා රැකියාවක් කිරීමෙන් වෙන යහපත් පැත්ත ඒ අය දකිනවා ,අම්මා රස්සාවක් කරන් නැති අය හිතනවා බිරිඳ රැකියාවක් නොකළ යුතුයි කියලා රැකියාවක් නොකිරීමෙන් වෙන යහපත් පැත්ත ඒ අය දකිනවා .(හරියට දේශපාලන පක්ෂ වලට දෙමවුපියන්ගේ කැමැත්ත එහෙං පිටින්ම දරුවන්ගේ කැමැත්තට බලපානවා වගේ.(බොහෝ විට.)).ගොඩක් වෙලාවට තමන් දකින දේ හොඳ පැත්ත විතරක් අරගෙන අනික් විදිය කොහෙත්ම හොඳ නැ කියන නිගමනයට එන එක තමා සිද්ධ වෙන්නේ..අනික මේවගේ දෙයක් ගැන කතා කරනකොට විවුර්ථ මනසක් නැතුව කතාකරනවනං ඒ දේවලින් සතපහක වැඩක් නැ..
     
    මෙතන කුරුණෑගල මල්ලි කෙනෙකුත් ඉන්නවා නේද? කට්ටිය කුල් ඩවුන් කරන්නත් එක්ක මුලින්ම කියන්න ඕන (අවුට් ඔෆ් ටොපික් ,සිරා කමෙන්ට් එක පස්සේ දෙන්නම් ) මට අර කුරුණෑගල YMBA එක ඉස්සරහ තියෙන පාර්ක්‌ එක සියැසින් දැකගැනීමේ භාග්‍ය උදා උනා..දැන් ටික කලකට කලින්..
    පාර්ක්‌ නම් ඇති තරම් දැකලා තියෙනවා මගේ ජීවිතේට මම එහෙම පාර්ක්‌ එකක් දැකලා :no:නැ..මගේ හිරි ගඩු පිපුනා ඇඟේ..මුලු පාරටම පෙනෙන ලෙස එක ළඟ සිටින කපල් හතක අටක පමණ (යකෝ මේ කපල් සේරටම එක්කෙනෙක් කරන එක අනිකට පේනවා.ඊට අමතරව පාරටත් පේනවා...)සිප ගන්නා අයුරු අති චමත්කාරජනකයි..බිහිසුනුයි..:shocked::shocked: පොර බඳන අයුරු අලංකාරයි..:eek: මම ඒ පාර්ක්‌ එක පිළිබදව ළඟදීම ත්‍රෙඩ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා..:yes:

    :lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    eka amaru wadak wage mata penne na sis. Mata job ekak karanna ona mama karanna inna deta mama asa nisa. Mama eyawa dawasaka bandinne eyata adare nisa. Adare athiwenne adahas galapimath ekka. Ithin job ekak karanna epa kiwwe naththan eya mata adare nadda? Mama nam hithuwe asa deta epa kiyanawanam adare na kiyala.

    asadeta epa kiyan eka gana newe man kiyanne..oya eyagenma ahanako kawda ape lamyi balaganne ethakota kiyala...eya balaganawada gedara idan..me loke minissu monawata asa naththe...amma kenek wenawa kiyanne loku wagakimak..ita wada loku wagakimak thawath na..lamayek bihikarapu paliyata amma kenek wen na...lamaya haduwoth thama niyama amma wenne...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් මොකද ලමයි හමබුනාට පස්සේ හැම ගැහැනියකටම යුතුකමක් තියනවා හුගක් අය ඒ යුතුකම පැහැර හැරලා තමයි ජොබ් වලට යන්නේ එත් ආර්තික ප්‍රශ්නතියනවනම් ජොබ් එකකට නොයා ස්වයන් රැකියාවක් කරාට අව්ලක් නැහැ.:yes::yes:

    :yes::yes:math kiyanne ekayi..amma kenek uanma e yuthukama pahara arinna hoda na..arthike prashan kiyanne minissunta ladadeyin sathutu wenna bari ekane...thiyena widihata jeewath unanam harine...etharamata arthike apahasunam ithin lamyi hadanawata wada hodayi nikan inna eka...:):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නිතූ;10400750 said:
    ඔයා හොද ජොබ් එකක් කරන්න අක්කි.ඒත් දරුවෝ හම්බෙන්න බව දැනගත්තදාම ඉදන් ජොබ් එකෙන් අයින් වෙන්න.එදා ඉදන් මැරනකල්ම ඔයා ඒ දරුවෝ වෙනුවෙන් කැපවෙන්න.සමාජෙට ලෝකෙට හොද දරුවෝ දායාද කරන්න.ඒක කරන්න පුළුවන් අම්මට විතරමයි.එදාටත් ඔයාගේ හස්බන්ඩ් ඔයාට කියනවනම් ජොබ් එකක් කරන්න කියලා එයා ඔයාටවත් ඔයාගේ දරුවොන්ටවත් ආදරේ නෑ පොඩ්ඩක්වත්.එයාට ඕනි සල්ලි විතරයි.කැමැත්තට ඉඩ දෙනවා කොල්ලෙක් ඇත්තටම ආදරේනම් තමුන්ගේ කෙනාට කරදරයක් නොවන වැඩක් කරන්න.ඒත් දරුවොන්ගේ ජීවිතයි තමුන්ගේ වයිෆ්ගේ ජීවිතයයි අවදානමක කරදරයක වැටෙන විදිහට කිසිම දෙයක් හොද ආදරවන්ත සැමියෙක් කරන්න දෙන්නෑ.කොච්චර අමාරු උනත් ගෑණිව ජොබ් එකකට යවන්න හිතන්නෑ එහෙම අය.එයාලාගේ උපරිමෙන් මහන්සි වෙලා දරු පවුල පෝෂණය කරනවා මිසක්...

    :yes::yes::yes: mamath kiyanne okama thamayi....
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එළකිරි_කොල්ලා;10400895 said:
    මේවා කියෝලා ඉවර කරන්න ලේසි නැහැ..මොලේ කචල් උනා මගේ..මේකේ තියන ඒවා කියෝලා:eek::eek::eek::eek:

    :lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බිරිඳ රැකියාවක් කළ යුතුද? නැද්ද?කියන එක ගැන කතා කරනවානම්..ඔය දෙකටම..හොඳ සහ නරක යන දෙපැත්තෙන්ම කරුණු පෙන්වන්න පුළුවන්..ඔතනට එන ආකල්පය තමන්ගේ පවුල් පසුබිම මත එන එකක් විදියටයි මම දකින්නේ..අම්ම රස්සාවක් කරන අය ඉන්න පවුල් වල අය හිතනවා බිරින්ද රැකියාවක් කළ යුතුයි කියලා රැකියාවක් කිරීමෙන් වෙන යහපත් පැත්ත ඒ අය දකිනවා ,අම්මා රස්සාවක් කරන් නැති අය හිතනවා බිරිඳ රැකියාවක් නොකළ යුතුයි කියලා රැකියාවක් නොකිරීමෙන් වෙන යහපත් පැත්ත ඒ අය දකිනවා .(හරියට දේශපාලන පක්ෂ වලට දෙමවුපියන්ගේ කැමැත්ත එහෙං පිටින්ම දරුවන්ගේ කැමැත්තට බලපානවා වගේ.(බොහෝ විට.)).ගොඩක් වෙලාවට තමන් දකින දේ හොඳ පැත්ත විතරක් අරගෙන අනික් විදිය කොහෙත්ම හොඳ නැ කියන නිගමනයට එන එක තමා සිද්ධ වෙන්නේ..අනික මේවගේ දෙයක් ගැන කතා කරනකොට විවුර්ථ මනසක් නැතුව කතාකරනවනං ඒ දේවලින් සතපහක වැඩක් නැ..

    :frown::frown::frown::eek::eek::eek:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    මෙතන කුරුණෑගල මල්ලි කෙනෙකුත් ඉන්නවා නේද? කට්ටිය කුල් ඩවුන් කරන්නත් එක්ක මුලින්ම කියන්න ඕන (අවුට් ඔෆ් ටොපික් ,සිරා කමෙන්ට් එක පස්සේ දෙන්නම් ) මට අර කුරුණෑගල YMBA එක ඉස්සරහ තියෙන පාර්ක්‌ එක සියැසින් දැකගැනීමේ භාග්‍ය උදා උනා..දැන් ටික කලකට කලින්..
    පාර්ක්‌ නම් ඇති තරම් දැකලා තියෙනවා මගේ ජීවිතේට මම එහෙම පාර්ක්‌ එකක් දැකලා :no:නැ..මගේ හිරි ගඩු පිපුනා ඇඟේ..මුලු පාරටම පෙනෙන ලෙස එක ළඟ සිටින කපල් හතක අටක පමණ (යකෝ මේ කපල් සේරටම එක්කෙනෙක් කරන එක අනිකට පේනවා.ඊට අමතරව පාරටත් පේනවා...)සිප ගන්නා අයුරු අති චමත්කාරජනකයි..බිහිසුනුයි..:shocked::shocked: පොර බඳන අයුරු අලංකාරයි..:eek: මම ඒ පාර්ක්‌ එක පිළිබදව ළඟදීම ත්‍රෙඩ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා..:yes:

    :yes::yes::yes::yes: