මෙතන කුරුණෑගල මල්ලි කෙනෙකුත් ඉන්නවා නේද? කට්ටිය කුල් ඩවුන් කරන්නත් එක්ක මුලින්ම කියන්න ඕන (අවුට් ඔෆ් ටොපික් ,සිරා කමෙන්ට් එක පස්සේ දෙන්නම් ) මට අර කුරුණෑගල YMBA එක ඉස්සරහ තියෙන පාර්ක් එක සියැසින් දැකගැනීමේ භාග්‍ය උදා උනා..දැන් ටික කලකට කලින්..
පාර්ක් නම් ඇති තරම් දැකලා තියෙනවා මගේ ජීවිතේට මම එහෙම පාර්ක් එකක් දැකලා
නැ..මගේ හිරි ගඩු පිපුනා ඇඟේ..මුලු පාරටම පෙනෙන ලෙස එක ළඟ සිටින කපල් හතක අටක පමණ (යකෝ මේ කපල් සේරටම එක්කෙනෙක් කරන එක අනිකට පේනවා.ඊට අමතරව පාරටත් පේනවා...)සිප ගන්නා අයුරු අති චමත්කාරජනකයි..බිහිසුනුයි..
පොර බඳන අයුරු අලංකාරයි..
මම ඒ පාර්ක් එක පිළිබදව ළඟදීම ත්‍රෙඩ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා..



