View attachment 231017
ශීලය වැදහත් නැ කිව්ව උන්ට මෙකේ තියෙනව...සමාද්ය, ප්‍රජ්නාව වඩන්නෙ මොකක් උඩ් ඉදගෙනඩ කියල...
තව තියෙනව..වඩමින් කියල...තව සමහරු කිව්ව...ඉබේ වැඩෙනව කියලත්..
View attachment 231018
මේකෙ තියෙන්නෙ...චක්කුවින්යානය මාර්ග න්යානයෙන් දකින්න කියල...දැන් අයෙත් මතක් කර ගනින්..මාර්ග න්යාන කියන්නෙ මොනවද කියල...කලින් ඔව කිව්ව...
උබ කියන විදිහට...චක්කුවින්යානය කියන එක නිකන් හිතටවත් දැනෙන එකක්ද..අදීනව දකින්න?
උබ කියන ඔය ආශ්වද, ආදිනව, නිස්සරන...ඔය එකක වත්,
සැබැ ස්බාව්හවය අපිට දකින්න බැ, අර කිව්වෙ ඒව නැතුව..
දැන් මේකෙත් බලපන්, උබේ ක්‍රමය නෙවේ කිව්වට...උබ මේකෙ ඕනම ටික හලලනෙ කතා කරන්නෙ..
ඔතන බලපන්...ඔතන ත්‍රිලක්ශනය දකින නුවන...පරම සත්ය ප්‍රත්යක්ශ කරන්නෙ...නිවනට...නැතිනම්, අසන්කතයට හිත තියෙල...ඔය ටික මම කලින්ම කිව්වනෙ බන්...උබ ඔතන ෆොකස් එක දෙන්නෙ...අහන එකට...අහල, කොච්චර කල්පනා කලත් වැඩක් නැ...
නිවන ස්පර්ශ කරගන්න ඉන්ඩ්‍රහිය/චයිතසික ටිකක් නැතිනම්..එක වීතියකට සෙට් කර ගන්න...
තව ඕකේ තියෙනව...
මාර්ග ප්‍රජ්නා න්යානයෙන් ප්‍රති වෙද කරන්නෙ කියලත්....මට මතක විදිහට න්යාන 16 ඩෙවෙලොප් වෙනව,
චයිතසික එක්ක...එවගෙන් ටිකක් තමයි කලින් පොස්ට් එකේ දැම්මෙ..
නිකන් මතක් උන නිසා අහන්නෙ....උබ ඔය කියන..කැමති නැති නිසා දුක කියන කතාව...අසන්ය තලයෙක ඉන්න එකෙකුට තියෙන්න කොහොමද?, උට සන්යා/සිත නැතිව.. ඔය උබ කියන, කිසිම අරමුනක් නැතිව, කැමති ඇකමති කතා නැ නෙ... බුදුන් කියන විදිහට නම්..31 දාතුවෙ ඉන්න හැම කෙනාම දුකෙන් ඉන්නෙ හැම මොහොතෙම...කියපන් බලන්න?
මෙකත් ඉතින් කලින් කියපු කතාවම තමයි..ඔවා උබ කියන විදිහට බලන්න බැ..
දැන් බලපන්, කනින් අහල තේරුම් ගෙනද මාර්ග පල ලබන්නෙ...නැත්තම් සතිපට්ටනය වඩල, මාර්ග න්යාන වලින් ද කියල..
View attachment 231019
උබට අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ...නීවරනත් එක්ක සොතාපන්න වෙනන බැ කියල
View attachment 231020
View attachment 231021
මේකෙ බලපන්...කෙලින්ම සොවාන් වෙන්න...සතිපට්ටනය වඩන්න කීයල තියෙන්න්..
View attachment 231022
මේකෙත් මොකක්ද මේ ගෙඩි පිටින් කියල තියෙන්නෙ...සොවන් වෙන්න අරි අට ( සතිපට්ටනය, න්ති නම් චයිටසික 8, න්යාන 16 ) ඔය මොක කිව්වත් කොරන්ට කියල තියෙන්නෙ...
View attachment 231025
මේ තවත් තියෙන්නෙ...එලි වෙනකල් ඉතින් දාන්න හැකි ඔය කතාව...
දැන් ඔබතුමා පොඩ්ඩක් හුස්ම අරගෙන...කල්පනාකරන්න...මම වැරදී කියල පෙන්නන්න දගලන්නෙ නැතුව...ඔබතුමා මේ කියන ටික හොයන්න...මේ ගැන කියවන්න...මාර්ග න්යාන...බොජ්ජන්ග, ඉන්ඩ්‍රහිය න්යාන...හොයන්න...බුදුන් ඔවා නිකන් කියන්නෙ නැ නෙ...හොයල හැරිල බලන්න..ඔබතුමා ඔය කියන භාවනවත් නැතුව ඔය කියන සොවාන් වීමෙ ක්‍රමය ගැලපෙන්නෙ කොහොමද කියල...
ඔය දාපු කැලි පිටකයෙන් ගත්ත එව කාලයක් උඩ...පොඩ්ඩක් ගූගල් කරානම් සූත්‍රය මොකක් ද කියල ලේසියෙන් හොයා ගන්න පුලුවන් වෙයි...නම නැති එව්ගෙ...බැරි උන්ත්, අවශ්යම නම් කියන්න, හොයල දෙන්න බලන්නම්..