එකතු කර කර විදවන එකෙන් ගැලවෙන්න ට්‍රයි කරන එක නරකද ?
ඒකෙ නම් අවුලක් නැ. අවුල තියෙන්නෙ..නිවන් දැකල මට දුකක් නැතිව ඉන්න ඕනෙ කියන සෙට් එකේ..
එකතු කර කර විදවන එකෙන් ගැලවෙන්න ට්‍රයි කරන එක නරකද ?
දුකක් නැතුව ඉන්න පුලුවන්නෙ ඉච්චාව කැමැත්ත නැත්තන්, ලෙඩ වෙනවා වයසට යනවා එකට කරන්න දෙයක් නැ ඉතින්, ඉතින් එ අය වැරදිද,ඒකෙ නම් අවුලක් නැ. අවුල තියෙන්නෙ..නිවන් දැකල මට දුකක් නැතිව ඉන්න ඕනෙ කියන සෙට් එකේ..
දුකක් නැතුව ඉන්න පුලුවන්නෙ ඉච්චාව කැමැත්ත නැත්තන්, ලෙඩ වෙනවා වයසට යනවා එකට කරන්න දෙයක් නැ ඉතින්, ඉතින් එ අය වැරදිද,
එ ඉතින් කැමැත්තක් නැතුව නෙවෙයිනෙ මොකක් හරි එකක් ගැන හිතන් එ ගැනම මෙනෙහි කර කර ඉන්න එකනෙ කරන්නෙ,යෝගීනුත් ඉන්නව නෙද, උපෙක්ශාවෙන් කැමත්තක් නැතිව?
ඔන්න නිපුන් මහත්තය ඔබතුමාත් අහුවෙච්ච තැන.ඇත්තටම මේක trick question එකක් වෙන්නත් පුළුවන් .
ලෞකික වගෙම අධ්‍යාත්මික ගමනක හැකි සංඥාව (මේක කරන්න පුළුවන් ) කියන එක සෑහෙන්න වැදගත්.
දැන් "මගෙ" උත්තරය
"මට" නම් බැහැ.
@ek_rosh මගෙ උත්තරය දැනන් කිව්වද ආතල් එකට කිව්ව ද දන්නෙ නෑ.
හොයන එක නතර වෙන්නෙ එතකොට.
trick question එකක් වෙන්නෙ ඇයි කියලා අහුවුනොත් කියන්න
සාක්ෂි හරියට නැහැ ඒ නිසා ඕක පිළිගන්න එක කරන්න බෑ. ඉන්දියාවේ වචන නැති ඒක reasonableසොවාන් වෙනවා කියන්නෙ මොකක්ද ?
![]()
සාවස්තියන් විහරති අනෙක පින්ඩිකස්ස ආරාමෙ ජෙතවානාරාමය අනුරාදපුරය,
සුද්දො කරපු හරියක් ජයිනමාහාවිරව පටලවලා,
පෙලදාහාමෙ වචන නැ ඉන්දියාවෙ,
කකුසද, කොනාගම, කස්සප, ගොතම, මෙතෙ,
විශාකලා මල්ලිකාලා කෙමා නන්ද චිත්ත ගොතමි සුමනා සුනාන්දා සිංහල එක නමක් නැ ඉන්දියාවෙ,
------ Post added on Jun 8, 2024 at 12:47 AM
ඒ අය උපේක්ෂාවට කැමැත්තෙන් නේද ඉන්නෙ රෝෂ් මහත්තය?යෝගීනුත් ඉන්නව නෙද, උපෙක්ශාවෙන් කැමත්තක් නැතිව?
දැන් ඔබතුමාට ඕනි මොකක්ද?ඒකෙ නම් අවුලක් නැ. අවුල තියෙන්නෙ..නිවන් දැකල මට දුකක් නැතිව ඉන්න ඕනෙ කියන සෙට් එකේ..
INCORRECT මහත්තය ඕක කොච්චර කිව්වත් වැඩක් නැහැ, ඔය ටිකම තමයි මමත් කිව්වේ. රහතන් වහන්සේට වත් ගෝචර නැති දේවල් මේ අය අල්ලන්න යනව. මේ අය තර්කයක් නෙමෙයි කරන්නෙ, බිත්තියට හේත්තු වෙච්ච් ගමන් තමුන් වැරදියට interpret කරපු පොතේ reference පෙන්නනව. ඒ අයගේ හිතන්නෙ අපිත් පොතේ පද ඒ අය interpret කරපු විදියට පිලි ගන්න ඕනි කියල.ඔය චිත්තක්ෂන චිත්තවිථි චෛතසික න්යාන වගේ මෙලෝ සතෙක්ට ගෝචර නැති අඩුම තරමෙ කියන උඹටවත් ගෝචර වෙන්නෙ නැති, පල් හෑලි අරගෙන ජලය ගැඹුරුයි කියන්න වතුර බොර කරන සීන් එකක් විතරයි. බලපන්කො කමෙන්ට් වල මම පිටකයෙ රෙෆරන්ස් එක්ක ලස්සනට පෙලගස්සලා තියෙන විදිය. දැන් තව සෙට් එකක් මේකෙ ඇවිත් චිත්ත විථි 17ක් නෙවෙයි 122ක් හෝ 69ක් කිව්වොත්, එහෙම නැත්තං මෙට්‍රික්ස් මූවි එකේ වගේ මොලේට ගහපු ප්ලග් එක ගැලෙව්වම නිවන් දකින්නෙ කිව්වොත් ඔය දේවල් ගෝචර නැතිව කොහොම තර්ක කරන්නද?
සුද්දා ශාක්ශි හරියට ඉදිරිපත් කරලද ස්තාන ලකුනු කරලා තියෙන්නෙ,සාක්ෂි හරියට නැහැ ඒ නිසා ඕක පිළිගන්න එක කරන්න බෑ. ඉන්දියාවේ වචන නැති ඒක reasonable
ඒ අය උපේක්ෂාවට කැමැත්තෙන් නේද ඉන්නෙ රෝෂ් මහත්තය?
දැන් ඔබතුමාට ඕනි මොකක්ද?
------ Post added on Jun 8, 2024 at 7:53 AM
INCORRECT මහත්තය ඕක කොච්චර කිව්වත් වැඩක් නැහැ, ඔය ටිකම තමයි මමත් කිව්වේ. රහතන් වහන්සේට වත් ගෝචර නැති දේවල් මේ අය අල්ලන්න යනව. මේ අය තර්කයක් නෙමෙයි කරන්නෙ, බිත්තියට හේත්තු වෙච්ච් ගමන් තමුන් වැරදියට interpret කරපු පොතේ reference පෙන්නනව. ඒ අයගේ හිතන්නෙ අපිත් පොතේ පද ඒ අය interpret කරපු විදියට පිලි ගන්න ඕනි කියල.
------ Post added on Jun 8, 2024 at 8:13 AM
පුරාවිද්‍යා සාක්ෂි නැතුව වචන වලින් විතරක් ඕක කරන්න බෑ. සාක්ෂි එක්ක කතා කරන්න පිළිගන්න අයට පිළිගන්න. නැත්තං නිකන් වචනයක් සමාන උන ගමන් ඔහේ ගිහිං වැදගෙන ඉන්න තියෙන්නේ.සුද්දා ශාක්ශි හරියට ඉදිරිපත් කරලද ස්තාන ලකුනු කරලා තියෙන්නෙ,
ත්‍රිපිටක මුලාශ ඉදිරිපත් කරෙ සාවස්තියන් විහරති ජෙතවනෙ කොටස,
සතර දාලදා, නාකා වෙහෙරවල්, පාත්‍රා දාතුව, මගුල් ආබරන, කෙසා දාතු, සොමාවතිය දාතු වෙහෙරවල, බොදින්වාහාන්සෙලා, ඔක්කොම අපෙ රටෙ,
ඔබ පිලිගන්නෙ සුද්දාගෙ එවා නම් ඔබට මෙ දර්මය පිහිටන්නෙ නැ මෙ වගෙ ත්‍රෙඩ් වලින් ඔබට කිසිම අවබොදයක් එන්නෙ නැ,
අවබොදයක් තියෙනෙ කෙනෙක් නෙවෙයි එකනෙ මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ,
පිළිගන්න බෑ කිව්ව ගමන් තරහා ගන්න එපා. මේක විවාදයක් නේ පර්ශනලි අරගන්න එපා.සුද්දා ශාක්ශි හරියට ඉදිරිපත් කරලද ස්තාන ලකුනු කරලා තියෙන්නෙ,
ත්‍රිපිටක මුලාශ ඉදිරිපත් කරෙ සාවස්තියන් විහරති ජෙතවනෙ කොටස,
සතර දාලදා, නාකා වෙහෙරවල්, පාත්‍රා දාතුව, මගුල් ආබරන, කෙසා දාතු, සොමාවතිය දාතු වෙහෙරවල, බොදින්වාහාන්සෙලා, ඔක්කොම අපෙ රටෙ,
ඔබ පිලිගන්නෙ සුද්දාගෙ එවා නම් ඔබට මෙ දර්මය පිහිටන්නෙ නැ මෙ වගෙ ත්‍රෙඩ් වලින් ඔබට කිසිම අවබොදයක් එන්නෙ නැ,
අවබොදයක් තියෙනෙ කෙනෙක් නෙවෙයි එකනෙ මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ,
මෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් ඔය කියන කුලකෙ කෙනෙක්ම තමයි, පදපරම සෙට් එක්ක දර්මය කාතා කරලා වැඩක් නැ,
------ Post added on Jun 8, 2024 at 8:57 AM
මේ දෘෂ්ටිය ඔබට හානි කරයි.INCORRECT මහත්තය ඕක කොච්චර කිව්වත් වැඩක් නැහැ, ඔය ටිකම තමයි මමත් කිව්වේ. රහතන් වහන්සේට වත් ගෝචර නැති දේවල් මේ අය අල්ලන්න යනව. මේ අය තර්කයක් නෙමෙයි කරන්නෙ, බිත්තියට හේත්තු වෙච්ච් ගමන් තමුන් වැරදියට interpret කරපු පොතේ reference පෙන්නනව. ඒ අයගේ හිතන්නෙ අපිත් පොතේ පද ඒ අය interpret කරපු විදියට පිලි ගන්න ඕනි කියල.
------ Post added on Jun 8, 2024 at 8:13 AM
ඉන්දියාවෙ සුද්දා හරියටම පුරාවිද්‍මක ශාක්ශි පෙන්නලාද තියෙන්නෙ, ඔබ වැනි පදපරම අයට බුදුදාහාම කොහෙත්ම තෙරුම් ගන්න බැරිය,පුරාවිද්‍යා සාක්ෂි නැතුව වචන වලින් විතරක් ඕක කරන්න බෑ. සාක්ෂි එක්ක කතා කරන්න පිළිගන්න අයට පිළිගන්න. නැත්තං නිකන් වචනයක් සමාන උන ගමන් ඔහේ ගිහිං වැදගෙන ඉන්න තියෙන්නේ.
ත්‍රිපිටකය ඇති කියල මං නන් දන්නේ ධර්මය අවබෝධ වෙන්න ඕනි කෙනෙක්ට. එතනින් එහාට ඕනි වෙනවා කියලා හිතෙනවා නන් ත්‍රිපිටකයෙන්ම අරගෙන පෙන්නන්න.
ඉතින් එහෙම පෙන්නලා නැත්තං එහෙත් නෑ කියලානේ අදහස් වෙන්නේ එකේ අදහස මෙහෙ තියෙනවා කියලා එකෙන් අදහස් වෙන්නේ නෑනේ.ඉන්දියාවෙ සුද්දා හරියටම පුරාවිද්‍මක ශාක්ශි පෙන්නලාද තියෙන්නෙ, ඔබ වැනි පදපරම අයට බුදුදාහාම කොහෙත්ම තෙරුම් ගන්න බැරිය,
ඔබ දාගෙන සිටින නම නින්දාවාක්,
මේ දෘෂ්ටිය ඔබට හානි කරයි.ත්‍රිපිටකය ඇති කියල මං නන් දන්නේ ධර්මය අවබෝධ වෙන්න ඕනි කෙනෙක්ට. එතනින් එහාට ඕනි වෙනවා කියලා හිතෙනවා නන් ත්‍රිපිටකයෙන්ම අරගෙන පෙන්නන්න.
මම උත්තර හරි වැරදි කියලා නෑඔන්න නිපුන් මහත්තය ඔබතුමාත් අහුවෙච්ච තැන.
මට පුළුවන් කියන එක වැරදියි කිව්වොත්, මට බැහැ කියන එකත් වැරදියි කියන්න ඔය හිතන ක්‍රමය තුල බැහැ. ඔන්න ඔය ටික තමයි වචන වලින් කියන්න බැරි. කොහොම කලත් නිවන තුල නැහැ කියන තැනට ගිහිල්ල.
අපි humble වෙන්න ඕනි අපි ඉන්න තැන අනුව උත්තරයක් දෙන්න... ඔය ප්‍රශ්නය tricky නෙමෙයි අත්තටම ප්‍රශ්නය වැරදියි.
තව ටිකක් විස්තර කලොත්, සමහර අය නිවන කියල domain එකක් හදාගෙන, ඔතන තමයි තියෙන්නෙ 'මම' නිවන් දක්වන්න බැහැ. මම කියල ගන්න දෙයක් නැහැ වගෙ මෝඩ අදහස්. මම තව දැක්ක මේ රහත් වුනහම Generative AI run වෙන robot කෙනෙක් වගෙ කියල අදහසුත්... මේව කාලෙන් කාලෙට වෙනස් වෙනව.
ඔය කොහොම මොන වචන හරඹ දැම්මත් ඕක විස්තර කරන්න බැහැ. වෙන, සහ විය යුතු දේ තමයි ඕක cognitively map වෙන එක. ඒක මේ ලෝකෙ වචන type කරලා කෙනෙක්ට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම ප්‍රත්‍යක්ෂ වෙනව කිව්වහම ගොඩක් අය මගෙ අඟට ගොඩ වූනා ඔබාතුමාට මතක ඇති... මම පස්සෙ අතහැරලා දාල නිකං හිටිය. කොච්චර තේරුම් කරන්න හැදුවත් එකේ තේරුමක් නැහැ කියල දැන් මම දන්නව... එක හින්ද ඔය ඉඳල හිටල රෝෂ් මහත්තය ජොලියට වගෙ පැටලෙනව, මොකද එතුම ඔවා පන්න පන්න අග්ගිසන කෙනෙක් නෙ.
(P.S. මෝඩ කිව්වේ ලෝක සම්මත අනුවණ කම හෝ අපහාස කරන අදහසින් නෙමෙයි)
පැහැදිලි කරලා දෙන්න පුලුවන්දමේ දෘෂ්ටිය ඔබට හානි කරයි.
ඔව්. එහෙම බැලුවහම දැන් ඉන්න තැන අනුව නිවන ඇත කියල ගත්තට කමක් නැහැ මගෙ හිතේ?මම උත්තර හරි වැරදි කියලා නෑ.
හැමෝම "ඉන්න" තැන අනුව දුන්න උත්තරයක් වෙන්න ඇති .
තියරිම නෙමේ .
" " පාවිච්චි කරෙ වචනය දෙන පොදු අදහස නොවන බව පෙන්නන . වෙන විදිහක් නෑ තියෙන වචන වලින් ම කියන්න වෙන්නෙ.
අනාත්මය ප්‍රත්‍යක්ෂ කෙනෙක්ට කියලා අපි ලිව්වට එහෙම කෙනෙක් යෙදෙන්නෙ නෑ වෙන කියන්න විදිහකුත් නෑ.
ps -"නිවන" ඇත කියලා අරන් කියලා හිතෙන්නේ උත්තරය කියෙව්වම
අනත්ත තියෙන්නෙ අනත්තන් ආසාර කට්ටෙනාති,මම උත්තර හරි වැරදි කියලා නෑ.
හැමෝම "ඉන්න" තැන අනුව දුන්න උත්තරයක් වෙන්න ඇති .
තියරිම නෙමේ .
" " පාවිච්චි කරෙ වචනය දෙන පොදු අදහස නොවන බව පෙන්නන . වෙන විදිහක් නෑ තියෙන වචන වලින් ම කියන්න වෙන්නෙ.
අනාත්මය ප්‍රත්‍යක්ෂ කෙනෙක්ට කියලා අපි ලිව්වට එහෙම කෙනෙක් යෙදෙන්නෙ නෑ වෙන කියන්න විදිහකුත් නෑ.
ps -"නිවන" ඇත කියලා අරන් කියලා හිතෙන්නේ උත්තරය කියෙව්වම
ඔව් lankalk මහත්තය, ඔබතුමා හරි. මම ඒක දැනගෙන කිව්වේ, අදහස ව්‍යවහාර වශයෙන් විතරයි.මේ දෘෂ්ටිය ඔබට හානි කරයි.
ඩිස්ලයික් දැම්මෙ ඔබ තර්කෙන් ගන්න නිසා එහෙම අයට මෙ දර්මය තෙරුමක් නැත මිත්‍රයා,@mastech බලන්නකෝ ඉතින් අවබෝධයෙ තරම නේ. Dislike දාගෙන තරහ යන්න තරං අවුල් ගියානේ ඉතින් පිළිගන්න බෑ කිව්ව ගමන්.
තාම ඔයාටත් ඔය කිව්වට හරියටම අවබෝධ වෙලා නෑවගේ.
අදහස් වලට ස්තුතියි වෙනම නූලක් දාන්න අපි ඒ ගැන වෙනම කතා කරමු.
පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
------ Post added on Jun 8, 2024 at 9:10 AM
දැන් ඔබට ඕක ප්‍රත්‍යක්ෂ උන විධිය කියන්න එතකොට මාත් ඒ විධියට කරලා බලන්නඩිස්ලයික් දැම්මෙ ඔබ තර්කෙන් ගන්න නිසා එහෙම අයට මෙ දර්මය තෙරුමක් නැත මිත්‍රයා,
ඔබට දර්මයට විනයට ගලපන්න බැරිය, ඔබ ගලපන්නෙ ඔබ විසින් කුඩා කල සිට එකතු කර ගත් තොරතුරු පොදිය සමග වෙ,