1 තුන් පිටකයේ මුල් පිටපත්, විශේෂයෙන් සුත්‍ර පිටකය ලංකාවේ නෑ.පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
------ Post added on Jun 8, 2024 at 9:10 AM
2 ධර්මය ග්‍රන්තරුඩ් කලේ අළු විහාරේ උනාට සිංහල අර්ථ සැපයුවේ ජයින ඉන්දියානු ජාතිකයෙක්.
3 ලංකාවේ ධර්මය පැහැදිලි කල හැකි හාමුදුරු වරු තියා උපසම්පදාව ලත් හාමුදුරු කෙනෙක් වත් හිටියේ නෑ 1600 වෙනකොට.
ඉංග්‍රීසි න්‍යාය දන්නා මනුස්සයා දන්නවා සිංහල පරිවර්තනයෙයි ඉංග්‍රීසි අර්ථයෙයි ඇත්ත වෙනස. selfish = ආත්මාර්ථකාමී
ආත්මාර්ථකාමී = ආත්ම + අර්තකාමි (සනිදිවේ ) ආත්මයට අර්ථයක් කර ගන්නා තැනැත්තා. ඔය වගේ ගොඩක් .....
ඒක පාලි වලටත් අදාලයි.
තමන්ට වැටහෙන්න සාදක හොයන්නේ ඇත්තටම තමන්ට වැටහෙන්නේ නැති නිසා. සාදක ප්‍රබල නං ,ප්‍රබුද්ධ බව පේනවා නං පිලි අරගන්නවා , තමන් හිතන්නේ දැන් තමන් දන්නවා කියලයි. එක ඇත්ත. නමුත් අවබෝදය කියන්නේ එහෙම දෙයක් නෙමේ .ඒක කවුරු මොනවා කිවුවත් තමන්ට පේන්න ගන්න දෙයක්. හරියට චිත්‍රයක් වගේ. දැක්කට පස්සේ ජීවිතේ වෙනස් වෙනවා. සමහරු ජීවිතේ රාමුවකට /පිළිවෙතකට අනුව වෙනස් කරගෙන ඒක දකිනවා. අවබෝදයට සාක්ෂි අවශ්‍ය නෑ.
ඇත්ත.සතුටුයි ඔබ ගැනඔව් lankalk මහත්තය, ඔබතුමා හරි. මම ඒක දැනගෙන කිව්වේ, අදහස ව්‍යවහාර වශයෙන් විතරයි.
හැබැයි ඔය චිත්තක්ෂණ, චිත්ත වීථි අසාධාරණ ඤාණ වලින්, අනාවරණ ඤාණයට ගෝචර දේවල්
------ Post added on Jun 8, 2024 at 9:28 AM
Last edited:
