ඔව් ඉතින්, අපි හිතමු තිරයෙ ඇත්ත වගෙ පෙනෙනව කියල, තිරයක් තියෙනව කියල පෙනෙන්නෙ අර උද ඉඳන් බලන කෙනාට විතරයි. නැත්නම් මේ example එක වැඩක් නැහැනෙ.ඔබතුමා, තිරයේ පෙනෙන අලියෙක් ගැන නෙවේ ද කියන්නෙ?...මම හිතුව, තිරය කියන්නෙ ඩිස්ප්ලෙය් එකක් කියල...
හරි එහෙනම්, ඔය යම්කිසි පරමාර්ථ ධර්ම රාශියක වැරදි හදුනා ගැනීමක් ඇයි ත්රිකෝණයක්මවුනේ? ඇයි එක එක වෙලාවට ඒක වෙන වෙන දේවල් වෙන්න බැරි? ත්‍රිකෝණය හිතේ තිබුනෙත් නැත්නම්, හිතෙන් පිට තිබුනෙත් නැත්නම් ඔය පරමාර්ථ ධර්ම රාශිය එක විදියකට තියෙනකොට ඇයි ත්‍රිකෝණයක්ම විද්‍යමාන වෙන්නෙ?ඇසට වැටෙන සන්වේදනයක්, සන්වේදනයක් ලෙස නොදැන, එතනින් එහා ගිහිලා සන්වේදනයේ නොතිබුනු, විද්‍යමාන උනු ත්‍රිකෝනයක් දැක්කා කියල හදුන ගන්නෙ සිතින්...අයෙත් කියන්නෙ වෙන්නෙ...ඔය ත්‍රිකෝනය, සිතින් කල සන්වේදනයේ වැරදි හැදිනීමක් ඇරෙන්නෙ, සිතේ වත්, සිතෙන් පිටවත් තියෙන දෙයක් නෙවේ...
විද්‍යමාන වෙන්නෙ හිතෙන්...විද්‍යමාන වන ත්‍රිකෝනය, යම්කිසි පරමාර්ත් දර්ම රාශියක, වැරදි හදුනා ගැනීමක් ඇරෙන්න, එතනින් එහාට කතා කරන්න, තියෙන තැනක් කියන්න, ලක්ශනයක් පෙන්නන්න පුලුවන් යතාර්තයක් නෙවේ...
ඕක මහත්තය, හෙමීට, කීප වතාවක් කියවල බලන්න තේරුමක් එනවද කියල බලන්න...
ඕක, මනසින් සිතන සිතුවිල්ලකටත් ඔහොම තමයි...මන දම්මයක්, මන දම්මයක් විදිහාට නොගෙන, ඒ දම්මයේ ත්‍රිකෝනයක් තියෙනව කියා කරන වැරදි හැදිනීම...
මේ රෝෂ් මහත්තය හඳුනාගැනීම වැරදි හෝ හරි ගැන ප්‍රශ්නයක් නෙමෙයි, හඳුනාගැනීම මොකක්වුනත් ඒකට පාදක වෙච්ච දේ ගැන ප්‍රශ්නයක්නෙ. ඔබතුමාගෙ තර්කය අනුව ත්‍රිකෝණයක් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක් ඔය පරමාර්ථ ධර්ම රාශිය දැක්කත් ත්‍රිකෝණය කියල හඳුන ගන්නව.... මෙහෙම වෙන්න පුලුවන්ද?
Last edited:

මේ අපේ රෝෂ් මහත්තය කියනවනෙ ත්‍රිකෝණය කියන සම්මුතිය හිතේ තියෙන දෙයක්වත් කොහෙන්වත් ආපු දෙයක් වත් නෙමෙයි. එතුමා කියන දේ "සම්මුතිය" කියන definition එකටත් පරස්පරයි. ඉතින් මේ එතුමා මොකද්ද කියන්න තටමන්නෙ කියල බැලුවෙ.