ඇතුවත් බැරි නැතුවත් බැරි English
මචංලා උඹලා අපි ගොඩකට තියෙන උහුලගන්න බැරි තනි ඇහැට ඇඩෙන ප්රශ්නයක් නේද English කියන්නේ. අපිට කෙලවෙන්න මුලිකම හේතුව අපේ පාසැල් ක්රමය .අපි හැමෝම වැඩියෙන්ම කට් කරපු පිරීයඩ් එකනේ English කියන්නේ .මාත් උපරිමෙන්ම එහෙමයි .හැබැයි මට තරු විසි උනේ මම 1වෙනි ඉන්ටවිව් එකට ගිය දවසේ .එදා තනිකරම ඉන්ටවිව් එක තිබ්බේ English වලින්. ආයේ මොනා කියලා කරන්නද වෙඩි තියනවට වඩා වෙඩි කලා බොහොම අමාරුවෙන් ගොඩ දා ගත්තා .ඉට හපන් බන් ඉට පස්සේ ඔෆිස් ටයිම් එකේ කඩ්ඩෙන්මයි එකේ උන් කොටන්නේ. ඔන්න එතකොට තමයි මම එ කාලේ කරපු පිස්සු වැඩවල ආතල් එක දැනෙන්න ගත්තේ .පස්සේ එහෙ මෙහෙ දුවලා අතරින් පතර පන්තිත් ගිහින් හුස්ම ගන්න පුලුවන් තරමට වෙපන් ටික හදාගත්තා .ෆයර් කරන්න නෙමේ ආත්ම ආරක්සාවට වගේ.
මේ වැල් බයිලා අවශ්යත් නෑ. මම මේ දේවල් කිව්වේ මේකෙත් ඇති English ගැන අඩුවෙන් තක්සේරු කරන අපේ අයියලා මල්ලිලා .කොල්ලනේ අද නම් මොක තිබ්බත් වැඩක් නෑ කඩ්ඩ(English) නැතුව .නිකන් පීචන් වීමක් විතරයි ඉතුරු වෙන්නේ .එදා මට උන දේ හෙට උඹලටත් වෙන්න ඉඩ තියෙනවා .අද ගමේ ගොඩේ ප්ලේස් වලත් English ඕකේ එවුන්ව තමා ඉල්ලන්නේ.
නෙට් එකේ කාලේ කද්දි මට සයිට් එකක් සෙට් උනා .මේකේ ගොඩාක් tenses වල example දීලා තියෙනවා පැහැදිලිව. එවගේම exercise හිටන් තියෙනවා .අලුතෙන්ම උනත් කෙනෙක්ට පටන් ගන්න පුලුවන් විදියට .advance user කෙනෙක්ටත් ඕකේ.
ට්රයි එකක් දිලා බලපල්ලා.
මෙන්න ලින්ක් එක.
http://www.english-grammar-lessons.com/
මේක විතරක්ම නෙමේ. තවත් දේවල් වලින් උත්සහ කරලා බලපල්ලා. උඹලට ජය.....
අඩුගානේ බම්ප් එකක් හරි දියල්ලා